ane manda......
මට හිතෙන ඒක කියන්න බෑ........
හැ ...කව්ද මමනම් කාගෙවත් බත් එකක් ඉස්සුවේ නෑ ඔන්න.කඩියට පින් සිද්දවෙන්න මට බත් 1න බාගයක් හම්බුනා.හ්ම්...ඔව් ඔව් පෙරා අයියට පින් සිදවෙන්න මාළු කෑල්ලකුත් හම්බුනා.
ෂෙක් ..ඒක තමයි අප්පා මන් තවම කල්පනා කොරන්නේ මන් මොකට ඒකෙන් අත් සේදුවද කියලා .අනික මන් ඒක ඇතුල දැක්කේ නෑනේ.කව්දෝ වතුර 1ක් ගත්තා.මමත් ඉක්මනට බල බල හිටියේ නෑ අත් සෝදගෙන කන්න ආවනේ.
අනේ SANJEE යෝ කියන්නනම් එපා![]()
Honda welawata sakiya ekka bedagena kawe




මම නම් අත හොදන්න ගිහිල්ලත් බලගෙන හිටියෙ අත හෝදල කනවද කාලම අත හෝදනවද කියලා
උබද කෝහෙද මාව තල්ලු කරගෙන ගිහිල්ලා අත හෙදුවෙ

වතුර දිහා බලලා මම අත නොහොදා කන්න හැදුවෙ
කවුද එකෙක් කිව්ව අවුලක් නැ පුලුන් බන් තියෙන්නෙ හොදපන් කියලා
මම හිතුවෙ කුකුල් පිහාටු කියලා