අම්මටසිරි එහෙමද.. ඔහොම ඉදලා 6යේ ඇපල් ගෙඩියක්ම ගත්තොත් මොකදඒක වැටිල ඉරක් ගියා බන්..වීසි කරල දැම්ම.. රෙද්ද.. ඕක ආයෙ හදවන්න කඩවල් ගානෙ බඩගාන්න බෑ..
S$ එකක් ගත්ත.. අයි ෆෝන් එකකුත් ගන්න ඉන්නෙ..අප්‍රේල් වල ඩිස්කවුන්ට් වැටෙයි.. නිව් යියර් එකට.. එතකොට ගන්නව..
![]()

අයියෝ අවුලක් නෑ,,,, සප් එක වටිනවා සහෝ


එහෙමද! එලකිරි ඕයිminion rush
man nam gahanne windows mobile walin hebai maru game eka hina wewi gahanna![]()


තෑන්කූ මහේශ් අයියා


මේවා දාල අපිවගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති උන්ව මානසිකව වට්ටන්න එපා යකෝ !
You must spread some Reputation around before giving it to tshirtZ again.



http://kickmirror.com/gangstar-rio-city-of-saints-v1-1-4-apk-sd-data-cracked-t7847520.html
Install APK,Place data folder in SDCard/Android/Obb/ and Play.
http://kickmirror.com/assassins-creed-pirates-v1-0-1-apk-obb-mod-android-joker-j-a-t-t8322065.html
Install APK,Place data folder in SDCard/Android/Obb/ and Play.
http://kickmirror.com/wild-blood-v1-1-1-premium-apk-data-mod-android-joker-t7859197.html
Install APK,Place data folder in SDCard/Android/Obb/ and Play.
http://kickmirror.com/call-of-duty-...mpressed-andriod-mafiasss-agtrg-t8070041.html
Install APK,Place data folder in SDCard/Android/Obb/ and Play.





SHADOWGUN: DeadZone
ෆට්ට multiplayer ගේම් එක. single player ගහන්නත් පුලුවන්!
playstore review : 4.4 (150,166 total comments)
playstore link : https://play.google.com/store/apps/details?id=com.madfingergames.deadzone&hl=en
REQ: ඇන්ඩ්‍රොයිඩ් 3.0 හෝ ඉන් ඉහල මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.
![]()
FIFA 14 by EA SPORTS™
මැක්සම ගේම් එකක්,,, ෆුට් බෝල් නන් මෙන්න බඩු
playstore review : 4.6 (74,368 total comments)
playstore link : https://play.google.com/store/apps/details?id=com.ea.game.fifa14_na
REQ: ඇන්ඩ්‍රොයිඩ් 2.3.3 සහ ඉන් උඩ මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.

machan meka online witharada play karanna puluwan. single player offilne play karanna barida
