WAR MOVIES........

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    elalamein.jpg


    El Alamein 2002
    Dont forget this one:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    American_soldiers.jpg



    මේක ඉරාකෙ ඉන්න හමුදා සෙබලු ගැන තියෙන්නෙ, කතාව ෆේල්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    71_into_the_fire-poster01.jpg



    71 in to the fire
    මේක තියෙන්නෙ කොරියන් යුද්දෙ හිටපු ලමා සොල්දාදුවො ගැන, තනි ඇහැට නෙමෙයි ඇස් දෙකටම ඇඬෙනවා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    D5696-01.jpg



    කොරියන් යුද්ධෙ හමුදාවෙ හිටපු ලිපිකරුවෙක්ගෙ අත්දැකීම් ගැන කතාව කරලා තියෙන්නෙ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    three_kings.jpg




    ඉරාක යුද්ධෙ කාලෙ ඇමෙරිකන් සෙබලු කරපු දේවල් තියෙන්නෙ, මේකටනම් සෑහෙන්න රිදෙන්න ඇති:lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Sambawaya ewa nathuwa action thiyena ewath dapalla :)
    l_879843_58beadf6.jpg



    පෝලන්ත ෆිල්ම් එකක් රුසියන් හමුදාව, පෝලන්ත හමුදාව සමූල ඝාතනය කරපු හැටි තියෙන්නෙ, ඒක කරපු කාලෙ හැටි තියෙන සාක්කි වීඩියෝත් මේ ෆිල්ම් එකේ තියෙනවා:shocked::shocked:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    The Pianist
    The_Pianist_2.jpg


    5 Days of War
    5_days_of_war_2011_dvdrip_485mb-200x300.jpg


    Great Raid
    9289_poster_thumb.jpg


    Saving General Yung
    250px-Saving_General_Yang-p1.jpg

    meka baiscope eke thibuna sinhala sub ekka, poddak balanna