අම්මෝ එහෙම case එකක් තියේද??මන් කොහේ වත් එහෙම එකක් දැක්කේ නැනේ මචෝ
ඔය දෙකම optional කියලා තියෙන්නේ ...දැන් නම් ඇස් දෙකටම ඇඩෙනවා
මේක ගැන ගණන් කෝල් කරන්න ඕන number එකක් දන්නවද![]()
machan BIT office eken visthare ahaganna puluvan, ube siddiya unta kiyapan, ekke a paththe yanagaman hari nikan oluva dala visthare kiyala uba hariyata confirm karaganin, un danne nathnam machan un athulata call karala ahala ubata kiyai, ehema nathnam uba hari ehema number ekak illaganin..
menna number eka 011-4720511










