A day Out with my nikon :D

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
lol moko tho post edit karanne:rofl::rofl:
france nemei bn france walata kittuwa:P
san remo wala hama sunday ma wage yanawa ithin france paththe rawmak danna yanawa bn ammalath ekka:D

නෑ බන් මම කලින් දැම්මෙ උබ වගේ අනාතයෙක්ට පුලුවන්ද ෆ්‍රාන්ස් යන්ඩ කියල... පස්සෙ ඒක වෙනස් කලා පව් හින්ද........:rofl::rofl:

නෑ බන් විහිලුවක් කලේ උබ දැක්කනෙ මම එඩිට් කරන්ඩ කලින් දාපු එක...:dull::dull:
 
After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    නෑ බන් මම කලින් දැම්මෙ උබ වගේ අනාතයෙක්ට පුලුවන්ද ෆ්‍රාන්ස් යන්ඩ කියල... පස්සෙ ඒක වෙනස් කලා පව් හින්ද........:rofl::rofl:

    නෑ බන් විහිලුවක් කලේ උබ දැක්කනෙ මම එඩිට් කරන්ඩ කලින් දාපු එක...:dull::dull:

    hehe ow ow dakka:P
    next year germany yanna thamai bn plan eka:cool::cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    hehe ow ow dakka:P
    next year germany yanna thamai bn plan eka:cool::cool:

    ජර්මනියට වොර්නින් එකක් දෙන්ඩ ඔනෙ උබ එනව කියල......
    ප්‍රන්ශෙ උන් නරක් කරා ම්දිවට ජර්මනිත් යන්ඩ හදන්නෙ..:P:rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ජර්මනියට වොර්නින් එකක් දෙන්ඩ ඔනෙ උබ එනව කියල......
    ප්‍රන්ශෙ උන් නරක් කරා ම්දිවට ජර්මනිත් යන්ඩ හදන්නෙ..:P:rofl:
    pala pala nakiya thota puluwanda echchara hariyak karanna:rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කැම් එකේ තියෙන වැදගත් කම හින්දාම පින්තුර වල කිසිම අඩුවක් පෙන්න නෑ, ඇත්තටම අගය කරන්න පුලුවන්..
    අනික ඒ රටේ තියෙන වාහන දැක්කාම ඕය කැමරා කාචයට දැනෙන
    සතුට අපේ හිත්වලටත් කිසිම ලෝභ කමක් නැතිව අනිවාර්යෙන් ම දැනෙනවා...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    10390221124_9517b4c443_c.jpg

    awesome
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    maxxr bro.. photography මමත් ආසම දෙයක් .DSLR එකක් නම් තම නැහැ . එත් යාළුවොන්ගේ ඒවා අතපත ගාලා තියෙනව. ගන්න ඕන ඉකමනට එකක් 6++ :yes::yes: