|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
සිතිජයෙන් එහා සිට මා සිටින මානයට​
හදවතින් පියමැන්න​..සොඳුරියේ ඔබ කිමද​
අපි සිතින් තැනූ ඒ මාලිගා බිදලන්නේ
යන්න මට අවසරයි විසිරුවුන ලෝක
යට​

sellamda kollo...:D
apita berida kavi liyanna huh:cool:
jeewitheta sinhalen liyanne nethi mama sinhalen kaviyakma liwwa...saarthakai ne..:D:D
sayu issarahata yanna puluwan neda mata kavi liyala?:D:D:D

puluwan puluwan hondai :yes::yes:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දකින දකින කෙල්ලට කෙල හලන්නේ...
    හොරෙන් ඉදන් එල් ඒ ගඳ ගහන්නේ..
    ගීත් කොලුව දුටු තැන මඩ ගසන්නේ
    මෙවන් එවුන් මොකටද තව වසින්නේ


    :dull:
    hekiyawa hodai ne:D:D:baffled::baffled:
    me sathyapalaya ganada kiyanne? :P oka thamai mama dutu thana mada gahanne :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දකින දකින කෙල්ලට කෙල හලන්නේ...
    හොරෙන් ඉදන් එල් ඒ ගඳ ගහන්නේ..
    ගීත් කොලුව දුටු තැන මඩ ගසන්නේ
    මෙවන් එවුන් මොකටද තව වසින්නේ


    :dull:
    hekiyawa hodai ne:D:D:baffled::baffled:

    :lol::lol::lol::lol: geet linde
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතිජයෙන් එහා සිට මා සිටින මානයට​
    හදවතින් පියමැන්න​..සොඳුරියේ ඔබ කිමද​
    අපි සිතින් තැනූ ඒ මාලිගා බිදලන්නේ
    යන්න මට අවසරයි විසිරුවුන ලෝක
    යට​

    sellamda kollo...:D
    apita berida kavi liyanna huh:cool:
    jeewitheta sinhalen liyanne nethi mama sinhalen kaviyakma liwwa...saarthakai ne..:D:D
    sayu issarahata yanna puluwan neda mata kavi liyala?:D:D:D


    එළ එළ හොඳට ලියල තියෙනව :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ado anna balapan segauna hekiyawan kiyanne owata thama..
    thanx thanx :D:D:D:D

    සැගවුණ හැකියාවන් කියන්නෙ මොනාටද ඉතින් ඔයාට කවි ලියන්න පුලුවන්නෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sirama ban me liwwe palaweni eka:Dekath fun ekata:yes::yes:

    එළ එළ පළවෙනි එක වුණත් හොඳට ලියල තියෙනව. පළවෙනි එක කියල පිළිගන්න බැරිවිදියට
     
    Status
    Not open for further replies.