ekane.
busy una kiwwama mama baluwa eka paratama job ekakata gihinda kiyala job walata yanna asa na kiya kiya hitapu kena.![]()
apoo nae. job valata asa na thamai
nae gedara vada vagayak thibuna. ithin eeva poddak baluva.ekane.
busy una kiwwama mama baluwa eka paratama job ekakata gihinda kiyala job walata yanna asa na kiya kiya hitapu kena.![]()
nae gedara vada vagayak thibuna. ithin eeva poddak baluva.photo apita kannada?![]()
ow ow.naraka wada apita nodi kana eka
hmmm... eka thamai...![]()
දැන් කොහොමද දෙන්න ඕනෙ? 
apoo nae. job valata asa na thamainae gedara vada vagayak thibuna. ithin eeva poddak baluva.

hmmm... eka thamai...![]()

oyage office eke yogurt ice cream hambenne nadda?![]()

ටටායාළුවා;16360282 said:ඔෆිස් වලින් දෙන්නෙ නෑ ගොන් පූසො. සල්ලි දීල කඩෙන් අරන් කන්න ඕනෙ.
අද මගෙයි අනිකගෙයි ටර්න් එක. මම යනවා කෑම ගේන්නටටා

oyage office eke yogurt ice cream hambenne nadda?![]()

pffice eka kittuwa kada thiyenna epai salli deela ganna unath.![]()
ne ane habai nitharama Cake nam hambawenava..![]()
apahu hamba unoth kitty patiyatath dennamko haaada?![]()
උපන්දින ගොඩයි...
කේක් කැවුම් ආස්මි, මු කැවුම්, අතිරස, නානාප්‍රකාර කෑම ජාති.
අනිත් එක හැම මාසෙම එක්සෑම් තියෙනවා. ඒ මාසෙම රිසල්ට් එනවා. එක්සෑම් පාස් වෙන උන් පාටියක් දෙනව.
කේක් නන් මන් දැන් කන්නෙත් නෑ. එපා වෙලා හොඳ ගෙදර හදපු බටර් කේක් එකක් ඇරෙන්න.... 



ඒත් හරි ගියෙ නෑ.
වස ලැජ්ජාවයි. 


උඹට කේක් නෙමේ මී පාසානං දෙන්න ඕනෙ...oyage office eke yogurt ice cream hambenne nadda?![]()

යාළුවා;16360503 said:අපිටත් හම්බවෙනවා හරිද?![]()
ස්ටාෆ් 6 දෙනයි ට්‍රේනර්ස්ල 7 දෙනයි ස්ටුඩ්න්ට්ස්ල හැමවෙලේම කොහොමත් 40ක්වත් අඩුම ගානෙ ඉන්නවා.උපන්දින ගොඩයි...
කේක් කැවුම් ආස්මි, මු කැවුම්, අතිරස, නානාප්‍රකාර කෑම ජාති.
අනිත් එක හැම මාසෙම එක්සෑම් තියෙනවා. ඒ මාසෙම රිසල්ට් එනවා. එක්සෑම් පාස් වෙන උන් පාටියක් දෙනව.
කේක් නන් මන් දැන් කන්නෙත් නෑ. එපා වෙලා හොඳ ගෙදර හදපු බටර් කේක් එකක් ඇරෙන්න....
අපි කොහොමත් හැමදාම 10ටයි 4ටයි බිස්කට් සමග ටී. අද ක්‍රිස්කෝ ගෙනාවෙ
තව ඔය එක එකා අඹ ජම්බු අම්බරැල්ල අන්නාසි එහෙම ගෙනාවම අච්චාරු දානවා.
අපේ ලේඩි ට්‍රේනර් එක්කෙනෙක් ඉන්නවා. ඒ අක්කට හොඳට කෑම හදන්න පුළුවන්. ඉතින් කනවා හිටු කියල කනෙන් දුම් පිටවෙන්න.
මම මේ ජොබ් එකට එද්දී සෑහෙන්න කෙට්ටුයි. ඉස්සර ජිම් ඉඳල ගියා මහත් වෙන්න. සප්ලිම්න්ට් ඉඳල ගත්තඒත් හරි ගියෙ නෑ.
දැන් මේ ජොබ් එකට ආවට පස්සෙ බරත් වැඩි වෙනවා එන්න එන්න මහතුත් වෙනවා.වස ලැජ්ජාවයි.
අපේ එකේ ඉන්නෙ කෑමට බීමට සූරයෝ...
ඉල්ලන්න නන් එපා දෙන්න විදියක් නෑ![]()

beee... ooneeee....
apoi mokata kiyanavada a gana.. peenava peenava vadiya kanna bonna be kiyala... ou Ithin karanna vadakuth nene.. ane manda mehemah pin padi kaarayo...


හොඳටම රිදිලා.... 

රපුන්සලේගෙන් අහගත්ත එකාට හොදටම රිදිලා අපි ආවහමයාළුවා;16360734 said:මෙන්න ඇවිදින් බොරු කාරයා. කොහෙද ගියෙ අද බොරු ප්‍රචාරය කරන්න...![]()
රපුන්සෙල්ට මම යෝගට්, පැණි කජු, වටලප්පන් ඇතුළු කෑම ගොඩක් දෙනවා කියල ශේප් කරගත්ත.රපුන්සලේගෙන් අහගත්ත එකාට හොදටම රිදිලා අපි ආවහම


පගා මරුවායාළුවා;16361378 said:රපුන්සෙල්ට මම යෝගට්, පැණි කජු, වටලප්පන් ඇතුළු කෑම ගොඩක් දෙනවා කියල ශේප් කරගත්ත.
දැන් උඹ කටවහගෙන සුපුරුදු ලෙස බොරු කිය කිය හිටපිය.![]()