රත්තරං;16215051 said:සියල්ල රදාපවතින්නේ උබේ බුද්දිය ටැලන්ට් එක හා උත්සාහය මත මචන්
කාටවත් උබව ගොඩ දාන්න බෑ
Awuruddakin 1100000k kiyanne mata nam ihatath udin bun. Geyak hada ganna ehema thawa awurudu 4k wath meka adan yanna wenawa

රත්තරං;16215051 said:සියල්ල රදාපවතින්නේ උබේ බුද්දිය ටැලන්ට් එක හා උත්සාහය මත මචන්
කාටවත් උබව ගොඩ දාන්න බෑ



MihiCherub ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 28දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 5ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින 76ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න.

lilman ඔබ ඔබගේ ඉලක්කයන් අවුරුදු 29දී සම්පූර්ණ කරගන්න සිතුවොත් ඔබට ඒ සඳහා තව අවුරුදු 3ක් තියෙනවා. නමුත් එදිනෙදා අනෙකුත් දේවල් වලට වැය වෙන කාලය නොසලකා හැරියොත් ඔබට ආසන්න වශයෙන් දින -91ක් තියෙනවා ඔබගේ ඉලක්කයන් සපුරා ගන්න.

thanks machanela machan...
rep +7
ඇයි බැරි නිදාගන්න පැය 8 යි. 8 කිව්වට 5ක් වගේ තමා.. උදේ 6ට වැඩට යනව. එන්නෙ 8ට පැය 14.. පැය 2ක් සෙල්ලම් කරන්න යනව. 16යි කෑව නිදා ගත්ත.. දවසකට පැය 24 ම ගිහින්..වෙන්න බෑ මචන් දින 76ක් නම් වෙන්න බෑ![]()





machan raththaran, dan poliya 15% denne nam naha. leasing company wala denneth 12.5% senior citizen latath. january indan rate wenas una.
මේ survey එක අසාර්ථකයි


Is this target achievable??රත්තරං;16214941 said:නෑ මචන්
පලවෙනි ටික විතරයි අමාරු
උදා- (ආසන්නවයි )
පලවෙනි කෝටිය හදද්දි මාසික ආදායමෙන් ආයෝජනය x නම්,
තුවෙනි කෝටිය හදන්න මාසික ආදායම x + 30000000*15/100/12 = x+375000
පලවෙනි කෝටියට ගතවන කාලය මාස = 10000000/x
තුන්වෙනි කෝටියට ගතවන කාලය = 10000000/(x+375000)
අව්රුදු 10යි කෝටි 4යි කිව්වහම ලක්ශ 400ය මාස 120න් බෙදන්න එපා.
I dont think so 
රත්තරං;16216017 said:උබලගේ යූසර් නේම් එකයි IP එකයි ලොග් කරගන්නේ නැත්නම් හොදයි![]()
ත්රෙඩ් එකට ගැලපෙන්න සරල පොඩි ස්ක්රිප්ට් එකක් හදල දැම්ම විතරයි. 
අනුන්ගේ IP යොයන් මම මොනව කරන්නද බන්?ත්රෙඩ් එකට ගැලපෙන්න සරල පොඩි ස්ක්රිප්ට් එකක් හදල දැම්ම විතරයි.
![]()


Is this target achievable??I dont think so
![]()

මගේ මාසික ඉන්වෙස්ට්මන්ට් එක ඔයිට වඩා හතර පස් ගුනයක් වැඩී. හරියට මාසෙකට 141 දෙකක් දුන්නොත් අඩූම ලක්ශ 3ක් 3.5ක් අතේ කිසිම ගින්නක් නැතුව. ජොබ් කන්ට්රැක් කාලෙදි පඩියෙන් 5කට ආසන්නව ඉතුරු කලෑකි සියල්ල ඇරලා. එහෙව් එකේ ලක්ශයක් නතින්. එක මාසෙකට ලක්ශ 20ක විතර BJ5P, EK3, FB15, N16 එකක් ගෙනත් වික්කත් දවස් දෙකෙන් ලක්ශේ හරි. අනේ මන්ද? මම ගාන හදපු විදියට නම් 83000 ගානෙ deposit කලොත් මාස 120 කට පස්සෙත් ලක්ශ 400ට රු.16,871,446.46 ක් හිගයි.රත්තරං;16217053 said:අපෝ පුලුවන් බන්.හෙන අඩු ටාගට් එකක් ඕක. ගේමක්ම නෑහද අල්ලන්න ට්රයි කලොත් ගහක අත්තක්වත් අල්ලගන්න පුලුවන්
අද්යාපන මට්ටම, රැකියාව හා හැකියාව මත තම්න්ගේ ටාගට් එක ප්ලෑන් කරන්න පුලුවන්. මෙහෙමයි මචන් උසස් අද්යාපනේකුත් නැතුව රස්සාවකුත් නැතුව උනන්දුවක් උත්සාහයකුත් නැතුව නිකන්ම ඉන්න කෙනෙක්ටනම් කෝටි හතරක් තියා රුපියල් 4000ක් වත් ඉන්වෙස්ට් කරගන්න බෑ. තමන්ගේ තත්වය(අද්යාපන මට්ටම, රැකියාව හා හැකියාව ) මත තමා සියල්ල රදාපවතින්නේ.
නිකමට සරලව ගනනය කරමු.
මුදල ලක්ශ 400යි
කාලය මාස 120යි
මාසිකව මුදලින් ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන ගනන x නම්, යෙදවූ මුදලුත් එක්ක අවසාන ආයෝජනේ වෙන්නේ x+(40000000*15/100/12)= x+500000
මද්යන අගයක් බැලුවොත් = (x+x+500000)/2 = x+250000
400 00000 = 120* (x + 250000)
x = 83333යි
හෙන ලේසි ගේමක්.
මාසෙකට 83000ක් දාන එක ගේමක්ද බන්?ඔය මගේ ප්ලෑන් එක නෙමේ මචන්. මගේ ප්ලෑන් එකට වඩා හුගාක් අඩු ප්ලෑනක් ඕක. මගේ ප්ලෑන මේකේ මුල දාලා ඇති.මගේ මාසික ඉන්වෙස්ට්මන්ට් එක ඔයිට වඩා හතර පස් ගුනයක් වැඩී. හරියට මාසෙකට 141 දෙකක් දුන්නොත් අඩූම ලක්ශ 3ක් 3.5ක් අතේ කිසිම ගින්නක් නැතුව. ජොබ් කන්ට්රැක් කාලෙදි පඩියෙන් 5කට ආසන්නව ඉතුරු කලෑකි සියල්ල ඇරලා. එහෙව් එකේ ලක්ශයක් නතින්. එක මාසෙකට ලක්ශ 20ක විතර BJ5P, EK3, FB15, N16 එකක් ගෙනත් වික්කත් දවස් දෙකෙන් ලක්ශේ හරි.
නොතේරෙන තැනක් තියෙනවනම් අහපන් මචන්
පොර ටෝකක් නොව හැමෝටම වැඩගත් වෙන නිසයි දැම්මේ. සල්ලි හම්බ කිරිල්ල චෙස් අදිනවා වගේ මොලෙන් කරන ගේමක්
රු.143,545.51 deposit කලොත් තමයි මාස 120න් 15% පොලියෙන් රු.40,000,000.16 හොයන්න පුලුවන්.
Formula එකේ වැරද්දක්ද දන්නෙ නෑ.. 
අනේ මන්ද? මම ගාන හදපු විදියට නම් 83000 ගානෙ deposit කලොත් මාස 120 කට පස්සෙත් ලක්ශ 400ට රු.16,871,446.46 ක් හිගයි.රු.143,545.51 deposit කලොත් තමයි මාස 120න් 15% පොලියෙන් රු.40,000,000.16 හොයන්න පුලුවන්.
Formula එකේ වැරද්දක්ද දන්නෙ නෑ..
![]()