සිතිජයෙන් එහා සිට මා සිටින මානයට
හදවතින් පියමැන්න..සොඳුරියේ ඔබ කිමද
අපි සිතින් තැනූ ඒ මාලිගා බිදලන්නේ
යන්න මට අවසරයි විසිරුවුන ලෝකයට
sellamda kollo...
apita berida kavi liyanna huh
jeewitheta sinhalen liyanne nethi mama sinhalen kaviyakma liwwa...saarthakai ne..
sayu issarahata yanna puluwan neda mata kavi liyala?![]()
puluwan puluwan hondai






oka thamai mama dutu thana mada gahanne 





