ඉක්කාව (Hicup) Plz help

මචන්ලා පොඩි උදව්වක් ඔනේ... අපේ තාත්තාට දැන් දවස් 6ක් තිස්සෙ දිගටම ඉක්කාවක් තීයෙනව. නිදාගෙන නැගිටල ටිකක් වෙනකන් නැහැ. ඊට පස්සෙ දිගටම තියෙනව. දැන් 5 පාරක් බෙහෙත් ගත්තා.... කායික රෝග දොස්තර කෙනෙක්ටත් පෙන්නුවා... කිසි අඩුවක් නෑ මචන්ලා... කලින් දීපු Prednisolone කියල tablet එකකට side effect ආව කියලයි මටත් හිතෙන්නෙ, දන්න කෙනෙක් කියපල්ලකො... මොකද කරන්නෙ කියල.. ලොකු උදව්වක්.... අද උදෙත් පෙන්නල ආවා Physician කෙනෙක්ට. සති 2කට බෙහෙත් දුන්න... ඒත් කොහොමද මචන්ල එච්චර දවස් බලන් ඉන්නෙ...
මම වැඩිය Elakiri එන කෙනෙක් නම් නෙවේ හැබැයි... :/
 
Last edited:

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    thnx machn, rep dunna


    හරි මචන් උඹ කල ස්තූතිය සාදරයෙන් පිළිගන්නවා. (ස්තූති කලාම ඇති මචන් ) මේ වීඩියෝ එකත් බලන්න. මේකේ පොඩි කට්ටිය ගැන සඳහන් වෙන්නේ නමුත් සිද්දිය එකමයි. මේ වීඩියෝ එකට අදාල යූ ටියුබ් එකේ කොමෙන්ට්ස් එහෙමත් බලන්න. මේ හැම දෙයකම සඳහන් වෙන්නේ ස්වාභාවික දේ වලින් එය වලක්වා ගන්න ආකාරය. ඒ වගේ වැලකිය සිටිය යුතු දේවළුත් සඳහන් වෙනවා. අත් දැකීම් ඇති වැඩිහිටියන්ගෙන් හෝ දොස්තර කෙනෙක්ගෙන් වැඩිදුර විමසන්න.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් ටික කාලෙකට කලින් අපේ තාත්තටත් ඔහොම දවස ගානක් ඉක්ක වැටුන. හැබැයි එයා බේත් ගත්තෙ නෑ. දවසට වතුර බෝතල් තුන ගානෙ ගෙනිහින් බිව්වා. හරි ගියා නිකන්ම. :) දවසම ඒ සී එකේ ඉන්න නිසා වතුර පෙවුන අඩුයි. ඒක වෙන්න ඇති. දැන් එයා වතුර බොනවා හොඳට
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    oka machan mentally control karanna puluwan try karoth. ara ikkai mai galu giya kiyala 7 parak kiyanna one kiyala kiyanneth ekai. araka amathaka karawanna. kata pirenna wathura tikak aran gilinne nethuwa kate thiyan inna eka. papuwa pirenna husmak aran eka pita nokara tikak wela inna eka wage ewath hari yanawa.
    eka sere beri wei mokada yati hithe thama ikkawa thiyena nisa. hitha purudu karaganna. hitha control nam ginnak ne owa. dan pissu keliyata man school yana kale meditate kara. kalanthaya wamanaya ikkawa one ekak patas gala hithen nethi karaganna puluwan ban.
    kundalini yoga gena poddak kiyawapan. eke thiyenawa Technics tikak. umbalta kohoma weida dannehe matanam e kale elata weda kara. dannam be ban hitha ekanga karaganna be mongle nisa :D
    drug ekaka side effect ekaknam wede tikak amaru weida dannehe. matanam nikan wathura bonawa adu nisa ena ikkawa thibbe indala hitala. e nisa lesi wenna ethi
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් සිම්පල් වැඩක් කියන්නම් හැබැයි වැඩ කරනවා...:)

    ෂොපින් බෑග් එකක් අරන් ඒක කටයි නහයයි වැහෙන්න තියලා හුලන් එලියට යන්නැතිවෙන්න අල්ලගෙන ඒකට හුස්මගන්න. ඒකියන්නේ කවරෙට පිටකරන හුස්ම ටිකම ආයිත් හුස්මගන්න. ටිකක් වෙලා කරනකොට ඉක්කව නැතිවෙලා යනව.:yes:

    හැමදාම එන ඉක්කාවක්නම් බෙහෙත් ගන්න එක හොඳයි.:)
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    wede hondatama aul wage nam me doc wa meet wenna. gathhta beheth warga tikath aran yanna (beheth tike names thiyena kole thibbanam ethi)
    meya supiri psychiatrist kenek
    call karala seen eka kiyanna. passe eya gedaradi meet wenna time ekak dei
    Dr N. Kumaranayaka
    07770676414
    Kohuwala inne
    awashyanam ikkawa kiyanne mokakda kiyana eka pawa amathaka karawai :D
    haskam karana kenek neme honde :P kiribathgoda hospital ekeda koheda inne. mbbs ekai thawa monada wagayak thiyeanwa :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මචන් ඉක්ක වැටෙන්නේ ශරීරය අසන්තුලිත උනහම කියලා කියනවා
    අපේ පොරකට මිරිස් වැඩි මොනවදෝ කාලා ඉක්කාවක් අවා නැවතෙන් නැතුව
    ඊට පස්සේ ඩොකෙක් බෙහෙත් වගයක් දුන්න නින්ද යන්ඩත් එක්ක පස්සේ
    ඇහැරුනහම එක හොදවෙලා තිබ්බා

    *මම මේක කිව්වේ මොකක් හරි උදව්වක් වෙයි කියලා
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    Machan ape malli kenekutath ikkawak dawas 2-3 eka digata hedila thibuna (semata beheth waragayak beela sarata) passe ibema hoda una. Thaththata dawasata wathura godak bonna kiyanna.