mekai mage kathawa...

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    එල එල සංතෝසයි මචෝ.. උඹ ලෝන් ගහලා ගෙවල් නොහදන තරමටම හොඳයි.. මට දැන් ජීවිතේ එපාවෙලා තියෙන්නෙ ණය ගෙවලම.. දැන් නම් හුඟක් අඩුයි.. එත් තව තියෙනවා බං.. පොලීය ගන්නවනේ අම්මටසිරි වෙන්න.. ගෙවල් දෙකක් හදන්න පුළුවන් උන්ට පොලී ගෙවපුවයින්..

    ඒ වගේම හොර බාස්ලගෙන් ප්‍රවේශම් වෙයන්.. හොර හැත්ත ඉන්නෙ.. ගෙදර ඉන්න කවුරුම හරි දාපන් වැඩ කරන වෙලාවට බලන්න.. නැත්තං උන් අයිස් ගහලා ගාන කඩන් යනවා.. අවුරුදු ගණන් අතගානවා වැඩ..:angry:

    අනේ බන් මු කියන විදිහට අවුරුදු 5 ක් තිස්සේ හිමිට හිමිට ගේ හදන්න ගියොත් , ලෝන් එකේ පොලියට වැඩ වැඩි ගානක් වියදම් වෙනවා තව අවුරුදු දෙක තුනකින් සිමෙන්ති ගල වැලි ගණන් ගියහම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනේ බන් මු කියන විදිහට අවුරුදු 5 ක් තිස්සේ හිමිට හිමිට ගේ හදන්න ගියොත් , ලෝන් එකේ පොලියට වැඩ වැඩි ගානක් වියදම් වෙනවා තව අවුරුදු දෙක තුනකින් සිමෙන්ති ගල වැලි ගණන් ගියහම
    ඔව් බං.. ලෝන් ගහලා නම් ගෙවල් හදන එක බොරු වැඩක්..
    කොහොමත් තව ඉස්සරහට ගෙවල් හදන එක නම් හීනයක් විතරයි..
    කරන දෙයක් දැන්ම කරගන්න වෙනවා.. අමාරු වුණත්..
    අපි ලේසියි කියලා හිතන් හිටියට හදලම බලන්න ඕන වියදම..
    අපෝ මතක් කරන්නවත් මං කැමති නෑ බං ඔව්වා.. :(

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    machanla mama geyak hadanna yanawa...mama umbalagen ahanne..methana gewal hadala experience tiyana aya inna nisa...mama construction field eke inne..eth mata domestic experience naha..me wage dekata....

    mama ahanne mekai....mata eka para ge hadanna patan gannakota 3-4laks daanna puluwan..eeta passe mata puluwan wenne masekata 35-40k wage ge hadanankota waya keranna tama ..mama loan ganna baa..gattath wadak naa..mata 5years wenakota ge hadala iwara karaganna puluwan weida mehema hemita haduwama maseta 40k wage wiyadam kerelaa...budget eka 30 lacks wagee....loku help ekak ...onaa..

    vajira homes wage contact karala balanna.

    ane paw yako muge salli tika... vajira homes nam yanna epa.. yanawanam issella poddak mt.Lavina usaviyata gihin unta thiyana nadu goda ganan karapan..

    podda podda wiyadam karala gewal hadanna giyama normal hadanna yana gana wage 1 1/2 withara yanawa.
    Umbata karannama deyak naththan ehema karapan, naththan loan ekak hari gahala eka para salli hoyan adu gane ge hadala wahala gahala nawaththapan.
    kapararu, athule seen passe himita karanna puluwan.

    :yes::yes:

    gon wadak, pissuda thota awurudu 5k thisse geyak hadanna, loan ekak aran hadapan

    uoota loan ganna bahalu banz..

    ---------

    macho

    *first hoda plan ekak andawaganna, hoda architect kenekta visthare kiyala
    *B O Q eka hadaganin uootama kiyala
    *baslava viswasa karanna epa..
    *foundation ekata salli ekatukarala eka complete karaganin. (sugest u a concrete foundation with bases.
    * bases tika compact karala foundation columns & beams daapan
    * itapasse planeke & BOQ eke vidihata ithuru ganata hadanna puluwan tika hadanna. nathnam salli tikak ayeth ekathukaran ithuru wada patanganin..
    * macho uba civil eng nam dannawane kohomada building ekak step by step complete karanne kiyala.
    * hodata plan karapan complete karana stages tika
    * wada bageta yanakota baas kuliya wadi.. eka nasthiyak.
    *use cement bricks for all inside walls
    *If there is a slab just let me know I will tell you how to do it in most efficient and with a good strength.

    ***be careful about mason openions

    (If u ca send me the plan of the land and the house, i will tell where to begin and stages by stages that you should complete)
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    mamath kalin wada kola construction company ekaka. Etanata uba wage aya awa. Company eken qwe Home loan ekak aran hadanna ganna eka tama hodama wade. Natuwa wena widiyak na ban. Loan eka gewala iwara weddi ubata alto na habai :/ Shanthi tia mona loan eka gattath ocharama tama :/
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගෙය හදලා බැදපන් ප්ලාස්ටික් කිම්බවල් තියාගෙන ගේ අස්සට වෙලා අතේ ගහගහා ඉන්නේ නැතුව තවත්.
    මේක type කරන කොටත් මට හිනා :P හික්ස්
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගෙය හදලා බැදපන් ප්ලාස්ටික් කිම්බවල් තියාගෙන ගේ අස්සට වෙලා අතේ ගහගහා ඉන්නේ නැතුව තවත්.
    මේක type කරන කොටත් මට හිනා :P හික්ස්
    :rofl: ප්ලාස්ටික් :lol: අයියූ..
    FACEPALM_Dean_Winchester.gif
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එල එල සංතෝසයි මචෝ.. උඹ ලෝන් ගහලා ගෙවල් නොහදන තරමටම හොඳයි.. මට දැන් ජීවිතේ එපාවෙලා තියෙන්නෙ ණය ගෙවලම.. දැන් නම් හුඟක් අඩුයි.. එත් තව තියෙනවා බං.. පොලීය ගන්නවනේ අම්මටසිරි වෙන්න.. ගෙවල් දෙකක් හදන්න පුළුවන් උන්ට පොලී ගෙවපුවයින්..

    ඒ වගේම හොර බාස්ලගෙන් ප්‍රවේශම් වෙයන්.. හොර හැත්ත ඉන්නෙ.. ගෙදර ඉන්න කවුරුම හරි දාපන් වැඩ කරන වෙලාවට බලන්න.. නැත්තං උන් අයිස් ගහලා ගාන කඩන් යනවා.. අවුරුදු ගණන් අතගානවා වැඩ..:angry:

    mmmm ow basslawanam man sure kerenne naa....man basslawa ganne part time bass wade kerena set ekak ape ammage office eke laboursla part time mason basslaa...:rolleyes::rolleyes:
    oya wage Budget ekak thiyagena wedeta behela wedakuth na,habai ohoma hari patan nogattoth kerenneth na

    adu gane machan 10laks wath thiyagena wedeta bessanam thamai hoda,mokoda uba hithanawata wada ganak yanawa,puluwan nam issella,block gal,vali,yakada wage dewal genath da ganna balapan,ita passe wedeta behepan,

    Apith building ekak hadanawa ban,week ekata bass kuliya hitapu gaman 1 laks withara wenawa,hithana tharam sellan na ban,

    hoda nekathak ehema balala,dewiyaneeee kiyala wedeta atha gahapan :)
    ow 10k set kereganna onaa
    gon wadak, pissuda thota awurudu 5k thisse geyak hadanna, loan ekak aran hadapan
    loan ganna ba ban
    elaz
    අනේ බන් මු කියන විදිහට අවුරුදු 5 ක් තිස්සේ හිමිට හිමිට ගේ හදන්න ගියොත් , ලෝන් එකේ පොලියට වැඩ වැඩි ගානක් වියදම් වෙනවා තව අවුරුදු දෙක තුනකින් සිමෙන්ති ගල වැලි ගණන් ගියහම
    :dull::dull::dull:
    :D
    ඔව් බං.. ලෝන් ගහලා නම් ගෙවල් හදන එක බොරු වැඩක්..
    කොහොමත් තව ඉස්සරහට ගෙවල් හදන එක නම් හීනයක් විතරයි..
    කරන දෙයක් දැන්ම කරගන්න වෙනවා.. අමාරු වුණත්..
    අපි ලේසියි කියලා හිතන් හිටියට හදලම බලන්න ඕන වියදම..
    අපෝ මතක් කරන්නවත් මං කැමති නෑ බං ඔව්වා.. :(

    :oo::oo::P:P:P
    ane paw yako muge salli tika... vajira homes nam yanna epa.. yanawanam issella poddak mt.Lavina usaviyata gihin unta thiyana nadu goda ganan karapan..

    :yes::yes:

    uoota loan ganna bahalu banz..

    ---------

    macho

    *first hoda plan ekak andawaganna, hoda architect kenekta visthare kiyala
    *B O Q eka hadaganin uootama kiyala
    *baslava viswasa karanna epa..
    *foundation ekata salli ekatukarala eka complete karaganin. (sugest u a concrete foundation with bases.
    * bases tika compact karala foundation columns & beams daapan
    * itapasse planeke & BOQ eke vidihata ithuru ganata hadanna puluwan tika hadanna. nathnam salli tikak ayeth ekathukaran ithuru wada patanganin..
    * macho uba civil eng nam dannawane kohomada building ekak step by step complete karanne kiyala.
    * hodata plan karapan complete karana stages tika
    * wada bageta yanakota baas kuliya wadi.. eka nasthiyak.
    *use cement bricks for all inside walls
    *If there is a slab just let me know I will tell you how to do it in most efficient and with a good strength.

    ***be careful about mason openions

    (If u ca send me the plan of the land and the house, i will tell where to begin and stages by stages that you should complete)

    mata kiyala deepan 2storye building ekata aduwatama wiyadam yanne footing foundationda?rubbel foundation ekakatada?strenght eka ehema hoda mokeda?mama roof ekatath salb ekak danne..eka laabai lee welata wada..anika set wennath puluwanne welawaka..
    ගෙය හදලා බැදපන් ප්ලාස්ටික් කිම්බවල් තියාගෙන ගේ අස්සට වෙලා අතේ ගහගහා ඉන්නේ නැතුව තවත්.
    මේක type කරන කොටත් මට හිනා :P හික්ස්
    ok :oo::oo:
    :rofl: ප්ලාස්ටික් :lol: අයියූ..
    FACEPALM_Dean_Winchester.gif
    :confused::confused::oo::oo::dull::dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    man kiyanne mulin 10laks wadeta invest kerenawa....eeta passe set wenne podi wadane ban..ewa puluwan 40kin wage kerenna ...:rolleyes::rolleyes: plastering wage ewa..painting,wage podi ewa..bathroom fittings,tiles thama aulata hitinne..

    ගෙදර හදන්න ලක්ෂ 15 විතර යනව කියල හිතුවොත් ඒක කරන්න පුළුවන් ... ඒත් practically උඹ 3M estimate කරත් කවදාවත් within budget නම් හදන්න බෑ බන්

    අනික තමයි සමහර දේවල් එකපාර ගනිද්දි උඹට ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් ... tiles fittings එහෙම ... ඒත් පොඩ්ඩ පොඩ්ඩ ගනිද්දි හිතපන් transport cost එකම උනත් ... අපි හිතන්නැති පොඩි පොඩි වියදම් එකතුවෙලා මහ ගානක් හැදෙනව .. අද ගන්න ටයිල් එක තව මාසෙකින් නෑ ..

    මමනම් ගෙයක් හදල නෑ පොඩි ඔෆිස් එකක් හදල එකෙන් හම්බෙච්ච අත්දැකීමෙන් කිව්වෙ ... ගෙයක් හදනව කියන්නෙ අම්බ කට්ටක්
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගෙදර හදන්න ලක්ෂ 15 විතර යනව කියල හිතුවොත් ඒක කරන්න පුළුවන් ... ඒත් practically උඹ 3M estimate කරත් කවදාවත් within budget නම් හදන්න බෑ බන්

    අනික තමයි සමහර දේවල් එකපාර ගනිද්දි උඹට ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන් ... tiles fittings එහෙම ... ඒත් පොඩ්ඩ පොඩ්ඩ ගනිද්දි හිතපන් transport cost එකම උනත් ... අපි හිතන්නැති පොඩි පොඩි වියදම් එකතුවෙලා මහ ගානක් හැදෙනව .. අද ගන්න ටයිල් එක තව මාසෙකින් නෑ ..

    මමනම් ගෙයක් හදල නෑ පොඩි ඔෆිස් එකක් හදල එකෙන් හම්බෙච්ච අත්දැකීමෙන් කිව්වෙ ... ගෙයක් හදනව කියන්නෙ අම්බ කට්ටක්
    hmmmmmmmmmmmmmmmmmmmmmmmm