Galaxy S3 wifi වැඩ කරන්නෙ නෑ. SIM එක detect කරන්නේ නෑ
TMobile Galaxy S3 එකක් ගත්තා. Root කලා, Custom ROM එකක් දැම්මා {4.3 "CyanogenWiz" for T999}
http://forum.xda-developers.com/showthread.php?t=2124754
දැන් wifi වැඩ කරන්නෙ නෑ. SIM එක detect කරන්නේ නෑ. PC එකෙන් detect කරන්නෙත් නෑ USB ගැහුවම.
Please help...
thnx

Last edited: