Petrol / Diesel

කෝකද හොද

  • පෙට්‍රල්

    Votes: 46 56.8%
  • ඩිසල්

    Votes: 35 43.2%

  • Total voters
    81
  • Poll closed .

aruna47

Well-known member
  • රත්තරං කියන එක හරි..
    :yes::yes::yes:

    පොදුවේ කියන්නේ නම් ජීප් නම් ඩීසල් එකක් හොඳයි කියලා..
    මම නම් දන්න දෙයක් නෑ එහෙමකට ජීප් කියලා අදහස් කලේ කොයි වගේ එකක් ද.. සහරා වගේ එකක් නම් පෙට්‍රල් දුවනවා කියන්නේ ඉතින් සෑහෙන්න ගානක් පෙට්‍රැල් වලට වැය වෙනවා..ඒත් එංජින් වල ලෙඩ දෙනකොට කේස් එකක් තියෙනවා.
    උනාට හැම එන්ජිමම ලෙඩ වෙන්නෙත් නෑ..
    හොඳ කල්පනාවෙන් වාහනේ ගැන සැලකිල්ලකින් දුවනවා නම්
    මම හිතන්නේ ඩීසල් හොඳයි කියලා..
    දැන් ඩීසල් කීයද මචන්..
    ඒක නෙමේ අර පෙට්‍රැල් වල 92,97 එනවා කියලා තිබුන එකට මොකෝ දන්නේ නෑ උනේ..

    mage gawa sahara ekak tiyanawa 202 ekak eath machan warranty tiyanakam hodayi. nathi unahama :lol:

    petrol prado ekak 150
     
    aruna47

    Well-known member
  • ඒක තීරණය වෙන්නේ වාහනේ භාවිතා කරන්නේ මොන වගේ වැඩ වලටද කියන එක මත..

    01. Economy පැත්තෙන් නම් Diesel තමා ලාබදායක. ( හේතුව : ඩීසල් එන්ජිම පෙට්‍රොල් එන්ජිමට වඩා කාර්යක්ෂමයි. Diesel:35-45% Petrol: 25-35%)
    02. සාමාන්‍යයෙන් ඩීසල් වාහන ඒ හා සමාන පෙට්‍රොල් වාහනයක් එක්ක ගත්තම ටිකක් ගනන් වැඩියි. (හේතුව : ඩීසල් වාහන වල එන්ජිම නිපදවන්න යන වියදම වැඩියි.. ඒ වගේම ඩීසල් එන්ජිමෙන් එන ගැස්සීම් වලට ඔරොත්තු දෙන්න සමහර කොටස් වැඩි වියදමක් දරලා නිපද වන්න වෙනවා.)
    03. ඩීසල් වාහනයක එන්ජිමක් Service\ Repair එකකදි පෙට්‍රොල් එන්ජිමකට වඩා වැඩි වියදමක් යනවා. (හේතුව : එන්ජින් කොටස් මිල අධික වීම. උදා: පිස්ටන්, Con Rods )
    04. එන්ජිමේ හැසිරීම.
    මේක නම් ටිකක් බරපතල කාරනාවක්..පුලුවන් විඩියට තෙරුම් ගන්න බලන්න...
    ඩීසල් එන්ජිම ඒ හා සමාන පෙට්‍රොල් එන්ජිමක් එක්ක ගත්තම වැඩි ව්‍යාවර්තයක් නිපදවනවා... (හේතුව: සම්පීඩන අනුපාතය වැඩි වීම.)
    ඒත් ඒ හා සමාන පෙට්‍රොල් එන්ජිමක් වැඩි බලයක් නිපදවනවා.. (හේතුව : එන්ජිමේ උපරීම RPM ගනන වැඩි වීම.
    ඩීසල් එන්ජිමකට වඩා ඉක්මනින් පෙට්‍රොල් එන්ජිම ප්‍රතිචාර දක්වනවා. Engine Responsiveness (හේතුව : අභ්‍යන්තර කොටස් බර අඩු වීම, සම්පීඩන අනුපාතය අඩු වීම )

    මීට අමතරව ඩීසල් එන්ජිමේ වැඩි ව්‍යාවර්තයක් ඇති නිසා Off Roading (Jeeps), Heavy Load Transporting (Lorries, Trucks, Prime movers), Transportation (Buses) වගේ දේවල් වලට ගැලපෙනවා... පෙට්‍රොල් එන්ජිමේ වැඩි බලයක් නිපදවන නිසා වැඩි වේගයක් බලාපොරොත්තු වෙන තැන් වලට භාවිතා කරන්න පුලුවන් (High Performance Cars, Bikes)..

    කොහොමත් මගේ අදහස නම් ජීප් එකක්ට නම් ගැලපෙන්නේ ඩීසල් එන්ජිමක්... :P
    ඒත් මම පුද්ගලිකව කැමති පෙට්‍රොල් එන්ජින් වලට..:love::love:

    mata nam kiyanna tiyanne mama diesel use karana kenak. mata machan wiyadama wadi. toyota prado 120 diesel petrol dekama use karala tiyanawa. ea athin petrol eka idiriyen innawa.

    dekema karnnne ekama gaana. habayi performance athin petrol eka idiriyen hitiya.

    dan sahara 202 ekak tiyanwa diesel. 4.5L engine eka

    petrol eke normal RPM eka 2000 tiyan yanwa nam 6.5
    diesel eke RPM 2000 tiyan giyahama 7.5

    itin diesel petrol athara wenasa podi ganak. maintenance gattahama petrol labayi wage matath terenne :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එහෙනම් මම කියන්නේ ඩිසල් හොදයි කියල !:yes:
    හැබැයි මම එච්චරම PRADO ගැන දන්නේ නෑ :dull:,
    එත් දැන් ගොඩක් අය ඩිසල් පාවිච්චි කරනවා :yes:
    මම හිතන්නේ වැඩේ ලාබ ඇති හුගක් දුවනකොට :rolleyes:!
    අනික off road වාහන වලට ඩිසල් තමා හොද :D !
     
    aruna47

    Well-known member
  • එහෙනම් මම කියන්නේ ඩිසල් හොදයි කියල !:yes:
    හැබැයි මම එච්චරම PRADO ගැන දන්නේ නෑ :dull:,
    එත් දැන් ගොඩක් අය ඩිසල් පාවිච්චි කරනවා :yes:
    මම හිතන්නේ වැඩේ ලාබ ඇති හුගක් දුවනකොට :rolleyes:!
    අනික off road වාහන වලට ඩිසල් තමා හොද :D !

    ea unata off road duwanne ma petrol ban.. ekath 4700cc engine :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වැඩක් නැත්නම් පලයන්කො පව් නොදි වල් ගමන් යන්න උපදෙශ් දෙන්නද යකො අපි ඉන්නෙ
    තොට ඔන මගුලක් ගහගෙන පලයන් අපිට වද නොදි හුට්ටො:lol:

    :rofl: ජබුක් සද්දයක් ආවා....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගාන අතින් බැලුවහම නම්, දැන් පෙට්‍රල් ගැහුවයි, ඩීසල් ගැහුවයි කියලා ලාභයක් නෑ නේ..... වාහනේ ගානෙනුත් ලාභ පෙට්‍රල් එකනේ..... අනික, පාට්ස් ගානත් අඩු පෙට්‍රල් එක..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පැටියා;15204480 said:
    වල් කිවුවෙ වලත්ත ගමං යනවනං පෙට්‍රල් එකක් ගනිං.
    හේතුව: සද්දෙ අඩු හින්ද මාට්ටු වෙන්න තියන සම්භාවිතාව අඩුයි :rofl:

    :rofl::P
     
    aruna47

    Well-known member
  • ගාන අතින් බැලුවහම නම්, දැන් පෙට්‍රල් ගැහුවයි, ඩීසල් ගැහුවයි කියලා ලාභයක් නෑ නේ..... වාහනේ ගානෙනුත් ලාභ පෙට්‍රල් එකනේ..... අනික, පාට්ස් ගානත් අඩු පෙට්‍රල් එක..... :)

    hm....... eka nam atta..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hm....... eka nam atta..

    :yes: හැබැයි ඔය ප්‍රාඩෝ ද අරවද මේවද ඕනා එකක්..... ඩීසල් ටැංකියට, පෙට්‍රල් ලීටර් එකක් දාපු ලේලන්ඩ් එකක් එක්ක ගියොත්, ප්‍රාඩෝ කැලේ...... :P
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    01. Economy පැත්තෙන් නම් Diesel තමා ලාබදායක. ( හේතුව : ඩීසල් එන්ජිම පෙට්‍රොල් එන්ජිමට වඩා කාර්යක්ෂමයි. Diesel:35-45% Petrol: 25-35%)

    එහෙම වෙන්නේ නවීන ඩීසල් එන්ජිමකට (CRDi) ඉහළ ප්‍රමිතියක ඩීසල් භාවිතා කරන විට පමණයි.

    "ඉහළ ප්‍රමිතියක ඩීසල්" යනු සුපර් ඩීසල් වලට වඩා හය ගුණයක් පිරිසිඳු ඩීසල් (Sulfur 50ppm). එහෙම එකක් ලංකාවේ නැති නිසා මේ තර්කය ලංකාවට අදාළ නෑ....:rolleyes:

    02. සාමාන්‍යයෙන් ඩීසල් වාහන ඒ හා සමාන පෙට්‍රොල් වාහනයක් එක්ක ගත්තම ටිකක් ගනන් වැඩියි. (හේතුව : ඩීසල් වාහන වල එන්ජිම නිපදවන්න යන වියදම වැඩියි.. ඒ වගේම ඩීසල් එන්ජිමෙන් එන ගැස්සීම් වලට ඔරොත්තු දෙන්න සමහර කොටස් වැඩි වියදමක් දරලා නිපද වන්න වෙනවා.)
    03. ඩීසල් වාහනයක එන්ජිමක් Service\ Repair එකකදි පෙට්‍රොල් එන්ජිමකට වඩා වැඩි වියදමක් යනවා. (හේතුව : එන්ජින් කොටස් මිල අධික වීම. උදා: පිස්ටන්, Con Rods )

    "ටිකක් ගණන් වැඩියි" කියන එක ලංකාවේ බදු ක්‍රමය අනුව "හොඳටම ගණන් වැඩියි" ලෙස සංශෝධනය විය යුතුයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland

    (කොපි කාලෙ)පෙට්‍රල් හොදයි... (2013)ඩිසල් හෝදාදාදායි :cool: :cool:
     
    aruna47

    Well-known member
  • එහෙම වෙන්නේ නවීන ඩීසල් එන්ජිමකට (CRDi) ඉහළ ප්‍රමිතියක ඩීසල් භාවිතා කරන විට පමණයි.

    "ඉහළ ප්‍රමිතියක ඩීසල්" යනු සුපර් ඩීසල් වලට වඩා හය ගුණයක් පිරිසිඳු ඩීසල් (Sulfur 50ppm). එහෙම එකක් ලංකාවේ නැති නිසා මේ තර්කය ලංකාවට අදාළ නෑ....:rolleyes:

    "ටිකක් ගණන් වැඩියි" කියන එක ලංකාවේ බදු ක්‍රමය අනුව "හොඳටම ගණන් වැඩියි" ලෙස සංශෝධනය විය යුතුයි.

    mama gawa tibba parana prado deken ma wadi wenask une naha colombo run ekedi

    rpm 2000 - 6.5 petrol
    rpm 2000 - 7.5 diesel :yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එහෙම වෙන්නේ නවීන ඩීසල් එන්ජිමකට (CRDi) ඉහළ ප්‍රමිතියක ඩීසල් භාවිතා කරන විට පමණයි.

    Common Rail Diesel වල විතරක් නෙවෙයි. කොහොමත් ඩීසල් එන්ජිමේ කාර්යක්ෂමතාවය පෙට්‍රොල් එකට වඩා වැඩියි. විශ්වාස නැත්නම් මේක කියවලා බලන්න.
    https://en.wikipedia.org/wiki/Engine_efficiency
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දළ වශයෙන් ඩීසල් ප්‍රාඩෝ එකක් ලක්ෂ 250, පෙට්‍රල් එකක් 150 නම්,

    ලක්ෂ 150ක් දීලා පෙට්‍රල් ප්‍රාඩෝ එකක් අරන් ඉතුරු ලක්ෂ 100 fixed deposit එකක් දැම්මානම් හම්බෙන පොලියෙන් කරදරයක් නැතුව පෙට්‍රල් ගහගෙන ඕන වල් ගමනක් යන්න පුලුවන්........ :P:P:P:D:D:D:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    දළ වශයෙන් ඩීසල් ප්‍රාඩෝ එකක් ලක්ෂ 250, පෙට්‍රල් එකක් 150 නම්,

    ලක්ෂ 150ක් දීලා පෙට්‍රල් ප්‍රාඩෝ එකක් අරන් ඉතුරු ලක්ෂ 100 fixed deposit එකක් දැම්මානම් හම්බෙන පොලියෙන් කරදරයක් නැතුව පෙට්‍රල් ගහගෙන ඕන වල් ගමනක් යන්න පුලුවන්........ :P:P:P:D:D:D:D

    :yes::yes::yes::yes::yes: