mekai mage kathawa...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    apo geyak hadanna mata thama idea ekak vath naha ban, gewal hadana minissu kiyana katha valata gewal hadanna epa venava...
    onna bump...........
    minissu itin bassge kimatane ban gewal hadanne..ekai oya aula...:P:P
    umbe avatar foto eka dakkama reply karanna hithenne nah :)

    meya adahanna watina pudgalayek matanam...loan ekakwath illaganna bari eka thama aula..:P:P
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    4m loan ekakata yanna land eka mortgage karala 10 wage period ekakin geweila iwara wenna
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Machan me thienne Cement block ekak kapararu one nethi http://www.amano.lk/amano_cement_concrete_blocks.php :D

    Precast slab ekak gena me link eke thienawa, poddak hoyala balanna :yes:
    http://www.icc-construct.com/web/services/precast-and-prestressed-yard.html

    machan mehema scene ekak tiyanawa jiwitheta ekaparak hadana hinda mewa ath hada balanna risk ekak ganna mata amarui...anyway thanks..dan inna basslath mewa hariyata hadanna danne nathi hinda genaration gap ekak enna puluwan me deka combined weddi...ethakota mata tama paadu wqenne..:P:P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    umbe avatar foto eka dakkama reply karanna hithenne nah :)

    avatar267928_49.gif

    මූ කියන විදියට ඔය ගේ හදාගන්න පුළුවන් මිරකල් එකකින් ම තමයි :D

    PS:
    @Diaz ... එක්කො සල්ලි ටිකක් එකතුකරගෙන වැඩේට බැහැපන් නැත්තම් loan එකකට යන්න වෙනව ... කොටස් වශයෙන් හැදුවත් ඒ වැඩේට අදාල බඩු ටික එකපාර දීගන්න බැරි උනොත් උන් වෙන contract වලට යනව ... අවුරුදු 5කින් උඹටම බාස් වැඩේ කරන්නත් වෙන්න පුළුවන් :dull:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    avatar267928_49.gif

    මූ කියන විදියට ඔය ගේ හදාගන්න පුළුවන් මිරකල් එකකින් ම තමයි :D

    PS:
    @Diaz ... එක්කො සල්ලි ටිකක් එකතුකරගෙන වැඩේට බැහැපන් නැත්තම් loan එකකට යන්න වෙනව ... කොටස් වශයෙන් හැදුවත් ඒ වැඩේට අදාල බඩු ටික එකපාර දීගන්න බැරි උනොත් උන් වෙන contract වලට යනව ... අවුරුදු 5කින් උඹටම බාස් වැඩේ කරන්නත් වෙන්න පුළුවන් :dull:

    ekathu kerela hadana eka boru wadak..kohoma hari kerela mulinma 10k wage goda daganna puluwan wei..anith tika hemita hadaganna tama wenne..:dull:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    avatar267928_49.gif

    මූ කියන විදියට ඔය ගේ හදාගන්න පුළුවන් මිරකල් එකකින් ම තමයි :D

    PS:
    @Diaz ... එක්කො සල්ලි ටිකක් එකතුකරගෙන වැඩේට බැහැපන් නැත්තම් loan එකකට යන්න වෙනව ... කොටස් වශයෙන් හැදුවත් ඒ වැඩේට අදාල බඩු ටික එකපාර දීගන්න බැරි උනොත් උන් වෙන contract වලට යනව ... අවුරුදු 5කින් උඹටම බාස් වැඩේ කරන්නත් වෙන්න පුළුවන් :dull:

    Mu ganata wede manage keruwoth beri wena ekak na. Me link eke thiena house eka balanna http://ikman.lk/en/house-in-ingiriya-for-sale-kalutara-15
    29 lacks lu, 13 perches. Land ekata 500,000 adu keruwath house eke value eka 23-24 lacks wage :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල එල සංතෝසයි මචෝ.. උඹ ලෝන් ගහලා ගෙවල් නොහදන තරමටම හොඳයි.. මට දැන් ජීවිතේ එපාවෙලා තියෙන්නෙ ණය ගෙවලම.. දැන් නම් හුඟක් අඩුයි.. එත් තව තියෙනවා බං.. පොලීය ගන්නවනේ අම්මටසිරි වෙන්න.. ගෙවල් දෙකක් හදන්න පුළුවන් උන්ට පොලී ගෙවපුවයින්..

    ඒ වගේම හොර බාස්ලගෙන් ප්‍රවේශම් වෙයන්.. හොර හැත්ත ඉන්නෙ.. ගෙදර ඉන්න කවුරුම හරි දාපන් වැඩ කරන වෙලාවට බලන්න.. නැත්තං උන් අයිස් ගහලා ගාන කඩන් යනවා.. අවුරුදු ගණන් අතගානවා වැඩ..:angry:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    oya wage Budget ekak thiyagena wedeta behela wedakuth na,habai ohoma hari patan nogattoth kerenneth na

    adu gane machan 10laks wath thiyagena wedeta bessanam thamai hoda,mokoda uba hithanawata wada ganak yanawa,puluwan nam issella,block gal,vali,yakada wage dewal genath da ganna balapan,ita passe wedeta behepan,

    Apith building ekak hadanawa ban,week ekata bass kuliya hitapu gaman 1 laks withara wenawa,hithana tharam sellan na ban,

    hoda nekathak ehema balala,dewiyaneeee kiyala wedeta atha gahapan :)