Campusda ?...NDT ...???

samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    මාව Campus සෙලෙක්ට් වෙලා තියෙන්නේ Information and Communication Technology course එකට University of rajarata
    ...........එත් මට NDT Diploma එකටත් ඇවිල්ල POLYMER TECHNOLOGY මම දැන් මොන course එකටද යන්නේ ?????
     
    May 19, 2013
    1,864
    81
    0
    තමන් කැමති ෆීල්ඩ් එක තෝරාගන්න එක හොඳයි කියලා මට නං හිතෙන්නේ. නැත්තන් කරන් යද්දී මොන කොර්ස් එක උනත් එපා වෙන්න පුළුවන්.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,796
    2,360
    113
    මටත් ඔහොම ප්‍රශ්නයක් තියෙ බන් Campus සෙලෙක්ට් වෙලා තියෙන්නේ uwa welasse Computer Science එකට ...එත් මට NDT Diploma එකටත් ඇවිල්ල Mechenical Engeering මම දැන් මොන course එකටද යන්නේ ?????
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Rajarata eke ICT thiyenawada machan ?
    Polymer tech walata mehenam job market eka tikak adui mama danna widihata. mage friends la godakata polymer tech awith thibuna but yanne na kiwwa. bottu wage set wei da balanna. but uni register wunoth NDT yanna ba wage mokakhari scene ekak thiyenawa.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මටත් ඔහොම ප්‍රශ්නයක් තියෙ බන් Campus සෙලෙක්ට් වෙලා තියෙන්නේ uwa welasse Computer Science එකට ...එත් මට NDT Diploma එකටත් ඇවිල්ල Mechenical Engeering මම දැන් මොන course එකටද යන්නේ ?????

    NDT mechanical engineering jobs thiyenawa. hebeyi karana gaman ma external bsc ekak karanna.
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    NDT or Uni මොක උනත් උඹ කැමති ෆීල්ඩ් එක තියන තැනට පලයං... උඹ අකමැති subject එකක් අවුරුදු 3ක් 4ක් කරන්න උනොත් උඹට අනිවා වහ කදුරු වගේ වෙනවා..:dull::dull::dull: කැමති දේ කරහම ගේමක් නැතුව ගොඩදාගන්න පුලුන්....Good luck.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    NDT or Uni මොක උනත් උඹ කැමති ෆීල්ඩ් එක තියන තැනට පලයං... උඹ අකමැති subject එකක් අවුරුදු 3ක් 4ක් කරන්න උනොත් උඹට අනිවා වහ කදුරු වගේ වෙනවා..:dull::dull::dull: කැමති දේ කරහම ගේමක් නැතුව ගොඩදාගන්න පුලුන්....Good luck.
    අඩෝ තට්ටය..:rofl::rofl:
    දැක්ක කල්..:cool::cool:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,937
    2,104
    113
    මාව Campus සෙලෙක්ට් වෙලා තියෙන්නේ Information and Communication Technology course එකට University of rajarata
    ...........එත් මට NDT Diploma එකටත් ඇවිල්ල POLYMER TECHNOLOGY මම දැන් මොන course එකටද යන්නේ ?????

    macha ube z-score, island rank eka khomada?...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Mechenical Engeering