බව්වෙක්

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මම නම් ආස pug එකෙක්ට.

    th

    me too
    frank-the-pug.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16242698 said:
    මචන් rottwiller මටත් එක්ක කන්න ගනීද බන්? මම රට ඉන්න නිසා.

    rottwiller තමයි ආස හිතුනේ බන්

    ganna epa.. ban umbata wadakuth naa gedara unta wadakuth naa.....
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    නොර්මල් වල් බල්ලෙක් අරං,,බන්දුල ගුණවර්ධනගෙ පොටෝ එකක් වෙස් මූණක් වගේ දාපං ඌට...එතකොට හරිනෙ..නිකං වියදම් කරන එක අපරාදෙනෙ..
    :lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16242679 said:
    ai machan gata gahala hadanna epa kiyanne? kuuduwaka dannada one? ape gedara achchi amma innawa rotwiller ekek haduwoth kanna panida? ape amma thamai ballata saththu karanna wenne. mama inne ratane

    umbata pissuda ban... oya ballawa samanya minihekutawath control karanna baa... :no::no::no::no:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Rotweiller nan ganna epa... umbath gedara nathi eke... anthimata balla umbatawath control nathiwei.....

    gannawanan Rhodesian ridgeback ekek ganin.. unge mayil naa.. habayi unta tikak duwa paninna eda denna one..... naththan un leda wenawa.....

    Rs.15,000 thama normal gana... 12,000 wageth innawa.... balala ganin hoda sathekwa.....

    Rhodesian_ridgeback.jpg


    මටත් හිතෙනවා rottwiller එකෙක් අරන් ඌ මටත් කයි කියලා බන්. අව් රුද්දකට මාස තුන හතරයි ලංකාවේ ඉන්නේ. සමහර විට ඊටත් අඩුයි

    මූව මම මීට කලින් දැකලා නෑ බන්. ඔන්ලයින් විකුනන්න දාලා තිබ්බොත් ලින්ක් එකක් දියන්
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16242716 said:
    මටත් හිතෙනවා rottwiller එකෙක් අරන් ඌ මටත් කයි කියලා බන්. අව් රුද්දකට මාස තුන හතරයි ලංකාවේ ඉන්නේ. සමහර විට ඊටත් අඩුයි

    මූව මම මීට කලින් දැකලා නෑ බන්. ඔන්ලයින් විකුනන්න දාලා තිබ්බොත් ලින්ක් එකක් දියන්

    umbalage gedara thathwe anuwanan ban loku ballek aran therumak wena ekak naa... ballatath umbath... wal ekek ganin.... eka thama hondama option eka.....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටිකක් බූල් දිග වල් බල්ලෝ ඉන්නව මචං. උං හරි කිකරුයි. ඒ වගේම උං හදන්න හරිම ලේසී වැඩිය මහන්සි වෙන්න ඔනෙ නෑ. පිස්සු හැදෙන්නේ නැතිවෙන්න ගහන ඉන්ජෙක්ෂන් එක විතරයි ගහන්න ඕනේ. ලෙඩත් ගොඩක් අඩුයි. අව්රුදු 9 - 12 ක් වගේ ජීවත් වෙනවා. නිකං ඔය එක එක ජාකියේ බල්ලෝ ගත්තම කරදර වැඩී. වෙන වැඩ වැඩිය නැත්තං හොදයි ඉතිං බල්ලවම බල බල ඉන්න. වල් බල්ලා ටොයෝටා කාර් එකක් නම් අනිත් හොද හොද වර්ග බෙන්ස්, බීඑම්ඩබ්ලිව් වගේ. ඒ කියන්නේ වියදම් වැඩී. ටොයෝටා කාර් එක බෙන්ස්, බීඑම්ඩබ්ලිව් තරං ගතියක් නැති වුනත් පාවිච්චිය ලේසී. වියදමත් අඩුයි. ඒ වගේම පාර අයිනේ නවත්තල යන්න බයත් නෑ. මම මේ කාර් බාශාවෙන් කිව්වේ රත්තරං ලොක්කට තේරුම් ගන්න ලේසි වෙන්න.

    ඕං බලපන් මචෝ උබ තමා තේරෙන බාසාවෙන් කිව්වේ...

    මචන් උබ කියන්නේ 110 එකක් හරි කමක් නෑ ෆුල් ඔප්ශන් එකක් නම් කියලා

    එල. ඒත් බන් කොහොමද එහෙම බල්ලෙක් හොයාගන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අර ජි ටී කිව්වා වගේ ඔය කෝකටත් හොදම දේ තමයි , ක්‍රොස් වෙච්ච එකෙක් හදන එක , උන්ට ලෙඩ අඩුයි , එනම් මනම් කැටයම් කෑම , විටමින් ඕනා නැහැ ,
    ඒ හින්දා , හොද බ්‍රිඩ් හොයන්නේ නැතුව , හොද වර්ගයක එකෙක් වල එකෙක් එක්ක ක්‍රොස් එකෙක් හොයා ගනින , හොයා ගන්නත් ලේසියි

    හොයල බලමු මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට ජි ටි ත් එකයි උබත් එකයි කෝකත් , එකයි අහලා බලපන් ජි ටි ගෙන් මම උගේ හැම එකටම එකග උනාද කියලා , උත එක්ක කොච්චර ආර්ගියුමන්ට් කලාද කියලා උගේ සමහර වැඩ හින්දා
    මචන් නිකන් උගෙන් එක දාගන්නවත් නැත්නම් උගේ පිට කහන්නවත් නෙවෙයි
    මම මෙතෙන්ට එන්නේ කෑවත් චුන් කරන්න වත් , සිනහ සපයන්නවත් නෙවෙයි කලේ කන්න
    ආයේ , ඕක තමා මම දන්නා සත්‍ය , මම ගාවත් ඔය හැම වර්ගයක්ම හිටියා

    :yes::yes::yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;16242667 said:
    machan wisthara dannawada?

    Boxer eka Rotweiller,doberman tharum wasa ne machan.Rotweiller,doberman la samahara welawata gedara katiyatath part eka danawa:no:habi boxer eka guard dog kenek widiyatath maru,fur ehema diga nethi hinda brush karana ehama one ne,gedara katiyata ehema mara adarie:)normally 25000+ wage weddi hoda ekek ganna puluwan:)ridgeback genath poddak balana uth top balla:yes:
     

    aruna47

    Well-known member
  • රත්තරං;16242726 said:
    ඕං බලපන් මචෝ උබ තමා තේරෙන බාසාවෙන් කිව්වේ...

    මචන් උබ කියන්නේ 110 එකක් හරි කමක් නෑ ෆුල් ඔප්ශන් එකක් නම් කියලා

    එල. ඒත් බන් කොහොමද එහෙම බල්ලෙක් හොයාගන්නේ

    ඇයි බන් ඔච්චර වද වෙන්නේ ඔය එරෝසන් ඉන්නේ අරු කිව්වා වගේ තමයි ඉතින්. ඕන පුකක්.. දීපන් මහින්දගේ කියලා ගු. කනවා රහ කර කර
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Ridge back un nam lankawata galapenawa... anek posh ballo wage nemei... meka rugged widihata hadenda purudu ekek... ridge back lata anek unta wage dahas ganan deela beheth didee hadanda oneth naha mama danna hatiyata ... un wal ballo wage inna honda breed ekak...
    Gedara aarakshawata oney widihata wasa wenawa (hurathal kireema anuwa thama depend wenne) rottweiler la gaththama bn risk eka wadi un one master dogs la ne... anek minihawa hapanakam sure naha lol... ey welawata master ge duwada puthada wife da kiyala balannaha... ekai unge awula... habai rotweiller kenek haduwa nam maara gathi bn.. :D ... habai unwa hadanawa nam podi kaale train karana eka must eka...

    youtube wala dogs101 da mokadda kiyala channel ekak thiyenawa.. ekey elata hama breed ekak ganama pattata desripton ekak denawa... ela idea ekak ganda puluwan...