මඩු..... (Train Trip Season II)

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    අෆ්ෆා.....
    කුජීතයි... :P
    බැරිවෙලා වැදුනේ:P
    කොහොමද තරිය බැහැපු බැහිල්ල. තත්පරෙන් බිමට බැහැල බැග් එක අවුස්සලා අවුස්සලා හොයල දඩ බඩ ගාල කළු කන්නාඩියක් දාගත්ත රේල්වේ එකේ උන්ට අඳුරගන්න බැරිවෙන්න.....:P:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැරිවෙලා වැදුනේ:P
    කොහොමද තරිය බැහැපු බැහිල්ල. තත්පරෙන් බිමට බැහැල බැග් එක අවුස්සලා අවුස්සලා හොයල දඩ බඩ ගාල කළු කන්නාඩියක් දාගත්ත රේල්වේ එකේ උන්ට අඳුරගන්න බැරිවෙන්න.....:P:rofl:

    මාව දැං එලෝනවා ඔෆිස් එකෙන් පිස්සු කියලා තනියම හිනා වෙලා... :rofl: