meka thamayi machanniyamai. thank you very much
download karalaa phone ekata damma
rep denna balu ada![]()


hadawathinma liyala tiyenawa mona unath![]()


දුකෙන් ඉන්නෙ වරද තේරුනා කියල පිළිගන්න. ආයිත් එහෙම නොකර ඉන්න. ඒක එයාට කියන්න. එතකොට සමහරවිට හරියයි. බැන්නට පස්සෙ සමාව ඉල්ලල වැඩක් නෑ. ඒත් තමන්ගෙ වැරැද්ද තේරුනා කියල පිළිගන්න එක තමයි වැදගත්.


wow...
hadawathatama danene song ekak
thanx ban!





me ara dongle walin net yanna pawichchi karana software eka mokakada?
පටලවගන්න එපා. ඔයාගෙ හදවත හා මගෙ හදවත කියන්නෙ දෙකක්![]()




meka milton mallawarachchige song ekak neda



මං එයාට කිව්ව
ඒත් එයාගෙ හිත හොඳටම රිදිල වගේ![]()
තව කතා කරල බලන්න. හැමදාම තරහින් ඉන්න එකක් නෑ


eka thamai tiyenne eth venom server eka peenne nathuwa giya eeta passe
ow eeke remake ekak. dan lassana remake hadanawa e kale sindu wala
issella haduwe remix ne![]()

aniwa...ehema nowunanam prashnayak ne
hebei ahinsaka hith riddawanna epa..hena gahanawa
![]()
dan ithin karanna deyak na