ඔන්න අද මම එලකිරියේ පොඩි කඩඉමක් පහු කරා....

මොකෝ කියන්නේ පාර්ටියක් දාමුද...???

මගේ account එක 2010 උනාට ek forum එකට හා හා පුරා කියලා ආවේ ගිය අවුරුද්දේ
ඒ දවස් වල ඉඳන්ම උදව් උපකාර කරපු පිරිස අප්‍රමාණයි. ඒකනිසා නම් වශයෙන් කියන්න යන්නේ නෑ ඒ කස්ටිය ගැන මොකද එක නමක් හරි මිස් උනොත් මට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ

මුලදී මං වැඩි හරියක් හිටියෙ chat ත්‍රෙඩ් වල
Chat ත්‍රෙඩ් වලින් මටම හරියන නියම psycho එවුන් ටිකක් සෙට් උනා. (කුඩු කාරයෝ, ගංජාකාරයෝ, මානසික රෝගීන් etc
)
අවුරුද්දකටත් වඩා එලකිරියේ හිටියත් ගොඩක් අයව අඳුරගන්න ලැබුනේ අපේ GT ලොක්ක දාපු MTA server එකේ මරාගන්න කියාට පස්සේ තමයි....

මේක තමයි head shot මගේ වල රහස....
කස්ටියට මේක මතක ඇතිනේ...

ගොඩාක් අය මේක නිසා අන්තිමේදී හිත රිද්දවගත්තත් මටනන් සිරාම යාලුවෝ ටිකක් සෙට් උනා....

කොහොමින් කොහොම හරි මට ආඩම්බරෙන් කියන්න පුලුවන් අද වෙනතුරු කිසි කෙනෙක් එක්ක වලියක් දාගන්නේ නැතුව ආතල් එකේ හිටියා කියලා....

මේ තියෙන්නේ මට ගොඩක් ප්‍රතිචාර හම්බවුනු ත්‍රෙඩ් ටිකක්. කලින් දැකලා නැත්තන් කියවලා බලන්න....

විශ්වයම දැකගන්න...
ලොව විශාලතම අහස් යන්ත්‍රය
London නගරයේ විසූ සිංහයා (Christian The Lion)
අපගේ මොලය.............
ඒ සතා මොකාද සීයේ????
WEBM නැතුව MP4 වලින් download කරමු
Protected DVD's copy කරමු.....
හන්තානේ අසිරිය.....
පොළඟාගේ විස කොහොමද කියල බලන්නකෝ.....
9/11 ප්‍රහාරයේ නොදුටු පැත්තක්....
මේ film එක බලල නැත්තන් අනිව බලන්න.....
බස් එකක් ඇතුලේ හෝටලයක්.......
ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?
touching song lyrics
Titanic Part II
IPL / husband and wife
YouTube වීරයෝ
එළකිරිය සදා වැජඹේවා....!!!

