Adooooooooo.. Hena Gahapanලබන වසරේ මැද සිට නව විදුලි සංදේශන පනත අනුව සියලුම ටොරන්ට් වෙබ් අඩවි ලංකාවට තහනම් වේ


ඉක්මනින්ම රට පැනපල්ලා. ඒක තමයි එකම විසදුම. ඊට පස්සේ සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ඇව්ත් හොදට ඉන්න පුලුවන්.
:rofl:http://obeth-mageth-addakeem.blogspot.fr/2013/08/what-is-happening-to-sri-lankas-economy.html?m=0
http://obeth-mageth-addakeem.blogspot.com/2013/08/what-is-happening-to-sri-lankas-economy-02.html
comment ටිකත් එක්කම කියවලා බලපන්කො ඉස්සරහට වෙන දේ.:rofl:
Sirawataපට්ට මචන් ... මේ වගෙ ලිපි ලියන උන්ව තව දිරිමත් කරන්න ඕන ...




පට්ට මචන් ... මේ වගෙ ලිපි ලියන උන්ව තව දිරිමත් කරන්න ඕන ...



ඕවා මොනවද....යුද්දේ දින්නානේ
ඕවා මොනවද....යුද්දේ දින්නානේ
ඕවා මොනවද....යුද්දේ දින්නානේ
ඕවා මොනවද....යුද්දේ දින්නානේ

















torrent වලට fb එකට කෙලියොත් නම් ආණ්ඩුව down ම තමයි..
මෝඩ වේ@යො
![]()
ටොරන්ට් ටහනම් කරන බව අයවැයටත් කලින්ම මම කිව්වා
ඊළඟට fb, සහ වෙනත් සෝෂල් මිඩියා බලාපොරොත්තු වන්න
චිනේ, ඉරානේ වගේ වෙන්න යන්නේ
ඔක්කොම වෙබ් හුවමාරු ආණ්ඩුවෙන් ෆිල්ටර් සහ ඔත්තු බැලීම් බලාපොරොත්තු වන්න
ඊට පස්සේ උතුරු කොරියාවේ වගේ සර්විස් දෙන්නේ නැතුව යනවා (ජාත්‍යන්තර සමාගම්)

ඒකනම් කීයටවත් වෙන්නෙ නැති දෙයක් ... ආණ්ඩුව පවතින්නෙ ඉන්ටර්නෙට් එකේ කෑ ගහන උන් නිසා නිසා නෙවෙයි ... ගමේ ගොඩේ මිනිස්සු නිසා ... කොටින්ම ආණ්ඩුවට කොළඹ ඡන්ද වලින් ඇති වැඩකුත් නෑ ... ඉන්ටර්නෙට් එකේ 60% - 70% ආණ්ඩු විරෝධයක් තිබ්බට ... ඇත්ත ලෝකෙ තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත ... ඒ හින්ද ආණ්ඩුව බය නැතුව තමන්ට ඕන දේ කරගෙන යනව
ඇත්ත ලෝකෙ අනිත්පැත්ත වෙලා තියෙන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා නෙ බං.. විපක්ෂයක් කියල ඉන්නව කේප්ප වැස්සියො ටිකක් උන් දිහා බලං ඉන්න ඈ.. කරන්න දෙයක් නැති කමට තමයි ඉතිං..
![]()