Toyota Townace (Lotto)

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    CR 27 LOTTO හොඳ වාහනේ. කිලෝමීටර් 1000 ක් එලෙව්වත් මහන්සියක් නැහැ. ඩිසල් වැඩකරනවා හොඳට. හොඳ සැප පහසුයි. වහල දෙපැත්තේ පීලි දෙක ඔරිජිනල් තත්වේ තියනවනම් ගන්න. ටින්කර් කරලා හෝ ටින්කරින් අවිල්ලනම් වැඩක් නැහැ..

    e kiuwe Original Paint nemei nm honda nadda
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    e kiuwe Original Paint nemei nm honda nadda

    original pain nam wadaa honday macha. eth tinker karalada nadda kiyala hoyanna baha samahara sale kaarayo cardboard thiyala catloy past daala andanawa. e hinda hondata balanna. uda pili deke tinkar awa kiyanne hena waathayak wena wadak.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    2004 සිට අපේ පවුලේ වාහනය මේ:

    මේ පහල පොටෝ ගත්තේ මේක විකුණල , ලීස් එකකුත් දාල Toyota Avanza එකක් ගන්න ඇඩ් එකට.. ඒත් පස්සෙ හිතුන බන් තෙල් වැඩ කිරීම, ඉඩ කඩ, නඩත්තුව , අතින් මේක නියමයි කියල... ඉතින් විකිණීම පිළිබඳ අදහස හිතෙන් ඉවත් කරන ලදී.. :lol:
    Toyota Townace 1994 මචන් පට්ටම වාහනයක්.
    එන්ජින් තත්ත්වය, body condition එහෙම බලල හොඳ එකක් සෙට් උනොත් ගනින්.


    img5728rz.jpg


    img5723bw.jpg


    img5731t.jpg


    img5741x.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Door 5 kiyala aulak thiyenawada

    Aneeeeee ehema aulak naha ban.. lankave samahara mee harakge oluwala tiyanava oya 4 door, 5 door vikaare.. haiya naalu araka meeka.. patta pal boru ban... kisima aulak naha samahara vita 5 door marcket eka adu wei tikak oya moooda adahasa hinda lankave tiyana.. (eth dan minissu issara taram moda naha :):):))
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Door 5 kiyala aulak thiyenawada

    මචන් දොර 5 කියල නම් කිසිම අවුලක් නෑ.. මට නම් හිතෙන්නෙ සවි ශක්තිය අතිනුත් වැඩි ඇති (දොරට වෙනම frame එකක් තියනවද කියල නම් හරියටම දන්නෙ නෑ මචෝ)
    කොහොම උනත් දොර 5 තියෙන නිසා කට්ටිය ගොඩක් වාහනේ යනකොට හරිම පහසුයි..
    ලංකාවෙ මාකට් එක තමයි ඉතින් ඔය දොර 5 සීන් එක කියන්නෙ.. ජපන්නු වාහන හදන්න කලින් ගොඩක් කල් Research කරනව කියලයි මම නම් අහල තියෙන්නෙ.
     

    camolinx

    Junior member
  • Apr 10, 2012
    56
    2
    8
    හොදම වාහනයක්....හොදට ඩීසල් වැඩ කරනවා....රෙපයාර් අඩුයි....
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Door 5 kiyala aulak thiyenawada

    5 Door market adu una attama cn eka nm 5 Door walata Full option Kit eka apu nathi eka..Lotto model eke Full option eka CR 31 model eka - Full option awe 4 Door witharai..CR 40 Noah ekath ehemai..nathuwa wena cn kisi ekak na....eth dan ena KDH 200, Noah (2004 walin uda) okkoma wahana 5 Door witharai Full option ennne....
     

    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    චගු;15263723 said:
    2004 සිට අපේ පවුලේ වාහනය මේ:

    මේ පහල පොටෝ ගත්තේ මේක විකුණල , ලීස් එකකුත් දාල Toyota Avanza එකක් ගන්න ඇඩ් එකට.. ඒත් පස්සෙ හිතුන බන් තෙල් වැඩ කිරීම, ඉඩ කඩ, නඩත්තුව , අතින් මේක නියමයි කියල... ඉතින් විකිණීම පිළිබඳ අදහස හිතෙන් ඉවත් කරන ලදී.. :lol:
    Toyota Townace 1994 මචන් පට්ටම වාහනයක්.
    එන්ජින් තත්ත්වය, body condition එහෙම බලල හොඳ එකක් සෙට් උනොත් ගනින්.


    img5728rz.jpg


    img5723bw.jpg


    img5731t.jpg


    img5741x.jpg

    machan price eka kiyakda kiyanne?
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මචන් උබලද මේක D A/C කලේ. D A/C කරන්න කියක් විතර යනවද? :confused:

    ඔව් මචන්..
    2007 විතර තමයි D A/C කලේ මට මතක හැටියට.
    අපේ තාත්තා කියනවා රු 25000ක් විතර ගියා කියල.
    දැන් නම් ඊට වඩා ටිකක් ගාණ වැඩි ඇති මචන්
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    machan price eka kiyakda kiyanne?

    මචෝ වාහනේ විකුණන්නෙ නෑ කියල තීරණය කලා.
    අපි දැනට මාස 2 කට 3 කට විතර උඩදි තමයි විකුණන්න හිතුවෙ.. රු 2.3 Million වලට.

    මේක තව කලක් පාවිච්චි කරනවා මචන්.. ලෙඩ නැති සිරාම 7+ seater වාහනයක්..
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මචංලා වාහාන මිල ටිකක් බහිනවා වාගේ නේද

    පර්මිටි කේස් එක්ටයි
    යේන් එකේ මිල බැහැපු එකටයි මිල් අඩු වෙනවා වගේ නේද
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    එහෙමමත් නැහැලු බන්
    යෙන් අඩු වුණාට රුපියල කෙසේලුනේ හේ හේ
    හොද වාහන අඩු නැහැ වගේ

    සමහරු කියනවා තව මාස 2කින් වගේ අයිත් වැඩි වෙයි කියලා
     

    ISURUSTC

    Junior member
  • Jan 30, 2013
    88
    30
    18
    4wd kiyala wenasak ne mata hithenne.apith gaththa town ace 4wd ekak.thel unath hodata weda.kiyanna tharam wenasak ne eke
     

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    5 doors උනාම හයියය අඩුයි body 1 පොඩ්ඩක් එත් එක ලොකු අවුලක් නෙමේ. තව lotto high roof, 5doors, light ace ටිකක් ගණන් අඩුයි. GL & ඔකෙම අපු custom ඒවා ගණන් වැඩයි. බර අදින්න නියමයි. අපේ ළඟ කලින් තිබ්බේ CR 27 lotto එකක් දැන් CR 41 එකක්. 41 එකේ නම් සැප පහසුව හොඳයි ඕකට වඩා . තිබ්බ 2ම Auto gear. 27 එකේ 13ක් විතර කලා without AC. 41 එක නම් AC එක්ක 10ක් කරනවා.
     
    Last edited: