|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane. :rofl:
    busy una kiwwama mama baluwa eka paratama job ekakata gihinda kiyala job walata yanna asa na kiya kiya hitapu kena. :P

    apoo nae. job valata asa na thamai :D nae gedara vada vagayak thibuna. ithin eeva poddak baluva.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    oyage office eke yogurt ice cream hambenne nadda? :oo:

    ඔෆිස් වලින් දෙන්නෙ නෑ ගොන් පූසො. සල්ලි දීල කඩෙන් අරන් කන්න ඕනෙ. :(
    අද මගෙයි අනිකගෙයි ටර්න් එක. මම යනවා කෑම ගේන්න :rofl: ටටා
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16360282 said:
    ඔෆිස් වලින් දෙන්නෙ නෑ ගොන් පූසො. සල්ලි දීල කඩෙන් අරන් කන්න ඕනෙ. :(
    අද මගෙයි අනිකගෙයි ටර්න් එක. මම යනවා කෑම ගේන්න :rofl: ටටා

    pffice eka kittuwa kada thiyenna epai salli deela ganna unath. :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    pffice eka kittuwa kada thiyenna epai salli deela ganna unath. :P

    ne ane habai nitharama Cake nam hambawenava..:)
    apahu hamba unoth kitty patiyatath dennamko haaada?:lol:

    අපිටත් හම්බවෙනවා හරිද? :rofl:
    ස්ටාෆ් 6 දෙනයි ට්‍රේනර්ස්ල 7 දෙනයි ස්ටුඩ්න්ට්ස්ල හැමවෙලේම කොහොමත් 40ක්වත් අඩුම ගානෙ ඉන්නවා. :P උපන්දින ගොඩයි... :baffled: කේක් කැවුම් ආස්මි, මු කැවුම්, අතිරස, නානාප්‍රකාර කෑම ජාති. :P අනිත් එක හැම මාසෙම එක්සෑම් තියෙනවා. ඒ මාසෙම රිසල්ට් එනවා. එක්සෑම් පාස් වෙන උන් පාටියක් දෙනව. :P කේක් නන් මන් දැන් කන්නෙත් නෑ. එපා වෙලා හොඳ ගෙදර හදපු බටර් කේක් එකක් ඇරෙන්න.... :dull:
    අපි කොහොමත් හැමදාම 10ටයි 4ටයි බිස්කට් සමග ටී. අද ක්‍රිස්කෝ ගෙනාවෙ :P
    තව ඔය එක එකා අඹ ජම්බු අම්බරැල්ල අන්නාසි එහෙම ගෙනාවම අච්චාරු දානවා. :rofl:
    අපේ ලේඩි ට්‍රේනර් එක්කෙනෙක් ඉන්නවා. ඒ අක්කට හොඳට කෑම හදන්න පුළුවන්. ඉතින් කනවා හිටු කියල කනෙන් දුම් පිටවෙන්න. :P
    මම මේ ජොබ් එකට එද්දී සෑහෙන්න කෙට්ටුයි. ඉස්සර ජිම් ඉඳල ගියා මහත් වෙන්න. සප්ලිම්න්ට් ඉඳල ගත්ත :dull: ඒත් හරි ගියෙ නෑ.
    දැන් මේ ජොබ් එකට ආවට පස්සෙ බරත් වැඩි වෙනවා එන්න එන්න මහතුත් වෙනවා. :baffled: වස ලැජ්ජාවයි. :P
    අපේ එකේ ඉන්නෙ කෑමට බීමට සූරයෝ... :P

    ඉල්ලන්න නන් එපා දෙන්න විදියක් නෑ :baffled:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16360503 said:

    beee... ooneeee....:lol:
    apoi mokata kiyanavada a gana.. peenava peenava vadiya kanna bonna be kiyala... ou Ithin karanna vadakuth nene.. ane manda mehemah pin padi kaarayo...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16360734 said:
    මෙන්න ඇවිදින් බොරු කාරයා. කොහෙද ගියෙ අද බොරු ප්‍රචාරය කරන්න... :rofl:
    රපුන්සලේගෙන් අහගත්ත එකාට හොදටම රිදිලා අපි ආවහම
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රපුන්සලේගෙන් අහගත්ත එකාට හොදටම රිදිලා අපි ආවහම
    රපුන්සෙල්ට මම යෝගට්, පැණි කජු, වටලප්පන් ඇතුළු කෑම ගොඩක් දෙනවා කියල ශේප් කරගත්ත. :rofl:
    දැන් උඹ කටවහගෙන සුපුරුදු ලෙස බොරු කිය කිය හිටපිය. :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16361378 said:
    රපුන්සෙල්ට මම යෝගට්, පැණි කජු, වටලප්පන් ඇතුළු කෑම ගොඩක් දෙනවා කියල ශේප් කරගත්ත. :rofl:
    දැන් උඹ කටවහගෙන සුපුරුදු ලෙස බොරු කිය කිය හිටපිය. :P
    පගා මරුවා
     
    Status
    Not open for further replies.