Top 10 wicket keepers in cricket

  • Jul 6, 2012
    10,678
    2,903
    113
    :no::no::no:
    ඒ කතාව වැරදි සහෝ ,,,
    අළුත් අයට අවස්ථාවක් දීලා කණ්ඩායමේ ස්ථිර කරගත්තේ නැත්නම් කවුද ඉස්සරහට ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න ඉන්නේ.ඩිලා,,සංගා,,මහියා මේ තුන්දෙනා ඊලග wc එකෙන් පස්සේ අයින් උනහම පීඩනයක් නැතුව ඒ බර කරට ගන්න අළුත් උන් හැදිලා ඉන්න ඕනි.
    අනික චන්දිමාල්ව ඔච්චර පහතට දාන්න එපා සහෝ ,,,
    ඌ කවදාහරි මහේලගේ තත්වයට එනවා ඒක අනිවාර්යයි.
    උබ දැක්කද teem එකේ ඔක්කෝම හොද විකට් ටික ගිහිල්ලා තියෙද්දී ලෝඩ්ස් වලදී චන්දිමාල් තනියම එංගලන්තයට 100කුත් ගහලා match එක දිනෙව්වා.
    මැච් දහයක් නෝට් ගිහිං එකක ගහලා වැඩක් නැහැ තමයි ,,,නමුත් උන් තවම හැදීගෙන එනවුන්.
    හොදම විකට් ටික අඩු ලකුණු ගණනකට ගිහිං තියන වෙලාවක මේ වගේ අළුත් එකෙක් දැම්මහම මොකද වෙන්නේ අර තියන පීඩනය දරාගන්න බැරුව උත් out වෙනවා.
    අළුත් උන් අනිවා උඩින් ගස්සන්න ඕනි.
    උන්ට තියන අනවශ්‍ය පීඩනය අඩුකරන්න ඕනි එතකොටයි උන් ගහන්නේ.
    පොඩ්ඩක් බලපන් අර ඉන්දියාවේ තත්වය ,,,
    උන් ෂෙවාග්ව එළියෙන් තියලයි අර දවාන් කියන එකාව open ගැස්සුවේ.
    දැන් ෂෙවාග්ට teem එක ඇතුලට එන්න පුලුවන්ද බලපන් අරූ අර ගහන ගැහිල්ලට.
    ඌ දැනට odi 19යි ගහලා තියෙන්නේ ලකුණු 776ක් ගහලා සාමාන්‍ය 43.11
    match 19ට 100=3,,50=3 ගහලා ...
    ෂෙවාග්ට ඇතුලට එන්න තිබුනේ test match වලින් විතරයි.
    මෙන්න පලවෙනි match එකේ පළමු ඉනිමේම ඔය දවාන් කියන එකා 187ක් ගහලා.
    තවත් මොන කතාද ,,,
    ඉන්දියාවට තිබුනේ නැද්ද මුමේ අළුත් එකා කියලා 4down හරි 5down හරි ගස්සන්න.
    එහෙම උනානම් අද ඔය ක්‍රීඩකයා ඔතන නැහැ ,,උගේ ක්‍රිකට් දිවිය ඉවරයි ....
    :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    :(:(:(:(

    කළුවා අපේ රටවෙනුවෙන් විශිෂ්ටතම සේවයක් කල ක්‍රීඩකයෙක් තමයි.
    ඒත් හොදම දහදෙනා අතරට එන්න තරම් match ගණනක් එයාට සෙල්ලම් කරන්න බැරිවුණා
    කලු ගහලා තියෙන්නේ

    Test.....49

    Odi......189

    20/20....05


    එකතුව තරග 243




    Romesh Kaluwitharana






    2498891600_c4f576ec00_o.jpg






    72096.gif














    රට....ශ්‍රී ලංකාව

    මුහුණදුන් තරග ගණන...............243

    ලබාගෙන ඇති උඩපන්දු ගණන......229

    කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...103


    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 285




    අන්න ස්ටැටිස්ටික් මචො බලපන්කො මුගෙ විකට් ගාන.... අනික මුගෙ ස්ටම්පින් තරම් ෆාස්ට් කවුරුත් ස්ටම්ප් කරන්නෙ නැහැ. අනික මූ සෙල්ලම් කලෙ එසෙ මෙසෙ පන්දු යවන්නො එක්ක නෙමෙ... මුරලිගෙ බෝල අල්ලනව කියන්නෙ පට්ටම ගේමක් දෙන්න ඔනෙ වැඩක්...ඒ අතින් බලද්දි මු තරම් එකෙක් ආයෙ ලොවෙත් නැහැ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අන්න ස්ටැටිස්ටික් මචො බලපන්කො මුගෙ විකට් ගාන.... අනික මුගෙ ස්ටම්පින් තරම් ෆාස්ට් කවුරුත් ස්ටම්ප් කරන්නෙ නැහැ. අනික මූ සෙල්ලම් කලෙ එසෙ මෙසෙ පන්දු යවන්නො එක්ක නෙමෙ... මුරලිගෙ බෝල අල්ලනව කියන්නෙ පට්ටම ගේමක් දෙන්න ඔනෙ වැඩක්...ඒ අතින් බලද්දි මු තරම් එකෙක් ආයෙ ලොවෙත් නැහැ.
    :cool::):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෂික් තව දෙකයිනේ..:baffled: මුගේ ඇහැට කෙල උනේ නැත්නම් 1000 ගහනවා..:yes: අපරාදේ...
    එල ත්‍රෙඩ් එක ලොක්කා..
    11.gif
    ඒ උනාට රේප් දෙන්න බැලුනේ..:(
    :):):)
    රෙප් අවුලක් නැහැ මලයා ,,,,
    දෙයයි නෙවෙයි කොල්ලෝ එකයි.
    මට එකක් මගහැරිලා තිබුනේ එතකොට ඔක්කෝම 999යි.:(
    අපරාදේ බන් මු match 15ක් විතර keep කරන්නේ නැතුව සෙල්ලම්කරා.
    ඒවායෙත් keep කරානම් 1000 පන්නලා...:(
     
    • Like
    Reactions: mano3989 and Hayao
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    04..Kumar Sangakkara






    kumar_1921833c.jpg







    Sangakkarra%20vs%20Canada_550.jpg














    රට....ශ්‍රී ලංකාව

    මුහුණදුන් තරග ගණන...............516

    ලබාගෙන ඇති උඩපන්දු ගණන......485

    කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...123


    දවාගෙන ඇති මුළු කඩුලු ගණන 608
    Adambarai yako......
    Thanks for sharing with us :cool:
     
    • Like
    Reactions: NUWAN BUWA