Sony Xperia L or P

lalin rulz

Member
Sep 16, 2012
1,054
230
0
Gampaha
Sony Xperia L එකද හොද නැත්නම් Xperia P එකද හොද??
ඔය දෙකෙන් කොයි එක ගන්ඩද??
නැත්නම් Xperia තව මොනවද හොද phone තියෙන්නේ 35000 ට අඩුවෙන් මට ගන්ඩ එකක් :D
plz දන්නා අය පොඩ්ඩක් විස්තර ටිකක් දෙනවද plzzz (y)
Sony xperia phone වල touch එකේ පොඩි අවුලක් තියෙනවා කියනව,එක ඇත්තද ?
දන්නා කවුරු හරි ඉකමනට මට විස්තර ටික දෙනවද.
මොකද මේ මාසේ ඇතුලත මන් phone එක ගන්ඩ ඉන්නේ එකයි :nerd::nerd::nerd::nerd:
 
  • Like
Reactions: Thilantdm

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
dan SONY V eka adui ne bn. mn hithanne oya ganata ganna puluwan. oya phn dekennam Sony P thama. mn pawichi kaleth Sony P eka. watta gatha modaya wage. eka nisa wikka. Sony L eka hari na kiyala pawichi karapu un godak kiwwa.
 
  • Like
Reactions: lalin rulz

lalin rulz

Member
Sep 16, 2012
1,054
230
0
Gampaha
dan SONY V eka adui ne bn. mn hithanne oya ganata ganna puluwan. oya phn dekennam Sony P thama. mn pawichi kaleth Sony P eka. watta gatha modaya wage. eka nisa wikka. Sony L eka hari na kiyala pawichi karapu un godak kiwwa.

k, විස්තර ටිකට ස්තුති .තව වෙන කවුරුත් නැද්ද මේ ගැන දන්නා ??? :(:(:(:)
rep දුන්න ok
 
Last edited:
Aug 18, 2011
6,147
788
0
1. සෝනි සෙක්ස්-පීරියා V ( currently Using

Pros- Android 4.3, 13 mp cam, NFC, 4G Water/Dust resistance
Cons - Poor battery life, kinda low system memory :oo::oo::oo: :baffled::baffled::baffled:

2. සෙක්ස්-පීරියා L

3. සෙක්ස්-පීරියා P
 
  • Like
Reactions: lalin rulz

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan oken L eka aluth P dan paranai. 35 k yanawanam. Xperia V, Xperia C, Xperia SP ekanam 38 wage wei. Mama Use kareth Xperia SP ela phone eka machan kisima aulak na.
     
    • Like
    Reactions: lalin rulz

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    විස්තර දුන්න ඔක්කොටම සැලකුවා
    තව වෙනත් විස්තර මොනවා හරි දන්නා අය ඉන්නවා නම් කියන්ඩ
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    man use karanneth p ekak .but dan P ekata wada aluth phone thiyena nisa,aluth ekakata palayan,P eke kiyanna tharam case ekak na,But dan P eka tikak paranai ne
     
    • Like
    Reactions: lalin rulz

    lalin rulz

    Member
    Sep 16, 2012
    1,054
    230
    0
    Gampaha
    ඔක්කොටම සැලකුවා .
    මට තව දෙයක් දැනගන්ඩ ඕනේ
    මන් phone එක ගන්න කොට OS එක එන්නේ 4.1 නේ මන් කොහොමද එක 4.3 වලට update කරගන්නේ :D
    එහෙම update කරාට පස්සේ phone එකේ අවුලක් එහෙම යයිද (මොනවා හරි case එයිද )
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    mama use karane L ekak
    kisi awlak na danatanam..
    dan aran sathiyak withara athi..
    divine MC eken gaththe ..( price eke hatiyata ganna puluwan hodama phone eka L eka thamai )
    anith ewa gananam danne naha
    eeth Z eka nam niyamai mage yaluwo 2nek laga thiyanawa
    puluwannam z ekkata palayan gana thamai wadi
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔක්කොටම සැලකුවා .
    මට තව දෙයක් දැනගන්ඩ ඕනේ
    මන් phone එක ගන්න කොට OS එක එන්නේ 4.1 නේ මන් කොහොමද එක 4.3 වලට update කරගන්නේ :D
    එහෙම update කරාට පස්සේ phone එකේ අවුලක් එහෙම යයිද (මොනවා හරි case එයිද )

    V ekatada ? 4.3 awith tiyenne SEUS dala update obala phone eka gahapn official update eka ganna :D
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔක්කොටම සැලකුවා .
    මට තව දෙයක් දැනගන්ඩ ඕනේ
    මන් phone එක ගන්න කොට OS එක එන්නේ 4.1 නේ මන් කොහොමද එක 4.3 වලට update කරගන්නේ :D
    එහෙම update කරාට පස්සේ phone එකේ අවුලක් එහෙම යයිද (මොනවා හරි case එයිද )
    phone eke settings walinma thiyenwa update eka mama nam ehemai update kre kisis awlak na bn ela xperia z :)
     
    • Like
    Reactions: lalin rulz