මෙන්න මේ ටික හිටපන් පදින කොට
1. යන්නේ ඊයේ හැන්දෑවේ යන්න තිබුන ගමනක් නොවුන බව
2. තමාට ආවරණයක් නොමැති බව , බයිකය තමන්ගෙන් ආවරණය වන බව
3. මොකා ගැට්ටට ඕවර් ටෙක් කලත් , උබ උබේ පාඩුවේ ,හේතුව හයියෙන් යන්න මොලයක් ඕනි නැත අවශ්‍ය අස්ලෙටරය කරකවිමේ හැකියාව පමණි
4. සෑම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ බවත් අර කාගේදෝ සොයාගත් නියමය නිසා පෙරලි නොයන බවත් තරයේ හිතා ගනු
5. හැන්දෑවට ගොපයියෙක් ඇහැට වැදුනොත් එක ඇහෙන් නොයනු, ඇස සෝදාම ,සුව වූ පසු ගමන යනු
අන්තිමට , බයිකයට අපල
කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු
ආයේ
හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )
එකෙන්ම ඔය ටික පිලිපදිමි..... ඒත් එදා ලිස්සලා වැටිච්ච එකට හේතු නොමැත. වැල්ල යයි සිතමි......

speed malli tricker aeka keeyada dan yanne?? XR250 aeke ganan kohomada?? Penuma athin nan XR250 aeka hodai..
එකෙන්ම ඔය ටික පිලිපදිමි..... ඒත් එදා ලිස්සලා වැටිච්ච එකට හේතු නොමැත. වැල්ල යයි සිතමි......
![]()
![]()
![]()

අධික බීමත්කම නිසා බොන්නෙ නැති වෙලාවටත් බ්ලඩ් ඇල්කොහොල් කන්සන්ට්‍රේශන් එක වැඩි වීම හේතුව වෙන්න බැරිද 

ඒකනෙ කියන්නෙ පට්ට ගහපු ජපන් එව්ව පස්සෙමනෙ දුවන්නෙ හොද මොඩල් එකක් දෙකක් පෙන්නුවාම දැක්කෙ නෑ වගේ ගිහින් ගන්නෙම කුජීත යකඩ කුට්ටිනෙ.
එකෙක්ට tricker එකක් ගනින් කිව්වම කියනව ටැන්කිය හිනි වැඩිලු පල්සර් ඉට වඩා හොදයිලු. තව එකෙක් කියනව කෙල්ලො බලන්නෙ නෑලු XR / tracker දිහා CBRලු ගන්න ඕනෙ.
ඔහොම හිතන එවුන් තමා ඔය බාලිකා පාසල් ලග ලයිට් කනු වල එහෙම වැදිල ඉන්නෙ.![]()
![]()
![]()

සමූහ ලිඳවල් කපාගෙන පනී වගේ මට පේන්නේ...

දැන් ඇඩ් බල බල ඉන්නවා..

අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන
මේකනම් ඇත්ත මචන් , මාත් උබ සේමය .....ක්‍රෑෂ් බර එකට සහ එන්ජිමට හිරවුණා කකුල තවමත් ටිකක් අබරිලා , එදායින් පස්සේ ආයේ බයික් නොගත්ත්මි .... මගේ තිබ්බේ පල්සර් ආපු කාලේ ගොනා මොඩල් එකක් ෆට්ටම භාන්ඩේ , up Hv 7xxx -බයික් එක කන්ඩේම් උනා.....එත් එකෙක් එහෙම පිටින් ඉල්ලුවා
මෙන්න මේ ටික හිටපන් පදින කොට
1. යන්නේ ඊයේ හැන්දෑවේ යන්න තිබුන ගමනක් නොවුන බව
2. තමාට ආවරණයක් නොමැති බව , බයිකය තමන්ගෙන් ආවරණය වන බව
3. මොකා ගැට්ටට ඕවර් ටෙක් කලත් , උබ උබේ පාඩුවේ ,හේතුව හයියෙන් යන්න මොලයක් ඕනි නැත අවශ්‍ය අස්ලෙටරය කරකවිමේ හැකියාව පමණි
4. සෑම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ බවත් අර කාගේදෝ සොයාගත් නියමය නිසා පෙරලි නොයන බවත් තරයේ හිතා ගනු
5. හැන්දෑවට ගොපයියෙක් ඇහැට වැදුනොත් එක ඇහෙන් නොයනු, ඇස සෝදාම ,සුව වූ පසු ගමන යනු
අන්තිමට , බයිකයට අපල
කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු
ආයේ
හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )

එකවරම තිරිංග තදකර පුසා පස්සහ අසුනේ තබා , නොනවත්වා ගොස් පුසා සයනයක තබනු

හික්ස්.....බින්දු;16172217 said:අධික බීමත්කම නිසා බොන්නෙ නැති වෙලාවටත් බ්ලඩ් ඇල්කොහොල් කන්සන්ට්‍රේශන් එක වැඩි වීම හේතුව වෙන්න බැරිද
![]()
මගුල..... දවස් ගානකින් බීලා හිටියේ නෑ...... 
![]()
හැම දෙයක්ම බයික් එක ජපන්ද ඉන්දියන්ද ම කොරියන්ද, නැත්නම් අහවල් තැනද කියලා වර්ගීකරණයක් දැන් හැම තැනම තියෙනවනේ
ජපන් - හොදයි කල්පැවැත්ම , පෙට්රෝල් අන්තිමයි
ඉන්දියන් - හොදයි පෙට්රෝල් කල්පැවැත්ම අන්තිමයි
කොරියන් සහ අනෙකුත් - ලග තියෙන එකෙක්ගෙන් අසා දැනගන්න
දැන් උබලා කියපන් මීටරේට තෙල් දෙන කොම්පැනියක වැඩ කරන එකෙක් ජපන් එකක් අරගෙන හරියනවද?
එහෙමත් නැත්නම් පට්ටෙට සල්ලි තියෙන එකෙක් CT100 එකක් අරගෙන හරියනවද ?
ලස්සන නිර්මාපක තියෙනවනේ උබලා ගැන
එක දෙයක් මතක තියාගනින් ඔය හැම එකාම ගන්න බයික් එක හුගක් වෙලාවට තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාව මත
දැනට අවුරුදු 7 8 කට කලින් මම CBR පාවිච්චි කරාට දැන් පාවිච්චි කරන්නේ පල්සර් මොකද කොම්පැනියෙන් ගෙවන ගානට තැනකට අරන් යන්න පුළුවන් එකකට තියෙන්නේ එක විතරයි නිසා
තව දෙයක් අර බයික් සිද්දියේදී කට්ටිය කිව්වා මම දැක්ක ඉන්දියන් ජරාව නිසා දෙකට කැඩිලා කියලා, ඕකා අද ජිවත්වෙන්නෙත් ඔය බයික් එක නිසා මොකද ජපන් බයික් වල "Crach BAR" එකක් නැති නිසා....... ඕකා CBR එකක වගේ ආවනම් අද සුදු කොඩි පුතේ
හැම එකාටම අමතක වෙන දෙයක් තමා අපි මේ කතා කරන්නේ රෝද දෙකක් ගැන එක නිසා ජපන් උනත් , ඉන්දියන් උනත් , වෙන රටක උනත් අපි පරිස්සම් උනොත් විතරයි ඇට දෙක පරිස්සම් වෙන්නේ
එක නිසා හොදට හිතලා තමන්ට පරිස්සමෙන් පදින්න පුළුවන් බයික් එක ගනින්
මේ මම
![]()
Pulsar 150 UG4.5
අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන
හොදට හිතලා බලලා වැඩේ කරපන්, පදිනකොට අනිවා පරිස්සමින් පැදපන්
ඒකනෙ කියන්නෙ පට්ට ගහපු ජපන් එව්ව පස්සෙමනෙ දුවන්නෙ හොද මොඩල් එකක් දෙකක් පෙන්නුවාම දැක්කෙ නෑ වගේ ගිහින් ගන්නෙම කුජීත යකඩ කුට්ටිනෙ.
එකෙක්ට tricker එකක් ගනින් කිව්වම කියනව ටැන්කිය හිනි වැඩිලු පල්සර් ඉට වඩා හොදයිලු. තව එකෙක් කියනව කෙල්ලො බලන්නෙ නෑලු XR / tracker දිහා CBRලු ගන්න ඕනෙ.
ඔහොම හිතන එවුන් තමා ඔය බාලිකා පාසල් ලග ලයිට් කනු වල එහෙම වැදිල ඉන්නෙ.![]()
![]()
![]()

Originally Posted by speedmalli![]()