ලබන වසරේ මැද සිට නව විදුලි සංදේශන පනත අනුව සියලුම ටොරන්ට් වෙබ් අඩවි ලංකාවට තහනම් වේ...



මදර් ෆකින් ගවර්මන්ට්!![]()

ලංකාවේ හිටියොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි.
ඉක්මනින්ම රට පැනපල්ලා. ඒක තමයි එකම විසදුම. ඊට පස්සේ සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ඇව්ත් හොදට ඉන්න පුලුවන්.
ඉක්මනින්ම රට පැනපල්ලා. ඒක තමයි එකම විසදුම. ඊට පස්සේ සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ඇව්ත් හොදට ඉන්න පුලුවන්.

ආයෙත් නො එන්නම විදිහක් හදාගෙන යන්න තමයි ට්‍රයි 1 දෙන්න ඕනෙ.![]()
රජයට ආදායමක් විදියට රු100ක් හම්බෙනකොට
පොළිය ගෙවන්න .............. රු47
රාජ්‍ය සේවයෙ පඩි ............ රු37
විශ්‍රාම වැටුප් ගෙවන්න ....... රු12
මුළු වියදම ...................... රු96
අධ්‍යාපනය, සෞඛ්‍ය, අනෙකුත් හැම ක්ෂේත්රයකටම වියදම් කරන්න ඉතුරු වෙන්නෙ රු4/-
![]()