බව්වෙක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;16241601 said:
    රත්තරන් රොට්වයලර් එකෙක් හදන්න පලපුරුද්ද ඔනේ. මොකද ඌ අමුතිම ජාතියෙ එකෙක්. ඉක්මනට කේන්ති යනවා. කේන්තිගියාම කන්ට්‍රෝල් කරන්න අමාරුයි.. සමහර රටවල හදන්න තහනම්. ලංකාවේ එහෙම නෑ. රොට්වයලර් ට පස්සේ ඉන්න හොඳම එකා ඩොබර්මන්.. ඌ රොට්වයලර් තරම් දරුනු නෑ. හබැයි ජර්මන් ෂෙපර්ඩ් ලැබ්‍රඩෝ වගේ උන්ට වඩා දරුනුයි. මම නම් ගෙදරකට අනුමත කරන්නේ ඌව තමයි. මෝකද ආරක්ෂාවත් හොඳයි. අනික ඌට හොඳ බුද්ධියක් තියනවා. කෑම නම් ප්‍රෂ්නයක් නෑ. ගෙදර කන ඒවම තමයි දෙන්නේ. විශේෂයෙන් කියලා කරන්නේ කෑමට chicken lever තම්බලා එකතු කරන එක. ඔය ඩොබර් මන් බල්ලන් හිට්ලර්ගේ සොයාගැනිමක්ලු..
    මේ ඉන්නේ මගේ එක්කෙනා..

    Capture113.jpg

    ඔලුව විකාරයි වගේ බන්. මට පෙන්නේ කට්ටිය කියන කතාවල් අනුව රොටා අව්ල වගේ :(
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    රත්තරං;16242679 said:
    ai machan gata gahala hadanna epa kiyanne? kuuduwaka dannada one? ape gedara achchi amma innawa rotwiller ekek haduwoth kanna panida? ape amma thamai ballata saththu karanna wenne. mama inne ratane

    රොට්වයලර් එවුන්ව කූඩු කරලා හදන්නේ නෑ බං..උන්ව හදන්නේ ටිකක් ලොකු ඉඩක් වට කරලා ඒක ඇතුලේ..රොට්වයලර් එවුන්ගේ සීන් එක ඇවිල්ල මචෝ බල්ලට තේරෙනවා උගේ අයිතිකාරය සැර නැත්නම්..එතකොට ඌ බලනවා අයිතිකාරයව බල්ලගේ ගානට දාන්න..දැන් උඹේ ගෙදර උඹත් වැඩි කාලයක් නැති එකේ සහ වැඩිපුරම ඌට පේන්නේ ගෑණු උදවිය නිසා ( no offence ! ) බල්ලා බලයි ගෙදර අයව පාලනය කරන්න...ඒ නිසා රොට්වයලර් මම නම් අනුමත කරන්නේ නෑ බං:no::no:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ridge back un nam lankawata galapenawa... anek posh ballo wage nemei... meka rugged widihata hadenda purudu ekek... ridge back lata anek unta wage dahas ganan deela beheth didee hadanda oneth naha mama danna hatiyata ... un wal ballo wage inna honda breed ekak...
    Gedara aarakshawata oney widihata wasa wenawa (hurathal kireema anuwa thama depend wenne) rottweiler la gaththama bn risk eka wadi un one master dogs la ne... anek minihawa hapanakam sure naha lol... ey welawata master ge duwada puthada wife da kiyala balannaha... ekai unge awula... habai rotweiller kenek haduwa nam maara gathi bn.. :D ... habai unwa hadanawa nam podi kaale train karana eka must eka...

    youtube wala dogs101 da mokadda kiyala channel ekak thiyenawa.. ekey elata hama breed ekak ganama pattata desripton ekak denawa... ela idea ekak ganda puluwan...

    oya ridgeback lawa pawichichi karanne aprikawe sinhayo allanna...!

    mama ekek ganna giye.... koheda eeta kalin wena ekakwa set unane... dan uuu atharinna baa..! :lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඩොබමන් එකෙක් තමයි මමත් අනුමත කරන්නෙ. මාස 9ක් වෙනකොට ලොකු වෙන්න ඕන ගානට ලොකු වෙලා ඉවරයි.ඊට පස්සෙ වැඩියමත් කන්න දෙන්න ඕන නෑ මුල් කාලේ තරම්. අනික උන්ට මාර විදියට මොලේ තියනවා.:yes: පොඩි කාලේ පිට අයට පෙන්නන්නේ නැතුව හැදුවොත් ගානට සැර වෙනවා.පොඩි කාලෙම නැට්ට කපන්න නම් ඕන.නැත්නම් පට්ට කැතයි. :shocked:
    රොට්වයලර් නම් ගන්න එපා පුතෝ ගෙදර අනික් මිනිස්සුන්වත් කනවා.:no: නිතරම දකින කෙනාට තමයි කීකරු. අනික් අයගේ කෑලි කඩලා ගනියි.:growl: අනිත් බල්ලෝ ජාති නම් හරියන්නේ නෑ. බොක්සර් එකත් අවුලක් නෑ.

    doberman hodai wage
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ




    Labrador---

    labrador-retriever.jpg


    hadanna puluwan.godak darunu jathiyak nemei.ganu kenek ta unath control.podi lamain inna than wala unath hadanna puluwan.kiyana de ahanawa.

    Rotwiller----

    rottweiler_working-dog.jpg


    one master dog.patiya kale idanma hadanna one.
    adaren hadanna one.adaren hadala thamanta purudu karagathata passe ithin harima hodai.

    loke inna darunuma balla kiwwoth mama hari.(ape gewal walata tikak ehata wenna inna ekekge rotwiller balla a manussayawa maruwa.eyage wife 1 months wiara hospital hitiya.mage rotwiller ape loku mamage podi duwawa alla gaththa welawe eyawa bera ganna 10k withara awa.)

    hodata hodai narakata nam minimaruwek thamai.:growl::growl::growl::growl:

    a wagema thamai hama welawema buranne na.
    awashshaya welawata withara.

    habai horek ehema waththata awoth bura bura inne na.uwa maruwata passe thamai danne.


    supiri body gurd kenek.:yes::yes::yes::yes::yes::yes:

    German sheperd----


    German-Shepherd.jpg


    hadanna puluwan gana aduwata ganna puluwan hoda ballek.eth meyalage buul thiyena nisa leda ehema hadenna thiyena ida kada wadi.

    habai tikak birilla nam wadi.

    poddak dagalilla wadi.vehicle thiyena geyakatanam echcharama sudusu madi.:no::no::no::no::no::no:

    Rhodesian rich back -----


    rhodesian_ridgeback.jpg


    hapo munwanam gewal pathakata gawa wath ganna epa.

    munta nam puduma wisayak thiyenne.kupadi kama onawatath wada thiyena ekek.:lol::lol::lol::lol:

    meyala minissunwa maranne kelinma bellata panninne.:frown::frown::frown::frown::frown:

    me jathiye eka ballek hitiyoth athi ubawa higannek karanna.:lol::lol::lol::lol::lol::lol::lol:

    mama danna ekek ge dolphin van eka gedara hodala doors okkoma arala thiyala velenna.aru kama kala enakota balla dolphin van eka caravan van ekak karala.:lol::lol::lol::lol:

    okkoma seat tika mas karala.carpet pathuru gahala.paduwa laksha gaanak.:frown::frown::frown:

    ahuwena hama dema winasa karanawa.:growl::growl::growl::growl::growl:

    ubata ona karana dewal,family background eka diha baluwama hadanna puluwan pure breed dog kenek widiyata mama recommend karanne Rotwiller.

    mixing wal ballek one nam kiyapan good health ballek ganna puluwan thanak kiyannam.Free.:yes::yes:

    මගේ කාර් එකක් කෑවොත් අන්න එදාට තමා බල්ලා අපාගත වෙන්නේ
    Mix ballek koheda machan inne?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;16242287 said:
    :confused::confused: එරෝසාන්ගේ මල්ලි/නංගි කෙනෙක් ඉන්නවා නම් හදන්න ගන්න. තමංගේ සුවාමියාට පට්ට ලෝයල්. පේනවා නේද මහින්ද මාමා මස් කටු පෙන්නන පරක්කුවට අපිට බුරන බිරිල්ල :lol::lol::lol: :shocked::shocked::shocked: ආරක්ෂාවට නියමයි. ඕන බඩකඩිත්තුවකට බෙල්ල තියනවා. නඩත්තුවත් ලේසියි. ඉංජැක්ශන් බෙහෙත් ඕන නෑ. තියෙන මොනා හරි ඉඳුල් ටිකක් දුන්නම ඇති :eek::eek::eek:

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් රත්තරන් උබට මම හොද වර්ගයේ බල්ලෙක් ගැන කියන්නම්. ස්වාමියාට කීකරු ඕනෑම කෑමක් කන. උබ කිව්වොත් ඉද ගන්න කියලා ඉද ගන්න ලගට පත්තරේ උනත් ගෙනත් දෙන. විපක්ෂේට බුරන එකම බල්ලා එරෝසන් ගනින් මචන් බය නැතිව. මහින්දගේ මුණ තියන පෝස්ටර් එකක් ලග තියා ගනින්. උබේ ගු උනත් කනවා. හරිම කිකරුයි. විශ්වසනීය වල් බල්ලෙක් ගනින්
    :shocked::shocked::shocked::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;16242785 said:
    මගේ කාර් එකක් කෑවොත් අන්න එදාට තමා බල්ලා අපාගත වෙන්නේ
    Mix ballek koheda machan inne?

    ekak thama oya Vet. kenekgen ahana eka.. unthama deal karanne pedigree thiyenawa ballanwa... samahariwita cross ewun wath set kara ganna puluwan....... ekekgen ahala balapan..... naththan paththareth balapan....... hitad eke wage....

    naththan ikman eka thama...!

    http://ikman.lk/en/animals-in-sri-lanka?query=dogs

    hugakma welawata cross ballo yanne adurana unge contacts walata ban.....
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොඩි ලමයි කන බල්ලෙක් ඉන්නවා, රොට්වයලර් වගෙ මතක, හොයල බලන්න
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GT kiyapu nisa itin hama ekama dan wal balla hodai kiyanawa
    api wage ekek oya katawa kiwa nam kohomada.. kunuharapen banala reput kapala oi... :sorry:
    umbala kiwwoth kiyanne wal ballek hadapan ban oya loku loku ballo wadak na wage ekak. ekai minissu baninne

    ehema nemei ai wal ballek honda kiyala hethu athuwa pennapan ethkota minissunta therenawa. :yes: mama ona tharam ehema reply dakala thiyanawa kawruth points walata ekanga wena.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    umbala kiwwoth kiyanne wal ballek hadapan ban oya loku loku ballo wadak na wage ekak. ekai minissu baninne

    ehema nemei ai wal ballek honda kiyala hethu athuwa pennapan ethkota minissunta therenawa. :yes: mama ona tharam ehema reply dakala thiyanawa kawruth points walata ekanga wena.


    pissuda bun.... wadiya one na mokak hari pili ganna bari deyak dapan umbe ID eken eka hari hodai kiyala..pili ganne nadda balana

    mama dakapu deyak tamai machan lankawe hari ho waradda suit boot daagena lokuwata kiwot one ekek pili ganawa.. nikan eken eka kiwot gahala banala pananawa

    ada lankawe hati machan hee hee :lol:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    රොට්වයලර් එවුන්ව කූඩු කරලා හදන්නේ නෑ බං..උන්ව හදන්නේ ටිකක් ලොකු ඉඩක් වට කරලා ඒක ඇතුලේ..රොට්වයලර් එවුන්ගේ සීන් එක ඇවිල්ල මචෝ බල්ලට තේරෙනවා උගේ අයිතිකාරය සැර නැත්නම්..එතකොට ඌ බලනවා අයිතිකාරයව බල්ලගේ ගානට දාන්න..දැන් උඹේ ගෙදර උඹත් වැඩි කාලයක් නැති එකේ සහ වැඩිපුරම ඌට පේන්නේ ගෑණු උදවිය නිසා ( no offence ! ) බල්ලා බලයි ගෙදර අයව පාලනය කරන්න...ඒ නිසා රොට්වයලර් මම නම් අනුමත කරන්නේ නෑ බං:no::no:

    :lol::lol::lol::lol::lol:

    pissuda bun.... wadiya one na mokak hari pili ganna bari deyak dapan umbe ID eken eka hari hodai kiyala..pili ganne nadda balana

    mama dakapu deyak tamai machan lankawe hari ho waradda suit boot daagena lokuwata kiwot one ekek pili ganawa.. nikan eken eka kiwot gahala banala pananawa

    ada lankawe hati machan hee hee :lol:

    :yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Rotweiller nan ganna epa... umbath gedara nathi eke... anthimata balla umbatawath control nathiwei.....

    gannawanan Rhodesian ridgeback ekek ganin.. unge mayil naa.. habayi unta tikak duwa paninna eda denna one..... naththan un leda wenawa.....

    Rs.15,000 thama normal gana... 12,000 wageth innawa.... balala ganin hoda sathekwa.....

    Rhodesian_ridgeback.jpg


    adooo mekek wikunanna hitiya 15000kata.
    patta shokk bn :love::love::love::love::love:
    job ekak karanna gaththa gamn gnnawa...
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රොට්වයලර් එවුන්ව කූඩු කරලා හදන්නේ නෑ බං..උන්ව හදන්නේ ටිකක් ලොකු ඉඩක් වට කරලා ඒක ඇතුලේ..රොට්වයලර් එවුන්ගේ සීන් එක ඇවිල්ල මචෝ බල්ලට තේරෙනවා උගේ අයිතිකාරය සැර නැත්නම්..එතකොට ඌ බලනවා අයිතිකාරයව බල්ලගේ ගානට දාන්න..දැන් උඹේ ගෙදර උඹත් වැඩි කාලයක් නැති එකේ සහ වැඩිපුරම ඌට පේන්නේ ගෑණු උදවිය නිසා ( no offence ! ) බල්ලා බලයි ගෙදර අයව පාලනය කරන්න...ඒ නිසා රොට්වයලර් මම නම් අනුමත කරන්නේ නෑ බං:no::no:

    :yes::yes::yes::yes::yes::yes: chance eka dunnoth iwarai:frown: