IDM manually Crack කරමු.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේක නම් මාර වටිනවා. තෑන්ක්ස් මචන්. rep+

    1 ඉදන් 6 දක්වා Steps ටිකට

    notepad එක Run as administrator open කරලා. File>Open ගිහින් host file එකේ පාත් එක දීලා Open කර ගත්තම හරි.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    XP walata?machan mata host file eka edit karala save karanna denne na ban e mokada ?can not creat the c/windows/ kiyala awith make sure that the parth and file name are correct kiyala enawa ban ita passe save karanna ba error eka enawa :( e mokada?
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    මෙහෙම කරන්න. notepad එක run as administrator open කරන්න. ඊට පස්සේ file -> open යන්න ඊට පස්සේ. හොස්ට් ෆිලේ එක තෝරලා open දෙන්න edit කරලා save කරන්න.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මෙහෙම කරන්න. notepad එක run as administrator open කරන්න. ඊට පස්සේ file -> open යන්න ඊට පස්සේ. හොස්ට් ෆිලේ එක තෝරලා open දෙන්න edit කරලා save කරන්න.
    hari machan eka kala but regster karanakota fake id kiyanawane mokada ekata karanne
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕක කලින් අල්ලපු IDM එකක්ද?
    ow machan mama aye update karala id dala host file eka haduwa.wait and see restart karala balanna one naththam aye idm eka ayin karala clear karalama balanawa .kohoma hari mama mee wadee kalin elakiri ekata karala thiyanawa but amathaka wela thibbe karana widiha :( :)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Machan mehema crack karama passe apahu crack karannathuwa update karanna puluwanda

    බැහැ. එහෙම කරන්නනම් host file එකට add කරපු text එක ආපහු අයින් කරන්න වෙන්ව. ඕක කරද්දී අල්ලන්නත් පුළුවන්. එක නිසා අලුත් version එකක් ආවහම කෙලින්ම download කරලා install කරන එක ඇගට ගුණයි.
     
    • Like
    Reactions: sasliit