මම හිතන විදිහට ඕකුන්ට කවුරුවත්ම කැමති නෑ...ඔවුන් අහින්සක ත්රීවිල් කාරයන්ට ලොරි කාරයන්ට ලොකු සීන් දානව..මොකෙක් හරි හොද වාහනයකින් ආවාම ඔලුව නවනව..
ඕක තමා ඇස් මහින්ද හිමි කිව්වෙ,
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකුවෙන්නේ
කියල.....
ඕකුන් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නිවටයෝ(පොලිසියෙ ඉතාම සුලු පිරිසක් හොද අයද ඇත.ඒත් 99%ක්ම නිවටයො ඉන්නෙ.)









