Check how many days to achive your targets

Machiavelli

Banned
Jan 29, 2014
71
3
0
රත්තරං;16215051 said:
සියල්ල රදාපවතින්නේ උබේ බුද්දිය ටැලන්ට් එක හා උත්සාහය මත මචන්

කාටවත් උබව ගොඩ දාන්න බෑ

Awuruddakin 1100000k kiyanne mata nam ihatath udin bun. Geyak hada ganna ehema thawa awurudu 4k wath meka adan yanna wenawa :)
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,878
    1
    9,655
    113
    Gampaha
    MihiCherub ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 28දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 5ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින 76ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න. :shocked::shocked:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,422
    53,540
    113
    Colombo
    lilman ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 29දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 3ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින -91ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න. :oo:
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    MihiCherub ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 28දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 5ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින 76ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න. :shocked::shocked:

    වෙන්න බෑ මචන් දින 76ක් නම් වෙන්න බෑ :rolleyes:

    lilman ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 29දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 3ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින -91ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න. :oo:

    - ගනන්නම් එන්න බෑ මචන් :yes:

    ela machan...
    rep +7
    thanks machan
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan raththaran, dan poliya 15% denne nam naha. leasing company wala denneth 12.5% senior citizen latath. january indan rate wenas una.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,878
    1
    9,655
    113
    Gampaha
    වෙන්න බෑ මචන් දින 76ක් නම් වෙන්න බෑ :rolleyes:
    ඇයි බැරි නිදාගන්න පැය 8 යි. 8 කිව්වට 5ක් වගේ තමා.. උදේ 6ට වැඩට යනව. එන්නෙ 8ට පැය 14.. පැය 2ක් සෙල්ලම් කරන්න යනව. 16යි කෑව නිදා ගත්ත.. දවසකට පැය 24 ම ගිහින්.. :lol::lol::(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    machan raththaran, dan poliya 15% denne nam naha. leasing company wala denneth 12.5% senior citizen latath. january indan rate wenas una.

    මචන් රිස්ක් එක අරන් ලක්ශ 5හේ කෑලි කඩලා දාපන්. එතකොට 15 ගන්න පුලුවන්. රිස්ක් එක තමා ඉතින් ඒත් මචන් ලොකු ගානක් අතේ තියෙනවනම් 5හේ කෑලි කඩලා දැම්මට අව්ලක් නෑ. සේරම වැහෙන්නේ නෑනේ. පොඩ්ඩක් මීටරෙන් ඉන්නකොට වැටෙන්න යන ඒවා හෙව්වහැකි, මගේ ETI එකේ සල්ලි වගයක් තිබිලා ඇද්දා, ආරන්චි හැටියට සෝමක්ක නාගන්නලු යන්නේ. ජනවාරිනම් චෙක් කලේ නෑ මචන්. දෙසැම්බර් නම් සල්ලි වගයක් දැම්මා.

    ජනවාරිනම් බලන්න බැරිඋනා

    සම්පත් බෑන්ක් එකේ 8.5යි තිබ්බේ. මෙන්න 9 වෙලා යන්තම්. ඒ කියන්නේ බැංකුනම් ටිකක් වැඩිවෙලා. ලොකු ගානක් දානවනම් 15%ට නොයා ශුවර් බැංකුවක දාන එක හොදයි
    (මට ඔන්ලයින් ෆැසිලිටි තියෙන්නේ සම්පත් විතරයි. ඒක විතරයි නිතරම චෙක් වෙන්නේ )
    o7q5u1.jpg

    හුටා. උබ හරි. කොරල තියෙන්නේ.

    senkadagala =

    Period Monthly A.E.R At Maturity A.E.R
    1 Month 9.75 % 10.20 %
    3 Months 11.00 % 11.46 %
    6 Months 11.50 % 11.83 %
    1 Year 11.50 % 12.13 % 12.50 % 12.50 %
    2 Years 12.00 % 12.68 % 13.00 % 12.25 %
    3 Years 12.00 % 12.68 % 13.00 % 11.60 %
    4 Years 12.00 % 12.68 % 13.50 % 11.40 %
    5 Years 12.00 % 12.68 % 13.50 % 10.87 %

    මෙන්න softlogic - http://www.softlogicfinance.lk/user_images/image/Jan.jpg

    මම බෑන්ක් වල වාහන වලට පාවිච්චි කරන සල්ලි ඇරෙන්න අනිත් හැමතැනම 15%ට දැම්මේ නොවැම්බර් වල විතර

    වෙන කර්මාන්තයක් හොයාගන්න වෙයි වගේ
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,878
    1
    9,655
    113
    Gampaha
    රත්තරං;16214941 said:
    නෑ මචන්
    පලවෙනි ටික විතරයි අමාරු
    :yes::yes:

    උදා- (ආසන්නවයි )
    පලවෙනි කෝටිය හදද්දි මාසික ආදායමෙන් ආයෝජනය x නම්,
    තුවෙනි කෝටිය හදන්න මාසික ආදායම x + 30000000*15/100/12 = x+375000

    පලවෙනි කෝටියට ගතවන කාලය මාස = 10000000/x
    තුන්වෙනි කෝටියට ගතවන කාලය = 10000000/(x+375000)

    අව්රුදු 10යි කෝටි 4යි කිව්වහම ලක්ශ 400ය මාස 120න් බෙදන්න එපා.
    Is this target achievable?? :eek: I dont think so :no:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රත්තරං;16216017 said:
    උබලගේ යූසර් නේම් එකයි IP එකයි ලොග් කරගන්නේ නැත්නම් හොදයි:P:P

    අනුන්ගේ IP යොයන් මම මොනව කරන්නද බන්? :rolleyes: ත්‍රෙඩ් එකට ගැලපෙන්න සරල පොඩි ස්ක්‍රිප්ට් එකක් හදල දැම්ම විතරයි. :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 26දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 1ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින 0ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න.

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Is this target achievable?? :eek: I dont think so :no:

    අපෝ පුලුවන් බන්.හෙන අඩු ටාගට් එකක් ඕක. ගේමක්ම නෑහද අල්ලන්න ට්‍රයි කලොත් ගහක අත්තක්වත් අල්ලගන්න පුලුවන්

    අද්‍යාපන මට්ටම, රැකියාව හා හැකියාව මත තම්න්ගේ ටාගට් එක ප්ලෑන් කරන්න පුලුවන්. මෙහෙමයි මචන් උසස් අද්‍යාපනේකුත් නැතුව රස්සාවකුත් නැතුව උනන්දුවක් උත්සාහයකුත් නැතුව නිකන්ම ඉන්න කෙනෙක්ටනම් කෝටි හතරක් තියා රුපියල් 4000ක් වත් ඉන්වෙස්ට් කරගන්න බෑ. තමන්ගේ තත්වය(අද්‍යාපන මට්ටම, රැකියාව හා හැකියාව ) මත තමා සියල්ල රදාපවතින්නේ.

    නිකමට සරලව ගනනය කරමු.
    මුදල ලක්ශ 400යි
    කාලය මාස 120යි
    මාසිකව මුදලින් ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන ගනන x නම්, යෙදවූ මුදලුත් එක්ක අවසාන ආයෝජනේ වෙන්නේ x+(40000000*15/100/12)= x+500000
    මද්‍යන අගයක් බැලුවොත් = (x+x+500000)/2 = x+250000

    400 00000 = 120* (x + 250000)
    x = 83333යි
    හෙන ලේසි ගේමක්.

    මාසෙකට 83000ක් දාන එක ගේමක්ද බන්?ඔය මගේ ප්ලෑන් එක නෙමේ මචන්. මගේ ප්ලෑන් එකට වඩා හුගාක් අඩු ප්ලෑනක් ඕක. මගේ ප්ලෑන මේකේ මුල දාලා ඇති.:D:D මගේ මාසික ඉන්වෙස්ට්මන්ට් එක ඔයිට වඩා හතර පස් ගුනයක් වැඩී. හරියට මාසෙකට 141 දෙකක් දුන්නොත් අඩූම ලක්ශ 3ක් 3.5ක් අතේ කිසිම ගින්නක් නැතුව. ජොබ් කන්ට්‍රැක් කාලෙදි පඩියෙන් 5කට ආසන්නව ඉතුරු කලෑකි සියල්ල ඇරලා. එහෙව් එකේ ලක්ශයක් නතින්. එක මාසෙකට ලක්ශ 20ක විතර BJ5P, EK3, FB15, N16 එකක් ගෙනත් වික්කත් දවස් දෙකෙන් ලක්ශේ හරි.

    නොතේරෙන තැනක් තියෙනවනම් අහපන් මචන්

    පොර ටෝකක් නොව හැමෝටම වැඩගත් වෙන නිසයි දැම්මේ. සල්ලි හම්බ කිරිල්ල චෙස් අදිනවා වගේ මොලෙන් කරන ගේමක්
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,878
    1
    9,655
    113
    Gampaha
    රත්තරං;16217053 said:

    අනේ මන්ද? මම ගාන හදපු විදියට නම් 83000 ගානෙ deposit කලොත් මාස 120 කට පස්සෙත් ලක්ශ 400ට රු.16,871,446.46 ක් හිගයි. :sorry: රු.143,545.51 deposit කලොත් තමයි මාස 120න් 15% පොලියෙන් රු.40,000,000.16 හොයන්න පුලුවන්. :) Formula එකේ වැරද්දක්ද දන්නෙ නෑ.. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අනේ මන්ද? මම ගාන හදපු විදියට නම් 83000 ගානෙ deposit කලොත් මාස 120 කට පස්සෙත් ලක්ශ 400ට රු.16,871,446.46 ක් හිගයි. :sorry: රු.143,545.51 deposit කලොත් තමයි මාස 120න් 15% පොලියෙන් රු.40,000,000.16 හොයන්න පුලුවන්. :) Formula එකේ වැරද්දක්ද දන්නෙ නෑ.. :(

    මට වැරදිලාද කියන්නත් බෑ. මමත් ඔය වැල් පොලියට නෙමේ හැදුවේ. මද්‍යන පොලියක් අරගෙන(ඒක ගනනය කල විදිහ වැරදියි කියලා දැන් තේරුනා).ඒලෙවල් කරලා හුගක් කල්නේ බන්. කෝකටත් අපි හදමු බලන්න මම වැරදිද දන්නේ නෑනේ

    rjl76g.jpg

    (ඔය 1st, 2nd, 3rd, nth කියලා දාලා තියෙන්නේ පදය නෙමේ. ඒ මාසෙට ආයෝජනය කල මුලු මුදල )

    ඔව් මචන් මම ගාන හැදුවා වැරදියි . මිලියන 400ට 15% ගානේ එන්න ඕනේ මාසිකව හරියටම = 145343.55යි. උබටත් චූටි වැරදීමක් වෙලා. හැබැයි ආසන්නව උබ හරි.

    කොහොමත් මචන් මාසෙකට 20ක් අතේ තියන් BJP EK3 FB15 N16 110 carina වගේ කාර් ගෙනත් වික්කත් මාසෙට ලක්ශ දෙකක් නතින් බන්. කාර් ගත්තේ උදාහරනෙකට. කොහොම හරි මැරීගෙන ගේම ගහන්නයි තියෙන්නේ
     
    Last edited: