රජ්ජුරුවෝ;16379593 said:dilshange fan kenekda? mata nan dilshan echchara allanne na dan tika kaleka indala. battinma newe, team eke anith kattiya ekka inna widiyay antih eway nisa
හෙ හෙ. මම උගේ ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි බං. හැබැයි ඌ ටීම් එකේ ඉද්දි අනික් උන් පිස්සු කෙලිද්දි උගේ අම්මට බැනලා හරි ටීම් එක ට්‍රැක් එකේ තියාගන්න ගේමක් දෙනවා.





