EK_ඇවිත්_අවුරුද්දයි
මම B_i_n_g_o
අදට මම EK එකට ඇවිත් හරියටම අවුරුද්දයි
හැබැයි B_i_n_g_o profile එකට තමයි අවුරුද්ද
එළකිරි ප්‍රොෆයිල් එකක් හැදුවෙ මීට අවුරුදු ගානකට කලින්. එළකිරි එකේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නිසයි ඒක හැදුවෙ
(
ඒකෙනුත් සමහර වෙලාවට ලොග් වෙනව සමහර එවුන්ට බනින්න
)
එලකිරියෙ සින්දු තියනව කියල විතරයි දැනන් හිටියෙ. යාලුවෙක් තමයි මේ ත්‍රෙඩ් දාන්න පුළුවන් සීන් එක ගැන කිව්වෙ
මේ වෙනකන් මගෙ ත්‍රෙඩ් වලට පොස්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි
අද ඉඳන් මගෙ රෙප් පවර් එක +6
මේ මගෙ ත්‍රෙඩ් ලිස්ට් එකේ තිබුන ත්‍රෙඩ් වලින් කීපයක්
ජිරාෆ්_එක්ක_උදේකෑම
(
පොළවපලං_ආපු_සබ්මැරීනය
හා_දූපතේ_කතන්දරේ..
මොණරමකුළුවා...
විනාශයට_පෙරසූදානම
ඇසිපිය_හෙලන_පාලම
ගොඩක්_සංවේදී_වීඩියෝ_එකක්
අලුත්_කලාවක්
නයි_මස්කඩේ...
අහසේ_වැටෙන_සෙවනැල්ල
සැර_වැඩියි..
ජබුටිකබා_පලතුර
keep_calm_&_read_this_thread
කොරියන්_යුධ_උණුසුම
මිනීමස්_කමු?
දැවැන්ත_ප්‍රහාරයක්....
හස්ත_රේඛා_3
මෙන්න_රියල්_ටෝයි_ස්ටෝරි..
හා_දූපතේ_කතන්දරේ..
මොණරමකුළුවා...
විනාශයට_පෙරසූදානම
ඇසිපිය_හෙලන_පාලම
ගොඩක්_සංවේදී_වීඩියෝ_එකක්
අලුත්_කලාවක්
නයි_මස්කඩේ...
අහසේ_වැටෙන_සෙවනැල්ල
සැර_වැඩියි..
ජබුටිකබා_පලතුර
keep_calm_&_read_this_thread
කොරියන්_යුධ_උණුසුම
මිනීමස්_කමු?
දැවැන්ත_ප්‍රහාරයක්....
හස්ත_රේඛා_3
මෙන්න_රියල්_ටෝයි_ස්ටෝරි..
ජිරාෆ්_එක්ක_උදේකෑම
+6 
