CR 27 LOTTO හොඳ වාහනේ. කිලෝමීටර් 1000 ක් එලෙව්වත් මහන්සියක් නැහැ. ඩිසල් වැඩකරනවා හොඳට. හොඳ සැප පහසුයි. වහල දෙපැත්තේ පීලි දෙක ඔරිජිනල් තත්වේ තියනවනම් ගන්න. ටින්කර් කරලා හෝ ටින්කරින් අවිල්ලනම් වැඩක් නැහැ..
e kiuwe Original Paint nemei nm honda nadda

Door 5 kiyala aulak thiyenawada

)Door 5 kiyala aulak thiyenawada
Door 5 kiyala aulak thiyenawada
JUST LOW ekata aluth wachanayk wage thama...Full Just low and Semi Just Low type 2k tiyanawane..eken Semi JUSTLOW thama Nice Pack kiyala kiyanne....
![]()

Thanks !චගු;15263723 said:2004 සිට අපේ පවුලේ වාහනය මේ:
මේ පහල පොටෝ ගත්තේ මේක විකුණල , ලීස් එකකුත් දාල Toyota Avanza එකක් ගන්න ඇඩ් එකට.. ඒත් පස්සෙ හිතුන බන් තෙල් වැඩ කිරීම, ඉඩ කඩ, නඩත්තුව , අතින් මේක නියමයි කියල... ඉතින් විකිණීම පිළිබඳ අදහස හිතෙන් ඉවත් කරන ලදී..
Toyota Townace 1994 මචන් පට්ටම වාහනයක්.
එන්ජින් තත්ත්වය, body condition එහෙම බලල හොඳ එකක් සෙට් උනොත් ගනින්.
![]()
![]()
![]()
![]()
මචන් උබලද මේක D A/C කලේ. D A/C කරන්න කියක් විතර යනවද?
machan price eka kiyakda kiyanne?