Android Games Mega Thread

buddihka

Junior member
  • Apr 15, 2010
    156
    12
    18
    Gangstar Rio: City of Saints

    gangstarriocityofsaints.gif

    83ut.jpg

    iukh.jpg

    8h8l.png


    http://kickmirror.com/gangstar-rio-city-of-saints-v1-1-4-apk-sd-data-cracked-t7847520.html

    Install APK,Place data folder in SDCard/Android/Obb/ and Play.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේවා දාල අපිවගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති උන්ව මානසිකව වට්ටන්න එපා යකෝ ! :angry::dull:

    You must spread some Reputation around before giving it to tshirtZ again.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඒක වැටිල ඉරක් ගියා බන්.. :dull: වීසි කරල දැම්ම.. රෙද්ද.. ඕක ආයෙ හදවන්න කඩවල් ගානෙ බඩගාන්න බෑ.. :oo:
    S$ එකක් ගත්ත.. අයි ෆෝන් එකකුත් ගන්න ඉන්නෙ..:cool: අප්‍රේල් වල ඩිස්කවුන්ට් වැටෙයි.. නිව් යියර් එකට.. එතකොට ගන්නව..:cool:
    අම්මටසිරි එහෙමද.. ඔහොම ඉදලා 6යේ ඇපල් ගෙඩියක්ම ගත්තොත් මොකද :shocked:

    9.gif
    9.gif
    9.gif
    9.gif
    එල මචෝ එල

    අයියෝ අවුලක් නෑ,,,, සප් එක වටිනවා සහෝ ;);)
    minion rush
    man nam gahanne windows mobile walin hebai maru game eka hina wewi gahanna :D
    එහෙමද! එලකිරි ඕයි :lol::lol:

    තෑන්කූ මහේශ් අයියා :cool::cool:

    මේවා දාල අපිවගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැති උන්ව මානසිකව වට්ටන්න එපා යකෝ ! :angry::dull:
    You must spread some Reputation around before giving it to tshirtZ again.


    එල එල සහෝ.. මටත් වටේ යන්නලු.. මානසිකව වැටෙන් එපා යකෝ :lol::lol::lol:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya




    නියම කලෙක්ශන් එක සහෝ... වටිනවා රෙප් දෙන්න පුලුවන් උන ගමන් දෙනවා :cool::cool:


    මැක්සා මචන්... රෙප් දෙන්නම් පුලුවන් උනාම. ස්තූතියි ශෙයාර් කලාට ;)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    TFV1Em46YK5-FHeb40S4qZUCLw1EHitzbZ3GfpPQfSLygCknfBzjpDDm_H2toiMvtKE=h900



    9mm
    (6.99$)
    ඇඩික්ට් වෙන් එපා! ;)

    playstore review : 4.0 (4,650 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.gameloft.android.ANMP.Gloft9MHM&hl=en

    FREE ඕනනම් මෙතන බලපල්ලා : http://free4phones.blogspot.com/2012/11/android-9mm-hd-apk-data-v101-tested-by.html

    REQ: ඇන්ඩ්‍රොයිඩ් 2.2 හෝ ඉන් ඉහල මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.

     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113



    SHADOWGUN: DeadZone

    ෆට්ට multiplayer ගේම් එක. single player ගහන්නත් පුලුවන්! :cool:


    playstore review : 4.4 (150,166 total comments)

    playstore link : https://play.google.com/store/apps/details?id=com.madfingergames.deadzone&hl=en

    REQ: ඇන්ඩ්‍රොයිඩ් 3.0 හෝ ඉන් ඉහල මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි.


    machan meka online witharada play karanna puluwan. single player offilne play karanna barida
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars