මචන්ලා පොඩි උදව්වක් ඔනේ... අපේ තාත්තාට දැන් දවස් 6ක් තිස්සෙ දිගටම ඉක්කාවක් තීයෙනව. නිදාගෙන නැගිටල ටිකක් වෙනකන් නැහැ. ඊට පස්සෙ දිගටම තියෙනව. දැන් 5 පාරක් බෙහෙත් ගත්තා.... කායික රෝග දොස්තර කෙනෙක්ටත් පෙන්නුවා... කිසි අඩුවක් නෑ මචන්ලා... කලින් දීපු Prednisolone කියල tablet එකකට side effect ආව කියලයි මටත් හිතෙන්නෙ, දන්න කෙනෙක් කියපල්ලකො... මොකද කරන්නෙ කියල.. ලොකු උදව්වක්.... අද උදෙත් පෙන්නල ආවා Physician කෙනෙක්ට. සති 2කට බෙහෙත් දුන්න... ඒත් කොහොමද මචන්ල එච්චර දවස් බලන් ඉන්නෙ...
මම වැඩිය Elakiri එන කෙනෙක් නම් නෙවේ හැබැයි... :/
මම වැඩිය Elakiri එන කෙනෙක් නම් නෙවේ හැබැයි... :/
Last edited:
දවසම ඒ සී එකේ ඉන්න නිසා වතුර පෙවුන අඩුයි. ඒක වෙන්න ඇති. දැන් එයා වතුර බොනවා හොඳට

kiribathgoda hospital ekeda koheda inne. mbbs ekai thawa monada wagayak thiyeanwa 