රාජගිරියේ wifi පාර්ක්

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    internet card ekak daganin dongle eke thiyena sim ekata. eta passe connectify dala wifi hot spot ekak hadapan lap eken. eken connect wela 4n eka update karaganin.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    internet card ekak daganin dongle eke thiyena sim ekata. eta passe connectify dala wifi hot spot ekak hadapan lap eken. eken connect wela 4n eka update karaganin.
    ඊට වැඩිය ලේසි නැද්ද ඔක ඔය කියන ලැප් එකේම nokia suite ඉන්ස්ටොල් කරලා අප්ඩේට් කරගත්තා නම් කේබල් එකක් ගහලා
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    ඊට වැඩිය ලේසි නැද්ද ඔක ඔය කියන ලැප් එකේම nokia suite ඉන්ස්ටොල් කරලා අප්ඩේට් කරගත්තා නම් කේබල් එකක් ගහලා

    Ehema kaloth data delete wenawa bn okkoma.flash wenawa wage
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හච් නයිට් ටයිම් ගෝස්ට් පැකේඡ් එක දාගනින් (2 gb වගේ මතක විදියට ) රු100 විතර වෙන්නේ රෑට ඇහැරිලා අප්ඩේට් එකට දාල නිදාගනින් එච්චරයි . :yes:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    හච් නයිට් ටයිම් ගෝස්ට් පැකේඡ් එක දාගනින් (2 gb වගේ මතක විදියට ) රු100 විතර වෙන්නේ රෑට ඇහැරිලා අප්ඩේට් එකට දාල නිදාගනින් එච්චරයි . :yes:

    Ekenma.thank u macho
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :lol: ලුමියා ෆෝන් තියෙන්නෙ ඉන්ටනෙට් යන්න සල්ලි නෑ :lol:


    මචන් උදව් කරන්න බැරිනම් ගොන් පාර්ට් දාන්නේ නැතුව හිටපන් :angry::angry:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා
    :lol: ලුමියා ෆෝන් තියෙන්නෙ ඉන්ටනෙට් යන්න සල්ලි නෑ :lol:

    :rofl::rofl:


    me machn oken update karaddi athara mada hira unoth anathai...
    mobitel wala nm 40rs walata denawa 100 mb mn hithnne.
    onna oya wage package ekak use karala baapan...
    bari wela hari mkak hari unoth nkn aparadene:oo:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol: ලුමියා ෆෝන් තියෙන්නෙ ඉන්ටනෙට් යන්න සල්ලි නෑ :lol:

    23sydtx.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1.3 gb bn update eka
    ඔකට හොදම පැකේජ් එක ඩයලොග් ටයිම් පැකේජ් එක.. දාපන් 100ක පැය හතරක්ම තියනවද කොහෙද? රැ වෙලා දාපන් එතකොට ස්පීඩ් වැඩියි.. අනිවා පැයෙන් ඔක ඩවුන්ලොඩ් වෙයි. උබ ලකී නම්, නැත්තම් කොහොමත් පැය දෙකකට වඩා යන්නේ නැ.