රට යන අත

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ලබන වසරේ මැද සිට නව විදුලි සංදේශන පනත අනුව සියලුම ටොරන්ට් වෙබ් අඩවි ලංකාවට තහනම් වේ...

මදර් ෆකින් ගවර්මන්ට්! :angry:
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
torrent banned කරලා තියෙනවා කියලා දාලා තියෙන්නේ කොහේද?
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රජයට ආදායමක් විදියට රු100ක් හම්බෙනකොට

    පොළිය ගෙවන්න .............. රු47
    රාජ්‍ය සේවයෙ පඩි ............ රු37
    විශ්‍රාම වැටුප් ගෙවන්න ....... රු12
    මුළු වියදම ...................... රු96

    අධ්‍යාපනය, සෞඛ්‍ය, අනෙකුත් හැම ක්ෂේත්‍රයකටම වියදම් කරන්න ඉතුරු වෙන්නෙ රු4/-

    :D:D

     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලංකාවේ හිටියොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි.​
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලංකාවේ හිටියොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි.​

    ඉක්මනින්ම රට පැනපල්ලා. ඒක තමයි එකම විසදුම. ඊට පස්සේ සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ඇව්ත් හොදට ඉන්න පුලුවන්.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඉක්මනින්ම රට පැනපල්ලා. ඒක තමයි එකම විසදුම. ඊට පස්සේ සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ඇව්ත් හොදට ඉන්න පුලුවන්.

    aapooo apahu giyoth aith enawa boru....rata gihi gaththu atal saha sanaceema matak weddi mata adenawa ban..dan tamai terenne.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රට යනවා නම් සල්ලි තියෙන්න ඔනේ, හොද Job එකක් කරන්න පුලුවන් වෙන්නත් ඕනේ නැත්නම් අන්ත දුක් විදින්න වෙන්නේ. විශේෂයෙන් Europe වගේ ගියොත් ශීතලේ මැරෙන්න වෙන්නේ ඉන්න තැනක්, ගෙදරට Heat , Electricity, Gas නැත්නම්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    2.gif
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    ඉක්මනින්ම රට පැනපල්ලා. ඒක තමයි එකම විසදුම. ඊට පස්සේ සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ඇව්ත් හොදට ඉන්න පුලුවන්.

    ආයෙත් නො එන්නම විදිහක් හදාගෙන යන්න තමයි ට්‍රයි 1 දෙන්න ඕනෙ.:yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ආයෙත් නො එන්නම විදිහක් හදාගෙන යන්න තමයි ට්‍රයි 1 දෙන්න ඕනෙ.:yes:

    එහෙනම් හොද Job එකක් හොයාගනින් ඊට පස්සේ Company එකෙන්ම PR ගන්න පුලුවන් නැත්නම් එහේ ගිහින් ගෑනියෙක්ව බැදලා ගන්නත් පුලුවන්. Job එකක් තියෙනවා නම් ගෑනියෙක් හොයාගන්න එක අමාරු නෑ.
     

    aruna47

    Well-known member
  • රජයට ආදායමක් විදියට රු100ක් හම්බෙනකොට

    පොළිය ගෙවන්න .............. රු47
    රාජ්‍ය සේවයෙ පඩි ............ රු37
    විශ්‍රාම වැටුප් ගෙවන්න ....... රු12
    මුළු වියදම ...................... රු96

    අධ්‍යාපනය, සෞඛ්‍ය, අනෙකුත් හැම ක්ෂේත්‍රයකටම වියදම් කරන්න ඉතුරු වෙන්නෙ රු4/-

    :D:D

    ජය වේවා කෝ අර මාලබේ සක්කිලියා මෙව්වට උත්තර දෙන්න ඕන :rofl: