මඩු..... (Train Trip Season II)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ane manda......

මට හිතෙන ඒක කියන්න බෑ........

හැ ...කව්ද මමනම් කාගෙවත් බත් එකක් ඉස්සුවේ නෑ ඔන්න.කඩියට පින් සිද්දවෙන්න මට බත් 1න බාගයක් හම්බුනා.හ්ම්...ඔව් ඔව් පෙරා අයියට පින් සිදවෙන්න මාළු කෑල්ලකුත් හම්බුනා.

ෂෙක් ..ඒක තමයි අප්පා මන් තවම කල්පනා කොරන්නේ මන් මොකට ඒකෙන් අත් සේදුවද කියලා .අනික මන් ඒක ඇතුල දැක්කේ නෑනේ.කව්දෝ වතුර 1ක් ගත්තා.මමත් ඉක්මනට බල බල හිටියේ නෑ අත් සෝදගෙන කන්න ආවනේ.

අනේ SANJEE යෝ කියන්නනම් එපා :rofl::rofl:

Honda welawata sakiya ekka bedagena kawe :D
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කොහොම හරි අපේ කන වෙලාව සෑහෙන්නම පැනලා පට්ටම බඩගින්නකින්නේ හිටියේ..ඉතින් මැටි දුන්නත් කන ලෙවල් එකේ හිටි අපේ බඩගිනි හමුදාවට පලවෙනි ගැටලුව උනේ කොහොමද කන්න කලින් අත හෝදන්නේ කියලා..කොහොම හරි එකා පස්සේ එකා ගිහින් ඒ වැඩත් කර ගත්තා..

හොඳම සීන් එක ඒක නෙමෙයි..අර කඩේ පිටිපස්සේ ලොකු ටැංකියක් තිබුනේ..බාල්දියක් එහෙම තියලා..ඔව් ඔව් අර කට්ටිය කාලා අත එහෙම හේදුවේ... ඉතින් මාත් කෑම එහෙම කාලා..ඉවර වෙලා අත හෝදලා ලඟ පාත හිටි ගමේ ඩයල් එකෙක් ගෙන් ඇහුවා ඇයි ටැප් එකක් නොදා ටැංකියක් හැදුවේ කියලා.. මූ ගත් කටටම කියාපි "නෑ ඉතින් කක්කුස්සියට යන වෙලාවට ඕක පුරව පුරව ඉන්න බෑ නේ..බාල්දිය ගැහුවා පුරව ගත්තා දිව්වා.." පොර නස්තාර් වෙලා අපේ උන් ඒ ටැංකියෙන් කාලා අත හෝදන විදිය දැකලා..

පස්සේ තමා දැන ගත්තේ එච්චරට නස්තාර් වෙලා තියෙන්නේ අපේ උන් කාලා අත හෝදලා විතරක් නෙමෙයි ඒ ටැංකියෙන්ම වතුරත් බීලා කියලා දැක්කම කියලා..
කතාව ඇත්ත තමා. මැදවච්චිය ස්ටේෂන් එකේ ටොයිලට් එක ගාවත් වතුර ටැංකියක් තිබ්බා බාල්දියක් එක්ක. එතකොට වෙනම තැනක ටැප් එකක් තිබ්බා.වතුර බොන්න...
:dull::dull::dull:

ප.ලි:- තාරින්ද අයියා මෙය නොදකීවා...
දැන් කවුද ඕකෙන් වතුර බිව්වෙ:rolleyes::eek:මම නම් අත හොදන්න ගිහිල්ලත් බලගෙන හිටියෙ අත හෝදල කනවද කාලම අත හෝදනවද කියලා:oo: උබද කෝහෙද මාව තල්ලු කරගෙන ගිහිල්ලා අත හෙදුවෙ:rofl:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් කවුද ඕකෙන් වතුර බිව්වෙ:rolleyes::eek:මම නම් අත හොදන්න ගිහිල්ලත් බලගෙන හිටියෙ අත හෝදල කනවද කාලම අත හෝදනවද කියලා:oo: උබද කෝහෙද මාව තල්ලු කරගෙන ගිහිල්ලා අත හෙදුවෙ:rofl:
    මම ඒකෙන් හෝදලා කන්න කලින්, බොන්න වතුර දාල තිබුන ජෝගුව අරන් අත හේදුව.:P:P
    කාල බියුවේ ළඟ තිබුන බෝතලේ වතුර. ළඟ හිටපු කාට හරිත් දුන්න. ඌටත් බඩ අවුලක් වෙන්න නැතිව ඇති..... :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ඒකෙන් හෝදලා කන්න කලින්, බොන්න වතුර දාල තිබුන ජෝගුව අරන් අත හේදුව.:P:P
    කාල බියුවේ ළඟ තිබුන බෝතලේ වතුර. ළඟ හිටපු කාට හරිත් දුන්න. ඌටත් බඩ අවුලක් වෙන්න නැතිව ඇති..... :cool::cool:

    කෝච්චියේ යද්දී පෙරා මට පෙන්නුවා ගෙදරින් ඇන්න ආපු වතුර බෝතලේ....... ඉතින් කාලා ඉවර වුනාම මට ටියුබ් ලයිට් ඒක පත්තු වුනා වගේ මතක් වුනා පෙරා ළඟ තිබුන වතුර බෝතලේ....... පෙරා ට පිං මට ඒ වතුර දීලා මාව බේරාගත්තාට..........
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම ඒකෙන් හෝදලා කන්න කලින්, බොන්න වතුර දාල තිබුන ජෝගුව අරන් අත හේදුව.:P:P
    කාල බියුවේ ළඟ තිබුන බෝතලේ වතුර. ළඟ හිටපු කාට හරිත් දුන්න. ඌටත් බඩ අවුලක් වෙන්න නැතිව ඇති..... :cool::cool:

    :rofl:මු අත හොදපු එකෙන් අපි බීලා තියෙන්නෙ:oo::frown: වතුර දිහා බලලා මම අත නොහොදා කන්න හැදුවෙ:baffled:කවුද එකෙක් කිව්ව අවුලක් නැ පුලුන් බන් තියෙන්නෙ හොදපන් කියලා :angry:මම හිතුවෙ කුකුල් පිහාටු කියලා:eek: මගෙ නම් බඩෙ අවුලක් උනෙ නැ:cool:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මම ඒකෙන් හෝදලා කන්න කලින්, බොන්න වතුර දාල තිබුන ජෝගුව අරන් අත හේදුව.:P:P
    කාල බියුවේ ළඟ තිබුන බෝතලේ වතුර. ළඟ හිටපු කාට හරිත් දුන්න. ඌටත් බඩ අවුලක් වෙන්න නැතිව ඇති..... :cool::cool:

    මන් දැක්ක ඒ ජෝගුවට අර ටැංකියෙන් ජබුක් ගාල වතුර 1ක් පුරවලා මේසේ උඩින් තියනවා.ඔයා ආයේම හෝදලා තියෙන්නෙත් කලින් හෝදපු වතුරෙන්මයි...:lol::lol::lol: හූ ..හූ
     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    අති විශිෂිථ ගමන්ක් මචන්... කොහෙද අපිට යන්න වාසනාවක්...
    මෙහෙ අපි එක එක්කේනාට අර්ට් වර්ක් කර කර ඉන්නවා මිසක් දුරක් යන්න
    බැහැනේ... වැඩිම වුනොත් MC හරි SAVOY හරි යයි film එකක්
    බලන්න... උබලා ඒ අතින් මාර ලක්... ඔක නවත්තන්න එපා මචන්ක් දිගටම
    පලයන් පෙරේරා... මන් කවදාවත් නොගිය තැන් ඔවා අඩුතරමේ උබලා
    ගිහින් ඇවිත් ඔම ෆොටො දානකොට ආසාවෙන් අකුරක් නැර මන් කියවලා
    බලනවා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අති විශිෂිථ ගමන්ක් මචන්... කොහෙද අපිට යන්න වාසනාවක්...
    මෙහෙ අපි එක එක්කේනාට අර්ට් වර්ක් කර කර ඉන්නවා මිසක් දුරක් යන්න
    බැහැනේ... වැඩිම වුනොත් MC හරි SAVOY හරි යයි film එකක්
    බලන්න... උබලා ඒ අතින් මාර ලක්... ඔක නවත්තන්න එපා මචන්ක් දිගටම
    පලයන් පෙරේරා... මන් කවදාවත් නොගිය තැන් ඔවා අඩුතරමේ උබලා
    ගිහින් ඇවිත් ඔම ෆොටො දානකොට ආසාවෙන් අකුරක් නැර මන් කියවලා
    බලනවා...

    Thanks Bro!
    Will do!
     
    • Like
    Reactions: Randike Mendis