D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
මේක ඇත්ත මචන්. ගාන නම් හරියට දන්නෙ නෑ. මගෙත් ටික ටික අඩු උනා . දැන් මම ඒ කනෙක්ශන් එක නවත්තලා දාල තියෙන්නෙ
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
මේ කතාව ඇත්තම එකක් ද මචන් ?
ඔප්පු කරන්න පුලුවන්ද ? :nerd:

මට එයාර්ටෙල් එකත් එක්ක යටින් පොඩි කනෙක්ශන් වගයයක් තියනවා
ඔනේ නම් මොනව හරි කරන්න පුලුවන් :yes:
 
suuraya

Member
Apr 27, 2013
1,036
63
0
මේ කතාව ඇත්තම එකක් ද මචන් ?
ඔප්පු කරන්න පුලුවන්ද ? :nerd:

මට එයාර්ටෙල් එකත් එක්ක යටින් පොඩි කනෙක්ශන් වගයයක් තියනවා
ඔනේ නම් මොනව හරි කරන්න පුලුවන් :yes:
:baffled::baffled: uba hambayekda ban.. mama uba wage avatar ekak dagena inna ekek dakala thiyanawa ne hamba talk dena:oo:
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
:baffled::baffled: uba hambayekda ban.. mama uba wage avatar ekak dagena inna ekek dakala thiyanawa ne hamba talk dena:oo:

හම්බයො කියන්නේ කාටද බන් ?
මුස්ලිම් මිනිස්සුන්ටද ?
ඇයි මචන් එහෙම කියන්නේ ?
ඒ මිනිස්සුන්ගේ ලේ රතු පාට නැද්ද ?
මම සින්හල .. නමුත් මේ ලෝකේ හැම ජාතියකට , හැම ආගමකටම ගරු කරනවා .
 
suuraya

Member
Apr 27, 2013
1,036
63
0
හම්බයො කියන්නේ කාටද බන් ?
මුස්ලිම් මිනිස්සුන්ටද ?
ඇයි මචන් එහෙම කියන්නේ ?
ඒ මිනිස්සුන්ගේ ලේ රතු පාට නැද්ද ?
මම සින්හල .. නමුත් මේ ලෝකේ හැම ජාතියකට , හැම ආගමකටම ගරු කරනවා .

:lol: මට උබ ගැන හිතා ගන පුලුවන්.
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මේ කතාව ඇත්තම එකක් ද මචන් ?
    ඔප්පු කරන්න පුලුවන්ද ? :nerd:

    මට එයාර්ටෙල් එකත් එක්ක යටින් පොඩි කනෙක්ශන් වගයයක් තියනවා
    ඔනේ නම් මොනව හරි කරන්න පුලුවන් :yes:

    උබට airtel එක ගැන මොනාහරි කියද්දී මාර විදියට රිදෙනවා නේ :rofl:
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    මේ කතාව ඇත්තම එකක් ද මචන් ?
    ඔප්පු කරන්න පුලුවන්ද ? :nerd:

    මට එයාර්ටෙල් එකත් එක්ක යටින් පොඩි කනෙක්ශන් වගයයක් තියනවා
    ඔනේ නම් මොනව හරි කරන්න පුලුවන් :yes:

    Yatin :shocked::shocked:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mobitel wala nam tiyena ekama prashne sms godak enawa dawasata unge promotions gana kiyala. full spamming. eka arenna anit ewa nam awulak naha.