ඇයි බන් මිනිස්සු JVP එකට චන්දෙ දෙන්නේ නැත්තේ? මේ රටේ තියෙන හොරකම් වංචා දූෂණ ගැන කොන්ද පන ඇතුව කතා කරන්නවත් ඉන්නේ JVP එකේ එවුන් විතරයි. රනිල් සද්දයක් නෑ. ඌ කියන්නේ ආණ්ඩුව පෙරලනවා ලබන මාසේ කියන එකයි, නායකත්ව මණ්ඩලේ ගැනයි, කෘත්යාදිකාරී මණ්ඩලේ ගැනයි. සජිත් කාරයත් දැන් සද්දයක් නෑ. සරත් ෆොන්සේකාත් සද්දයක් නෑ. එයා කතා කරන්නෙත් චන්දෙ කාලෙට විතරයි වගේ.
මමත් දෙපාරක්ම මහින්දට චන්දෙ දීපු එකෙක්. ඒ දවස්වල මම මගේ යාළුවොත් එක්කත් තර්ක කරනවා මහින්දගේ හොඳ කම ගැන. ඒ දවස්වල මහින්දයට රට ගැන කැක්කුමක් තිබුණා බන්. යුද්දේ දිනුවට පස්සේ මහා රජාණෙනි කියන්න ගිහින් තමයි කට්ටිය බඩු පැකට් කර ගත්තේ. දැන් බලයෙන් අන්ධ වෙලා ඉන්නේ. ප්රාදේශීය සභාවේ ඉඳන් ඇමති වෙනකන් ඉන්නේ ඔක්කොම හොරු.
දැන් විපක්ෂේ භූමිකාව කරන්නේ JVP කාරයෝ ටික. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක. සොමවන්ශයගෙන් නම් වැඩක් නෑ. ටිල්විනුත් එහෙම තමයි.
මොනවා වුනත් මේ පාර JVP එකට චන්දෙ දෙන්න කියල හිතන් ඉන්නේ බන්.

මේකත් බලපල්ලා...
https://www.facebook.com/photo.php?v=582512431830383&set=vb.409238642491097&type=2&theater
ඒක බලලා මේකත් බලපන්...
https://www.facebook.com/photo.php?v=582037218544571&set=vb.409238642491097&type=3&theater