රට යන අත

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    WS_15741_13x14_I_dont_need_sex_-_my_government_fucks_me_every_day_708px_black.jpg
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    ලබන වසරේ මැද සිට නව විදුලි සංදේශන පනත අනුව සියලුම ටොරන්ට් වෙබ් අඩවි ලංකාවට තහනම් වේ
    Adooooooooo.. Hena Gahapan :angry::angry:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉක්මනින්ම රට පැනපල්ලා. ඒක තමයි එකම විසදුම. ඊට පස්සේ සල්ලි ටිකක් හොයාගෙන ලංකාවට ඇව්ත් හොදට ඉන්න පුලුවන්.

    http://obeth-mageth-addakeem.blogspot.fr/2013/08/what-is-happening-to-sri-lankas-economy.html?m=0

    http://obeth-mageth-addakeem.blogspot.com/2013/08/what-is-happening-to-sri-lankas-economy-02.html

    comment ටිකත් එක්කම කියවලා බලපන්කො ඉස්සරහට වෙන දේ. :rofl::rofl
    :​
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    පට්ට මචන් ... මේ වගෙ ලිපි ලියන උන්ව තව දිරිමත් කරන්න ඕන ...
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    "නව විදුලි සංදේශන පනත අනුව සියලුම ටොරන්ට් වෙබ් අඩවි ලංකාවට තහනම් වේ"

    මොළයක් තියෙනව නම් ජන්දයක් දිනන්න පුළුවන් පොයින්ට් එකක්නෙ බන් මේක.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    light bila Rs1836.80 giyamaase..bada yanawa ban unit 93i...pawithrage ammata hu******* ona bn..
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ

    :yes::yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ
    ඕවා මොනවද....යුද්දේ දින්නානේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    torrent වලට fb එකට කෙලියොත් නම් ආණ්ඩුව down ම තමයි..
    මෝඩ වේ@යො

    9Y7qmQ3.png

    ඒකනම් කීයටවත් වෙන්නෙ නැති දෙයක් ... ආණ්ඩුව පවතින්නෙ ඉන්ටර්නෙට් එකේ කෑ ගහන උන් නිසා නිසා නෙවෙයි ... ගමේ ගොඩේ මිනිස්සු නිසා ... කොටින්ම ආණ්ඩුවට කොළඹ ඡන්ද වලින් ඇති වැඩකුත් නෑ ... ඉන්ටර්නෙට් එකේ 60% - 70% ආණ්ඩු විරෝධයක් තිබ්බට ... ඇත්ත ලෝකෙ තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත ... ඒ හින්ද ආණ්ඩුව බය නැතුව තමන්ට ඕන දේ කරගෙන යනව
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ටොරන්ට් ටහනම් කරන බව අයවැයටත් කලින්ම මම කිව්වා
    ඊළඟට fb, සහ වෙනත් සෝෂල් මිඩියා බලාපොරොත්තු වන්න
    චිනේ, ඉරානේ වගේ වෙන්න යන්නේ
    ඔක්කොම වෙබ් හුවමාරු ආණ්ඩුවෙන් ෆිල්ටර් සහ ඔත්තු බැලීම් බලාපොරොත්තු වන්න
    ඊට පස්සේ උතුරු කොරියාවේ වගේ සර්විස් දෙන්නේ නැතුව යනවා (ජාත්‍යන්තර සමාගම්)

    please someone tell me this is not true :no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒකනම් කීයටවත් වෙන්නෙ නැති දෙයක් ... ආණ්ඩුව පවතින්නෙ ඉන්ටර්නෙට් එකේ කෑ ගහන උන් නිසා නිසා නෙවෙයි ... ගමේ ගොඩේ මිනිස්සු නිසා ... කොටින්ම ආණ්ඩුවට කොළඹ ඡන්ද වලින් ඇති වැඩකුත් නෑ ... ඉන්ටර්නෙට් එකේ 60% - 70% ආණ්ඩු විරෝධයක් තිබ්බට ... ඇත්ත ලෝකෙ තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත ... ඒ හින්ද ආණ්ඩුව බය නැතුව තමන්ට ඕන දේ කරගෙන යනව

    ඇත්ත ලෝකෙ අනිත්පැත්ත වෙලා තියෙන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා නෙ බං.. විපක්ෂයක් කියල ඉන්නව කේප්ප වැස්සියො ටිකක් උන් දිහා බලං ඉන්න ඈ.. කරන්න දෙයක් නැති කමට තමයි ඉතිං..

    9Y7qmQ3.png
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    ඇත්ත ලෝකෙ අනිත්පැත්ත වෙලා තියෙන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා නෙ බං.. විපක්ෂයක් කියල ඉන්නව කේප්ප වැස්සියො ටිකක් උන් දිහා බලං ඉන්න ඈ.. කරන්න දෙයක් නැති කමට තමයි ඉතිං..

    9Y7qmQ3.png

    ඔන්න ඔතන තමයි වැදගත්ම තැන ... විපක්ෂයක් නෑ, කවුරු ආවත් ඔහොම තමයි, දේශපාලනය වැඩක් නෑ, දේශපාලනය කතා කරන්න පිස්සුද කියන අයගෙ යටි පෙළ අදහස තමයි මමත් ආස මේකට කියන එක ... අපි වෙනුවෙන් විපක්ෂයෙන් වැඩේ කරල දෙයි කියලනෙ හැමෝම බලන් ඉන්නෙ ...