බව්වෙක්

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Rottweiler Or Doberman කෙනක් ගන්න...

    Rottweiler
    Rottweiler.jpg

    Doberman

    Doberman-Pinscher-2.jpg
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ඩොබර්මන් එකෙක්ට කැමති නැත්ද? ආරක්ෂාවට නම් නියමයි. හුරතලේට නම් ටිකක් අමාරුයි.

    220px-Dobermann_Black_and_Tan_%22Vito%22.jpg
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    අපේ අයියගෙ ගෙදරත් එකෙක් හිටිය... අයිය ඌට බල්ලෙක්ට වගෙ බනිනව හොරෙක් ආවත් කකුල් ලෙව කාල ගෙට ගනී කියල.. අනික ඌ බුරන්න දන්නෙත් නෑ.. :lol::lol: හැබැයි මමත් මාර ආසයි.. හුරතලේට හදන්න නම් සුපිරි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16241091 said:
    මචන්ලා අපේ ගෙදර දැන් ඉන්නේ ටෙරියර් එකෙක්. මෙලෝ රහකට නෑ. සතපහක වැඩක් නැති බල්ලෙක්. ගෙයින් එලියට දාන්න බෑ ගන්න දෙයක් නැති වෙන්න බූල් ජරාකරගන්නවා.ඒ මදිවට හැම වෙලේම බ්‍රශ් කරන්න්න ඕනේ. අදුරන්නේ නැති මොකා ආවත් සෙල්ලම් කරන්න යන්නේ. පූසෙක් වගේ

    මචන් අපි ඉතින් කාර් වල අන ගුන කිව්වට බව්වෝ ගැන දන්නේ නෑනේ. මට ගන්න හොද බව්වෝ ජාතියක් කියපන්කෝ. හදන්න පට්ට අමාරු උන්නම් එපා.

    rottweiller එකෙක් ගන්න තමා හිතන් ඉන්නේ. උන් හොදයිද? ජර්මන් ශෙපර්ඩ් උන්ගේ නරි පෙනුමට ආස නෑ. වෙන මොනවද බව්වෝ ජාති ඉන්නේ? උන්ට සාමාන්‍ය කෑම දෙන්න පුලුවන්ද? ටින් කෑම මොනවා හරි දෙන්න ඕනෙද? මොකද මම ලංකාවේ නෑ හුගාක් වෙලාවට. ටෙරියර් එකානම් ඕනේ මගුලක් කනවා.

    Rotweiller nan ganna epa... umbath gedara nathi eke... anthimata balla umbatawath control nathiwei.....

    gannawanan Rhodesian ridgeback ekek ganin.. unge mayil naa.. habayi unta tikak duwa paninna eda denna one..... naththan un leda wenawa.....

    Rs.15,000 thama normal gana... 12,000 wageth innawa.... balala ganin hoda sathekwa.....

    Rhodesian_ridgeback.jpg

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16241123 said:
    මුන් ගැන දන්න එකෙක් කියපල්ලකො

    apoo melo rahak naa.... umba gawa dan inna terrier wage thama.. gedetta ena one ekek ekka yalu wenawa.... habayi hurathal balla... sahena loyal sathek....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    wal ballonge tikak usa mahatha type ewun inne. anna un geman shepperd ehema cross wechcha ewun. ekath ona umbata look eka ona nam witharai.
    naththan normal wal ballo elama thama. loku ballo awrudu 12 wage jeewath wela thiyana gedarakin ballek set kara ganin. unge makko wahuwata, wasse themunta thiya gange gilunath kisi gemak naha. security guard job ekath elatama karanawa. ona deyak kanawa.

    :yes::yes::yes::yes::yes::yes:

    hugak minissu wal ballo nikan denawa.. naththan oya pansal palli gawath innawa anatha un....... thorala balala gaththanan hari!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටිකක් බූල් දිග වල් බල්ලෝ ඉන්නව මචං. උං හරි කිකරුයි. ඒ වගේම උං හදන්න හරිම ලේසී වැඩිය මහන්සි වෙන්න ඔනෙ නෑ. පිස්සු හැදෙන්නේ නැතිවෙන්න ගහන ඉන්ජෙක්ෂන් එක විතරයි ගහන්න ඕනේ. ලෙඩත් ගොඩක් අඩුයි. අව්රුදු 9 - 12 ක් වගේ ජීවත් වෙනවා. නිකං ඔය එක එක ජාකියේ බල්ලෝ ගත්තම කරදර වැඩී. වෙන වැඩ වැඩිය නැත්තං හොදයි ඉතිං බල්ලවම බල බල ඉන්න. වල් බල්ලා ටොයෝටා කාර් එකක් නම් අනිත් හොද හොද වර්ග බෙන්ස්, බීඑම්ඩබ්ලිව් වගේ. ඒ කියන්නේ වියදම් වැඩී. ටොයෝටා කාර් එක බෙන්ස්, බීඑම්ඩබ්ලිව් තරං ගතියක් නැති වුනත් පාවිච්චිය ලේසී. වියදමත් අඩුයි. ඒ වගේම පාර අයිනේ නවත්තල යන්න බයත් නෑ. මම මේ කාර් බාශාවෙන් කිව්වේ රත්තරං ලොක්කට තේරුම් ගන්න ලේසි වෙන්න.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අර ජි ටී කිව්වා වගේ ඔය කෝකටත් හොදම දේ තමයි , ක්‍රොස් වෙච්ච එකෙක් හදන එක , උන්ට ලෙඩ අඩුයි , එනම් මනම් කැටයම් කෑම , විටමින් ඕනා නැහැ ,
    ඒ හින්දා , හොද බ්‍රිඩ් හොයන්නේ නැතුව , හොද වර්ගයක එකෙක් වල එකෙක් එක්ක ක්‍රොස් එකෙක් හොයා ගනින , හොයා ගන්නත් ලේසියි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    mama nama balane natuwa mulin comment eka kiyewwe mama hituwe umba ratran lokka kiyala ... :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    අර ජි ටී කිව්වා වගේ ඔය කෝකටත් හොදම දේ තමයි , ක්‍රොස් වෙච්ච එකෙක් හදන එක , උන්ට ලෙඩ අඩුයි , එනම් මනම් කැටයම් කෑම , විටමින් ඕනා නැහැ ,
    ඒ හින්දා , හොද බ්‍රිඩ් හොයන්නේ නැතුව , හොද වර්ගයක එකෙක් වල එකෙක් එක්ක ක්‍රොස් එකෙක් හොයා ගනින , හොයා ගන්නත් ලේසියි

    GT kiyapu nisa itin hama ekama dan wal balla hodai kiyanawa
    api wage ekek oya katawa kiwa nam kohomada.. kunuharapen banala reput kapala oi... :sorry: