හිටල

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බඳින්න කෙල්ලක් ඉන්නවා කියල දැන දැනත් වෙන කෙල්ලක් එක්ක ගියේ ඇයි කියල කලින් හොයන්න ඕන. ගොඩක් කට්ටිය දැන් කරන්නේ, බඳින්න කලින් වෙන කෙල්ලෙක් හොයල රූම් වලට ගිහින් අත්දැකීම් ගන්න ඒක. මෙතෙන්දි ලොකුම වරද තමයි මේ කෙල්ලගේ හැටි දැන දැනත් එකට හිටපු ඒක. දැන් ඒ වරද වෙලා ඉවරයි. බන්දින්න ඉන්න කෙල්ලට කරන්න පුළුවන් ලොකුම ද්‍රෝහිකම කරලා ඉවරයි. තමන්ගේ ලේ වලට අපහස විඳින්න නොදී කරුණු තේරුම් කරලා දීලා, දැන් ඉන්න කෙල්ලව බඳින ඒක තමයි කරන්න ඕන හොඳම දේ. ගණිකාවක් උනත්, තමන්ගේ දරුවෙක්ගේ අම්මා වෙන්න යනවා නම්, මග අරින ඒක ලොකු පවක්. අපි ගෙවපු පවු ගෙවන්න බැරිව දුක විඳින එකේ, තව පවු කරලා කොහේ කියල යන්නද. ඒවා පලදෙනව මෙලොවෙදීම. සොරි යාළුවා. ඔයාගේ යාළුවා විහින් කරගත්තු දෙයක්.

:yes:
ඔව්.. හුඟක් වෙලාවට බැන්ඳයින් පස්සෙ ඔය වගේ කෙල්ලො වෙනස් කරන්න පුලුවන්. හැබැයි පරිසරයත් වෙනස් කරන්න වෙනවා:rolleyes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේකට උත්තර දීපු ගොඩක් අය කතා කරන්නේ නෙලුම් මලෙන් ඉපදිලා ආව වගේ නේ. මචන් අපි හැමෝම අතින් වැරදි වෙනවා. ගියා දේ ගියා.. ආයේ එක හදන්න බැහැ . උ ජර්මනියේ ඉන්නේ කෙල්ලට ද්‍රෝහිකමක් කරන්න ඇති. එත් ඔය වගේ දේවල් උබල අපි අතින් සිද්ද වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. එකම දේ අරූ ගොන්කමට හිටින්න කරපු එක. කොහොම උනත් මගේ මතය නම් අර කෙල්ල බැන්දොත් අරුගේ ජීවිතය අපායක් වෙනවා. මොකද මම ඒ කෙල්ල ගැන දන්නවා. කෙල්ලට වන්දියක් වශයෙන් සල්ලි දීල වැඩකුත් නැහැ. ඒ කෙල්ලට අම්බානක් සල්ලි වැක්කෙරෙනවා. පරම්පරාවෙන් සල්ලි කාරයෝ. මම කවුද කියල නම ගම කියන්න යන්නේ නැහැ. ලංකාවේ යම් තරමකට ප්‍රසිද්ධ පවුලක්.

කොහොම උනත් මම හිතන්නේ විසදුම් නැති ප්‍රශ්න මේ ලෝකේ නැහැ. කාලය විසදුම් දේවි.
නෙලුම් මලේ කතාවක් නෙමෙයි බන්. උඹ දකිනවට වැඩිය මේ ප්‍රශ්නෙ බරපතලයි. අනික සමාව දෙන්න පුලුවන් වැරදිත් තීයෙනව. ඒත් මේ එව්වා නෙමෙයි. ඔය ලමය හදාගන්න දුන්නත් වෙන්නෙ තාවකාලික පැලැස්තරයක් විතරයි. එතනදි අර ජර්මනියෙ ඉන්න කෙල්ලවත් ජීවිත කාලෙම රවට්ටන්න වෙනව.ඊටපස්සෙ ජර්මනියෙ කෙල්ලට ලමයි ලැබුනොත් උන්වත් ජීවිත කාලෙම රවට්ටන්න වෙනවා එව්ව හරිද?
ඔය අනිත් විසඳුම් කරන්න ගියොත් .ජීවිත කාලෙම බොරු කරලා බොරුවෙන්මයි මැරිලා යන්න වෙන්නෙ.
:rolleyes:
නිකන් ගොන් ආතල් නොදී ඔය කෙල්ලව බැඳලා නොපෙනෙන දිහාකට තොලොන්චි වෙලා යන්න කියපන් බන්. මොකද කරන්න බැරි දෙයක්ද:rolleyes:
 
dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ළමය ඉන්න ගෑනිව බැදපන්. මොකද එකී ගොන් කෙල්ලකේ උනත් කෙල්ලෙක් නේ. මොන කෙල්ලව රවට්ටලා මොන කෙල්ලව බැන්දත් පවු. ඕවා ඉතින් ආතල් ගන්න කලින් හිතන්න ඕන දේවල්.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මට කියපල්ලාකො කොහොමද බන් ලමයා බඩේ ඉන්නකොට තාත්තා කවුද කියලා හොයන්නේ කොහොමද ?
    විහිලුවට ගන්නේ නැතුව කියපලකො ?
    sirawatama ? kohomada ban ehema dena ganne
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    rata kellava atha arinna kiyapan bn.. dan mekiva badinna kiyanna... this is the best solution... vena ekakvath hariyanne na
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බදින්න ඔන්න මෙන්න තියෙද්දිත් බඩු ගහන්න ඌට පිස්සුද බං
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::angry::angry::angry::angry::angry:
    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:

    මල පනිනවනේ බන්.දැන දැනම,මූ කීයක් නම් වැරදි කරලද.අරහේ බඳින්න කෙල්ලෙකුත් ඉන්දැද්දි මූ යනවා බඩුවක් එක්ක බුදියගන්න.යකෝ, හිටින එක කෙසේ වෙතත් එහෙම එකක් එක්ක ඉන්නකොට අඩු ගානේ මූට මුගේ ශරීර සෞඛය ගැනවත් හිතන්න තිබ්බනේ.දැන් බලපන් වෙලා තියෙන දේ.කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මේකට නම් මගේ ගාව උත්තර නෑ මචන්.සොරි. :no::no:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඒ කෙල්ලට උඹ පිහිට වෙයන්
    ඒ කියන්නේ ඒ කෙල්ලව උඹ කසාද බෑඳපන්
    යාලුවත් සතුටින්
    කෙල්ලත් සතුටින්
    උඹත් සතුටින්

    යාලුවෙක්ට පීහිට වෙන එක කල්‍යාන මිත්‍ර ගතියක්

    :rofl::lol:
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් වගේ ;)
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ඌට කියපන් මම කිව්වා කියලා, "කුම්බලා මාලු කෑවා නම්,විඳවාපන් බළලෝ' කියලා........ :angry::angry:

    මල පනිනවනේ බන්.දැන දැනම,මූ කීයක් නම් වැරදි කරලද.අරහේ බඳින්න කෙල්ලෙකුත් ඉන්දැද්දි මූ යනවා බඩුවක් එක්ක බුදියගන්න.යකෝ, හිටින එක කෙසේ වෙතත් එහෙම එකක් එක්ක ඉන්නකොට අඩු ගානේ මූට මුගේ ශරීර සෞඛය ගැනවත් හිතන්න තිබ්බනේ.දැන් බලපන් වෙලා තියෙන දේ.කී දෙනෙක් නම් අමාරුවේ වැටිලද ? මේකට නම් මගේ ගාව උත්තර නෑ මචන්.සොරි. :no::no:

    uba kiyala tiyena tika nam hariyatama hari.
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    :eek: හතුරෙකුටවත් මේ වගේ විපතක් වෙන්න එපා!! :shocked: :sorry: අනේ මන්දා.. වරදට සමාව දෙන එකෙක් හොයලා කෑල්ල බන්දලා දුන්නා නම් හරි :)
    :yes::yes:
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ළමය හදල, ඒකිට එපානම් ළමයි නැති හදාගන්න හොයන කෙනෙක්ට දීපන්.

    සිරා කතාව බන්. ළමයි නැතුව දුක් වෙවී ඉන්න Couples සෑහෙන්න ඉන්නවා.
     
    Status
    Not open for further replies.