ලස්සන පින්තූර ටික මචං... දැක්කහම ඔහෙට එන්න ආස හිතෙනවා.....
අර beach එකේ නම Bouddha Beach ද ?(බුද්ධ බීච් ?? )

lol moko tho post edit karanne
france nemei bn france walata kittuwa
san remo wala hama sunday ma wage yanawa ithin france paththe rawmak danna yanawa bn ammalath ekka![]()




නෑ බන් මම කලින් දැම්මෙ උබ වගේ අනාතයෙක්ට පුලුවන්ද ෆ්රාන්ස් යන්ඩ කියල... පස්සෙ ඒක වෙනස් කලා පව් හින්ද........
නෑ බන් විහිලුවක් කලේ උබ දැක්කනෙ මම එඩිට් කරන්ඩ කලින් දාපු එක...![]()



hehe ow ow dakka
next year germany yanna thamai bn plan eka![]()


pala pala nakiya thota puluwanda echchara hariyak karannaජර්මනියට වොර්නින් එකක් දෙන්ඩ ඔනෙ උබ එනව කියල......
ප්රන්ශෙ උන් නරක් කරා ම්දිවට ජර්මනිත් යන්ඩ හදන්නෙ..![]()

fattai ahh!!
patta bn +
patta machan..



