ඔප්පු වුන දවසක බලමු.ගමයා;15403965 said:උබලා එහෙම නෑ කියන්න එව බලා ගෙන හිටියද නෑ නේ .එක තමයි කියන්නේ නිසි පරික්ෂණයක් කරන්න ඔනේ කියලා .මේක වැලිවේරියේ ප්රශ්ණයක් කියලා හිතන්න එපා ඇත්තටම මෙතන වතුර විස වුනේ කොහොමද කියලා බලන්න ඹනේ .සන්ධාන ,යුන්පි .ඡවිපෙ කියලා නෑ මේක හැමොටම බලපානවා



අපි නොදන්න උබල.



