|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දුකෙන් ඉන්නෙ වරද තේරුනා කියල පිළිගන්න. ආයිත් එහෙම නොකර ඉන්න. ඒක එයාට කියන්න. එතකොට සමහරවිට හරියයි. බැන්නට පස්සෙ සමාව ඉල්ලල වැඩක් නෑ. ඒත් තමන්ගෙ වැරැද්ද තේරුනා කියල පිළිගන්න එක තමයි වැදගත්.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දුකෙන් ඉන්නෙ වරද තේරුනා කියල පිළිගන්න. ආයිත් එහෙම නොකර ඉන්න. ඒක එයාට කියන්න. එතකොට සමහරවිට හරියයි. බැන්නට පස්සෙ සමාව ඉල්ලල වැඩක් නෑ. ඒත් තමන්ගෙ වැරැද්ද තේරුනා කියල පිළිගන්න එක තමයි වැදගත්.


    මං එයාට කිව්ව :(

    ඒත් එයාගෙ හිත හොඳටම රිදිල වගේ :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං එයාට කිව්ව :(

    ඒත් එයාගෙ හිත හොඳටම රිදිල වගේ :(

    තව කතා කරල බලන්න. හැමදාම තරහින් ඉන්න එකක් නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aniwa...ehema nowunanam prashnayak ne:oo:
    hebei ahinsaka hith riddawanna epa..hena gahanawa:dull:
    :P:lol:

    අහිංසක හිත් රිදවන්නෙනම් නෑ මගේ වාසියට. හැබැයි ඒ අහිංසක කෙනාගෙම හොඳට වුණොත් සමහරවිට රිදවයි.

    දැන් මෙතනට ඒකෙ සම්බන්ධයක් නැහැනෙ. මෙතන ඔයාගෙ හිත ගැන නේද?:shocked:
     
    Status
    Not open for further replies.