ncpasan "is a name known to all"

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    Bbt_celebration-gif_medium.gif


    ඔන්න අද මම එලකිරියේ පොඩි කඩඉමක් පහු කරා.... :D
    මොකෝ කියන්නේ පාර්ටියක් දාමුද...??? :rofl:


    tumblr_lz7voq9Qi01qjk64xo1_500.gif


    මගේ account එක 2010 උනාට ek forum එකට හා හා පුරා කියලා ආවේ ගිය අවුරුද්දේ :yes: :yes:

    ඒ දවස් වල ඉඳන්ම උදව් උපකාර කරපු පිරිස අප්‍රමාණයි. ඒකනිසා නම් වශයෙන් කියන්න යන්නේ නෑ ඒ කස්ටිය ගැන මොකද එක නමක් හරි මිස් උනොත් මට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ :P :P

    මුලදී මං වැඩි හරියක් හිටියෙ chat ත්‍රෙඩ් වල :yes:
    Chat ත්‍රෙඩ් වලින් මටම හරියන නියම psycho එවුන් ටිකක් සෙට් උනා. (කුඩු කාරයෝ, ගංජාකාරයෝ, මානසික රෝගීන් etc :eek: :baffled: )



    trollballgif.gif



    අවුරුද්දකටත් වඩා එලකිරියේ හිටියත් ගොඩක් අයව අඳුරගන්න ලැබුනේ අපේ GT ලොක්ක දාපු MTA server එකේ මරාගන්න කියාට පස්සේ තමයි.... :lol: :lol:


    මේක තමයි head shot මගේ වල රහස.... :rofl: :rofl:

    idala2.gif


    කස්ටියට මේක මතක ඇතිනේ...:rolleyes: :rolleyes:


    77167_10200976112912226_1810672951_n.jpg


    ගොඩාක් අය මේක නිසා අන්තිමේදී හිත රිද්දවගත්තත් මටනන් සිරාම යාලුවෝ ටිකක් සෙට් උනා....:yes:
    :yes:

    කොහොමින් කොහොම හරි මට ආඩම්බරෙන් කියන්න පුලුවන් අද වෙනතුරු කිසි කෙනෙක් එක්ක වලියක් දාගන්නේ නැතුව ආතල් එකේ හිටියා කියලා.... :cool: :cool:


    මේ තියෙන්නේ මට ගොඩක් ප්‍රතිචාර හම්බවුනු ත්‍රෙඩ් ටිකක්. කලින් දැකලා නැත්තන් කියවලා බලන්න....:)

    විශ්වයම දැකගන්න...
    ලොව විශාලතම අහස් යන්ත්‍රය
    London නගරයේ විසූ සිංහයා (Christian The Lion)
    අපගේ මොලය.............
    ඒ සතා මොකාද සීයේ????
    WEBM නැතුව MP4 වලින් download කරමු
    Protected DVD's copy කරමු.....
    හන්තානේ අසිරිය.....
    පොළඟාගේ විස කොහොමද කියල බලන්නකෝ.....
    9/11 ප්‍රහාරයේ නොදුටු පැත්තක්....
    මේ film එක බලල නැත්තන් අනිව බලන්න.....
    බස් එකක් ඇතුලේ හෝටලයක්.......
    ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?
    touching song lyrics
    Titanic Part II
    IPL / husband and wife
    YouTube වීරයෝ


    එළකිරිය සදා වැජඹේවා....!!!
    keep-calm-and-rock-on-hand-_i-G-59-5953-EXTRG00Z.jpg



     

    Anushanga777

    Well-known member
  • මුලින්ම සුබ පතනවා පසන් අයියේ ආපු ගමනට! මමත් උබලව අදුරගතේ MTA ගහන්න ගිහින් තමා! party ekak නම් ඕනෙමයි! එළ එළ බලු කණ්ඩායමේ නායකතුමනි
    851584_213405905475301_992858851_n.png
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    යකෝ පොඩි විහිලුවක් කරේ....මූව මම දන්නවා..( හැබැයි දැන් මේ ත්‍රෙඩ් එක දැම්මට පස්සේ ) :rofl: ඌට අපහාස කොරන්න එපා බොල
     
    Last edited: