රාජගිරියේ wifi පාර්ක්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    රාජගිරියේ wifi පාර්ක්

    මචන්ලා මගේ ලුමියා 4n තියෙන්නේ.මට එක update කරගන්න ඕනි.මට දැනගන්න ඕනි රාජගිරියේ wifi පාර්ක් එක තම වැඩද කියල.කොහොමද ස්පීඩ් එක එහෙම?සල්ලි ගන්නවද?ලුමිඅ update කරපු අයත් ඒ ගැන ටිකක් කියල යන්න
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    වැඩ ඇති. මම කිහිප දවසක් දැකල තියනව ලැප්/ටැබ් තියන් ඉන්න කට්ටිය. සල්ලි ගන්නෙ නැහැ. හැබැයි ස්පීඩ් එක නම් ද්න්නෙ නැහැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොට පිස්සුද? ඔක අප්ඩේට් කරන්න පාක් ගානේ රස්තියාඩු වෙනවට වඩා ලාබයි ආකේඩ් එකකට පල ඩයලොග්, වයිෆයි ඔනෙනම්.. ඔය ප්‍රදාන නගරවල ඔනා තරම්තියනවා ඩයලොග් වයිෆයි පොට්.. සල්ලි නම් යනවා ඒත් ගොඩක් නෙමෙයි.. උබට වයිෆයි නැතුව ඔක කරගන්න පුලුවන්නම් මොබිටෙල් එකේ හරි ඩයලොග් එකේ හරි ඩේටා පැකේජ් එකක් දාගනින්..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    බොට පිස්සුද? ඔක අප්ඩේට් කරන්න පාක් ගානේ රස්තියාඩු වෙනවට වඩා ලාබයි ආකේඩ් එකකට පල ඩයලොග්, වයිෆයි ඔනෙනම්.. ඔය ප්‍රදාන නගරවල ඔනා තරම්තියනවා ඩයලොග් වයිෆයි පොට්.. සල්ලි නම් යනවා ඒත් ගොඩක් නෙමෙයි.. උබට වයිෆයි නැතුව ඔක කරගන්න පුලුවන්නම් මොබිටෙල් එකේ හරි ඩයලොග් එකේ හරි ඩේටා පැකේජ් එකක් දාගනින්..
    :yes::yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    pissuda ban update wenakan park wala inne...oya phone ekata interenet card ekak dagena update karpanko..
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :lol: ලුමියා ෆෝන් තියෙන්නෙ ඉන්ටනෙට් යන්න සල්ලි නෑ :lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    බොට පිස්සුද? ඔක අප්ඩේට් කරන්න පාක් ගානේ රස්තියාඩු වෙනවට වඩා ලාබයි ආකේඩ් එකකට පල ඩයලොග්, වයිෆයි ඔනෙනම්.. ඔය ප්‍රදාන නගරවල ඔනා තරම්තියනවා ඩයලොග් වයිෆයි පොට්.. සල්ලි නම් යනවා ඒත් ගොඩක් නෙමෙයි.. උබට වයිෆයි නැතුව ඔක කරගන්න පුලුවන්නම් මොබිටෙල් එකේ හරි ඩයලොග් එකේ හරි ඩේටා පැකේජ් එකක් දාගනින්..

    Meka pakage
    Walin update karanna ba bn.com eken kaloth data yanawa.ekai bn
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,567
    3,186
    113
    :lol: ලුමියා ෆෝන් තියෙන්නෙ ඉන්ටනෙට් යන්න සල්ලි නෑ :lol:

    ඛේදනීයයි
    2.gif
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    බොට පිස්සුද? ඔක අප්ඩේට් කරන්න පාක් ගානේ රස්තියාඩු වෙනවට වඩා ලාබයි ආකේඩ් එකකට පල ඩයලොග්, වයිෆයි ඔනෙනම්.. ඔය ප්‍රදාන නගරවල ඔනා තරම්තියනවා ඩයලොග් වයිෆයි පොට්.. සල්ලි නම් යනවා ඒත් ගොඩක් නෙමෙයි.. උබට වයිෆයි නැතුව ඔක කරගන්න පුලුවන්නම් මොබිටෙල් එකේ හරි ඩයලොග් එකේ හරි ඩේටා පැකේජ් එකක් දාගනින්..

    Ekatamath yanawa nemei bn.sakala sathama ekka okkoma upangath aran yanne download karanna