නැකැත් රාල;16241601 said:රත්තරන් රොට්වයලර් එකෙක් හදන්න පලපුරුද්ද ඔනේ. මොකද ඌ අමුතිම ජාතියෙ එකෙක්. ඉක්මනට කේන්ති යනවා. කේන්තිගියාම කන්ට්රෝල් කරන්න අමාරුයි.. සමහර රටවල හදන්න තහනම්. ලංකාවේ එහෙම නෑ. රොට්වයලර් ට පස්සේ ඉන්න හොඳම එකා ඩොබර්මන්.. ඌ රොට්වයලර් තරම් දරුනු නෑ. හබැයි ජර්මන් ෂෙපර්ඩ් ලැබ්රඩෝ වගේ උන්ට වඩා දරුනුයි. මම නම් ගෙදරකට අනුමත කරන්නේ ඌව තමයි. මෝකද ආරක්ෂාවත් හොඳයි. අනික ඌට හොඳ බුද්ධියක් තියනවා. කෑම නම් ප්රෂ්නයක් නෑ. ගෙදර කන ඒවම තමයි දෙන්නේ. විශේෂයෙන් කියලා කරන්නේ කෑමට chicken lever තම්බලා එකතු කරන එක. ඔය ඩොබර් මන් බල්ලන් හිට්ලර්ගේ සොයාගැනිමක්ලු..
මේ ඉන්නේ මගේ එක්කෙනා..
![]()
ඔලුව විකාරයි වගේ බන්. මට පෙන්නේ කට්ටිය කියන කතාවල් අනුව රොටා අව්ල වගේ


... habai unwa hadanawa nam podi kaale train karana eka must eka...
පොඩි කාලේ පිට අයට පෙන්නන්නේ නැතුව හැදුවොත් ගානට සැර වෙනවා.පොඩි කාලෙම නැට්ට කපන්න නම් ඕන.නැත්නම් පට්ට කැතයි.
අනිත් බල්ලෝ ජාති නම් හරියන්නේ නෑ. බොක්සර් එකත් අවුලක් නෑ.



