ඒ කතාව වැරදි සහෝ ,,,
අළුත් අයට අවස්ථාවක් දීලා කණ්ඩායමේ ස්ථිර කරගත්තේ නැත්නම් කවුද ඉස්සරහට ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න ඉන්නේ.ඩිලා,,සංගා,,මහියා මේ තුන්දෙනා ඊලග wc එකෙන් පස්සේ අයින් උනහම පීඩනයක් නැතුව ඒ බර කරට ගන්න අළුත් උන් හැදිලා ඉන්න ඕනි.
අනික චන්දිමාල්ව ඔච්චර පහතට දාන්න එපා සහෝ ,,,
ඌ කවදාහරි මහේලගේ තත්වයට එනවා ඒක අනිවාර්යයි.
උබ දැක්කද teem එකේ ඔක්කෝම හොද විකට් ටික ගිහිල්ලා තියෙද්දී ලෝඩ්ස් වලදී චන්දිමාල් තනියම එංගලන්තයට 100කුත් ගහලා match එක දිනෙව්වා.
මැච් දහයක් නෝට් ගිහිං එකක ගහලා වැඩක් නැහැ තමයි ,,,නමුත් උන් තවම හැදීගෙන එනවුන්.
හොදම විකට් ටික අඩු ලකුණු ගණනකට ගිහිං තියන වෙලාවක මේ වගේ අළුත් එකෙක් දැම්මහම මොකද වෙන්නේ අර තියන පීඩනය දරාගන්න බැරුව උත් out වෙනවා.
අළුත් උන් අනිවා උඩින් ගස්සන්න ඕනි.
උන්ට තියන අනවශ්‍ය පීඩනය අඩුකරන්න ඕනි එතකොටයි උන් ගහන්නේ.
පොඩ්ඩක් බලපන් අර ඉන්දියාවේ තත්වය ,,,
උන් ෂෙවාග්ව එළියෙන් තියලයි අර දවාන් කියන එකාව open ගැස්සුවේ.
දැන් ෂෙවාග්ට teem එක ඇතුලට එන්න පුලුවන්ද බලපන් අරූ අර ගහන ගැහිල්ලට.
ඌ දැනට odi 19යි ගහලා තියෙන්නේ ලකුණු 776ක් ගහලා සාමාන්‍ය 43.11
match 19ට 100=3,,50=3 ගහලා ...
ෂෙවාග්ට ඇතුලට එන්න තිබුනේ test match වලින් විතරයි.
මෙන්න පලවෙනි match එකේ පළමු ඉනිමේම ඔය දවාන් කියන එකා 187ක් ගහලා.
තවත් මොන කතාද ,,,
ඉන්දියාවට තිබුනේ නැද්ද මුමේ අළුත් එකා කියලා 4down හරි 5down හරි ගස්සන්න.
එහෙම උනානම් අද ඔය ක්‍රීඩකයා ඔතන නැහැ ,,උගේ ක්‍රිකට් දිවිය ඉවරයි ....

කළුවා අපේ රටවෙනුවෙන් විශිෂ්ටතම සේවයක් කල ක්‍රීඩකයෙක් තමයි.
ඒත් හොදම දහදෙනා අතරට එන්න තරම් match ගණනක් එයාට සෙල්ලම් කරන්න බැරිවුණා
කලු ගහලා තියෙන්නේ
Test.....49
Odi......189
20/20....05
එකතුව තරග 243
Romesh Kaluwitharana
![]()
![]()
රට....ශ්‍රී ලංකාව
මුහුණදුන් තරග ගණන...............243
ලබාගෙන ඇති උඩපන්දු ගණන......229
කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...103
දවාගෙන ඇති මුළු කඩුලු ගණන 285
good post bro
You must spread some Reputation around before giving it to NUWAN BUWA again.
rep added
tfs
ela ela +6
pattaaaaaaaaa
thnxx mcho
+




අන්න ස්ටැටිස්ටික් මචො බලපන්කො මුගෙ විකට් ගාන.... අනික මුගෙ ස්ටම්පින් තරම් ෆාස්ට් කවුරුත් ස්ටම්ප් කරන්නෙ නැහැ. අනික මූ සෙල්ලම් කලෙ එසෙ මෙසෙ පන්දු යවන්නො එක්ක නෙමෙ... මුරලිගෙ බෝල අල්ලනව කියන්නෙ පට්ටම ගේමක් දෙන්න ඔනෙ වැඩක්...ඒ අතින් බලද්දි මු තරම් එකෙක් ආයෙ ලොවෙත් නැහැ.




Matanun ape eka thama hodama ekaKaluuu hodaida manda sangata wada
![]()

ෂික් තව දෙකයිනේ..මුගේ ඇහැට කෙල උනේ නැත්නම් 1000 ගහනවා..
අපරාදේ...
එල ත්‍රෙඩ් එක ලොක්කා..ඒ උනාට රේප් දෙන්න බැලුනේ..![]()
![]()





04..Kumar Sangakkara
![]()
![]()
රට....ශ්‍රී ලංකාව
මුහුණදුන් තරග ගණන...............516
ලබාගෙන ඇති උඩපන්දු ගණන......485
කඩුලු බිද දවාගැනීම් අවස්ථා ගණන...123
දවාගෙන ඇති මුළු කඩුලු ගණන 608